Beanbags fillings ගන්න කොහෙද තියෙන්නේ

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    Beanbags fillings (EPS polystyrene) ගන්න කොහෙද තියෙන්නේ?

    bean-bag-filler.jpg



    Beanbags විකුණන places වල 1KG Rs 1000 වෙනවා, මම හිතන්නෙ fill කරන්න 5kg වත් ඕනි වෙනවා