Beat Silencer Law/ බීට් කෑන් නීතිය

BIG BOSSMAN

Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    Beat Silencer Law/ බීට් කෑන් නීතිය

    යාලුවෙක් ගත්තු දඩ කොලයක්
    wmb152.jpg


    මෙන්න එතකොට නීතිය
    http://www.sundaytimes.lk/131013/news/officials-sound-out-warning-to-noisy-vehicles-65587.html

    පැහැදිලිවම කිව්වොත් වාහනය ඉදිරිපස සිට මීටර් දෙකක් 105db දුරින් මීටර් හතක් දුරින් 93db තියෙන්ඩ ඕනේ. දැන් පොලිස්කාරයෝ hornet ekak dakka gaman නවත්තනවා නවත්තලා beat එක වැඩියි කියලා ලියනවා apita barida oka සහතිකයක් වගේ ගන්ඩ, එතකොට යන ඕනම තැනක නැවැත්තුවොත් ඒක පෙන්නන්න පුළුවන් එහෙම නැතුව උන්ට ලියන්න දීලා උසාවි ගානේ රස්තියාදු වෙවී දඩ කොලයක් ඉල්ල ඉල්ල පොලිස් OiC පස්සෙන් යන්නයි වෙලාවක් නෑ... සහතිකයක් ගන්නා වගේ ලේසි ක්‍රමයක් එහෙම තියනවද...
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    ha ha haaaaa... ලියන්න හදනකොට දාල පෙන්නන්න.....:lol::lol::lol:




    ඔව් දවසක් ආදායම් බලපත්‍ර නැතිව ගිහින් මාට්ටු වුනා. phone එකෙන් sms එකක් යවල details අරන් පෙන්නුවම යන්න දුන්න.
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,959
    35,888
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඔව් දවසක් ආදායම් බලපත්‍ර නැතිව ගිහින් මාට්ටු වුනා. phone එකෙන් sms එකක් යවල details අරන් පෙන්නුවම යන්න දුන්න.

    ehema komada karanne saho matath kiyala denna...

    oyage bandiya mokadda ?honert da ?

    japan ekakda ?
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔව් දවසක් ආදායම් බලපත්‍ර නැතිව ගිහින් මාට්ටු වුනා. phone එකෙන් sms එකක් යවල details අරන් පෙන්නුවම යන්න දුන්න.

    කොහොමද එහෙම ගන්නේ?අපිටත් කියපන් බලන්න
     

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,655
    1,937
    113
    Here and there
    ඕකේ අනික් පැත්තනේ බන් හරි නම් වෙන්න ඕනා. පොලිසියෙන් කියනවනම් සද්දේ වැඩියි කියලා උන් ඔප්පු කරලා පෙන්නන්න ඕනා නියමිත ශබ්ධයට වැඩියෙන් තියෙනවා කියලා. උන් ගාව decibel මීටර් එකක් තියෙන්න ඕනා. එත් ඉතින් ලංකාවේ ගොබ්බ සිස්ටම් එකේ හැටියට ඒක සිද්ධ වෙන්නේ නෑ.

    ඕන නම් ඉතින් දඩේ ගෙවන්නේ නැතිව උසාවි ගිහිල්ල කියන්න පුළුවන් පොලිසියට test කරලා පෙන්නන්න කියලා. එත් ඉතින් කවුද ඔහොම කට්ටක් කන්න කැමති. ඒක හින්ද ඉතින් එක්කෝ කතා කරලා ශේප් එකක් දාගන්න ඕන නැත්තන් කට වහගෙන දඩේ ගෙවන්න ඕන.

    නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ :angry::angry::angry:
     

    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    ඒක තමයි කියන්නේ අර වගේ තැනකින් සහතිකයක් අරගෙන අපිට තියාගන්න බැරිද

    ඕකට දඩ කොලයක් ගත්තා අරගෙන දඩකොලේ post office එකටත් ගෙව්වා ඊට පස්සේ ලයිසන් එක ගන්ඩ යනකොට හිටියේ ගම්බට්ටෙක් ඌ ඒක බලලා කිව්වේ නැත මේකට කොහොමද දඩ කොලයක් ගත්තෙ කියලා ඌ ලයිසන් එක දෙන්ඩ බැරි විදිහට තමයි කතා කරේ පස්සේ මගේ යාළුවා කියලා ට්‍රැෆික් ඕඅයිසී තමයි දඩ කොලයක් දුන්නේ කියලා ඊට පස්සෙ ගම් බට්ටා කිව්වේ නැතැයි එයා කොහොමද එහෙම දඩ කොලයක් දෙන්නෙ කියලා...:lol: පස්සෙ කොලේ ඉල්ලලා වැඩේ අප්සට් යන හින්දා ඒ වදෙන පොරෙන් වගේ ලයිසන් එක දීලා
     
    Last edited:

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,655
    1,937
    113
    Here and there
    quote , goto iti aWe are appealing to the public to remove additional horns or those who have modified the silencers to change them before action is taken against them. If they are not sure of the sound levels they can visit the Industrial Technology Institute (ITI) and get it checked out,a

    Source http://www.sundaytimes.lk/131013/news/officials-sound-out-warning-to-noisy-vehicles-65587.html

    මේක ඇත්ත වෙන්නැති, එත් බන් ප්‍රශ්නේ තියෙන්නේ ගොබ්බ පොලිස් කාරයෝ ඕවා පිළිගනියිද? දැන් අරු කියල තියෙනවා වගේ ට්‍රැෆික් OIC ලියපු දඩ කොලේ වැරදියි කියන පිස්සු යක්කු ඉන්න පොලිසියෙන් අපිට සාදාරණයක් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද?

    ITI එකෙන් කීයක් ගන්නවද දන්නෑ test කරන්න. හැබැයි ඉතින් එහෙම කරනවානම් උසාවි යන්න හරි කමක් නෑ ඕන පුකක් කියල ගේමම ඉල්ලන්න තියෙන්නේ.
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    හොනට් එකට එන ඔරිජිනල් සය්ලන්සර් එකට ලියන්න බැ නේ බන්...

    එහෙම ලියනවද ?

    සහතිකයක් තියේනම් වටිනවා...


    මොදිෆයි කරපුවට තම ඔය කෙස් එක නේද?
     

    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    මේක ඇත්ත වෙන්නැති, එත් බන් ප්‍රශ්නේ තියෙන්නේ ගොබ්බ පොලිස් කාරයෝ ඕවා පිළිගනියිද? දැන් අරු කියල තියෙනවා වගේ ට්‍රැෆික් OIC ලියපු දඩ කොලේ වැරදියි කියන පිස්සු යක්කු ඉන්න පොලිසියෙන් අපිට සාදාරණයක් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද?

    ITI එකෙන් කීයක් ගන්නවද දන්නෑ test කරන්න. හැබැයි ඉතින් එහෙම කරනවානම් උසාවි යන්න හරි කමක් නෑ ඕන පුකක් කියල ගේමම ඉල්ලන්න තියෙන්නේ.

    දැන් අරූ ඔරිජිනල් කෑන් එක දාගෙන අර පොලිස්කාරය දකින දකින හැම තැනම ක්ලච් එක අල්ලලා යටටම රෙස් කරනවා :lol:
     

    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    සේරටම හපන් සුපිරි helmet කැමරාවකුත් අරගෙන.. දැන් ඉතින් පොලිසිය ගූ වුනොත් එහෙම නිකම්ම youtube එකේ.
    දඩ කොලේ ලියන්න කලින් පොලිස් කාරයා ලියන්ඩ හේතුව මොකක්ද කිවුවහම කිව්වේ "ඌව ගනන් ගත්තෙ නැහැල්ලු" :rofl: