Beat Silencer Law/ බීට් කෑන් නීතිය
යාලුවෙක් ගත්තු දඩ කොලයක්
මෙන්න එතකොට නීතිය
http://www.sundaytimes.lk/131013/news/officials-sound-out-warning-to-noisy-vehicles-65587.html
පැහැදිලිවම කිව්වොත් වාහනය ඉදිරිපස සිට මීටර් දෙකක් 105db දුරින් මීටර් හතක් දුරින් 93db තියෙන්ඩ ඕනේ. දැන් පොලිස්කාරයෝ hornet ekak dakka gaman නවත්තනවා නවත්තලා beat එක වැඩියි කියලා ලියනවා apita barida oka සහතිකයක් වගේ ගන්ඩ, එතකොට යන ඕනම තැනක නැවැත්තුවොත් ඒක පෙන්නන්න පුළුවන් එහෙම නැතුව උන්ට ලියන්න දීලා උසාවි ගානේ රස්තියාදු වෙවී දඩ කොලයක් ඉල්ල ඉල්ල පොලිස් OiC පස්සෙන් යන්නයි වෙලාවක් නෑ... සහතිකයක් ගන්නා වගේ ලේසි ක්රමයක් එහෙම තියනවද...