මට පොඩි දෙයක් දැනගන්න ඕනේ lian li lancool 207 pc case එක ගත්ත අයගෙන්.
ඔයාලා PC එකට දාපු PSU එකේ depth එක කියද? (150mm, 160mm)
cable වලට ඉඩ අවුලක් උනේ නැද්ද.
Lian li site එකේනම් තියෙන්නේ 160mm psu පුළුවන් කියලා. එත් GamersNexus එකේ බුවා කියනවා 150mm වල එකක් දැම්මොත් හොදයි කියල. මේකේ psu එක පැත්තට තියෙන හින්ද.
වෙන මොනවද ලංකාවේ අඩුවට ගන්න තියෙන pc case?
ඔයාල කවුරු හරි ලග මේක තියෙනවනම් comment එකක් දාන්න. Thanks.