Beat Silencer for Bike

Cee7

Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    මචන්..:D motor bike වලට beat silencer ගන්න තියෙන තැන් ගැන ඔයාල දන්නවද? :confused::confused: ගානත් දන්නවනම් ලොකු උදව්වක්...:) මගේ pulsar 200 එකට silencer එකක් දාන්න ඕනේ. දන්නවනම් මට කියන්න..:confused:
    25083_1272009994395_1054240662_30682217_72757_n.jpg


    මේක තමයි මම 180 එකට දාපු silencer එක. මේකනම් 12k උනා..


    25083_1272010474407_1054240662_30682228_6515550_n.jpg


    මේක තියෙන silencer එක 30k උනා. WRS එකක්..

    ට ඕනේ 15ta අඩුවෙන් ගන්න පුළුවන් silencer එකක්..


    show එකට දැම්ම thread එකක්නම් නෙමෙයි :no::no: