I want to buy one too... gora PM me the details please...![]()
machan check ur inbox
I want to buy one too... gora PM me the details please...![]()
එකනේ බන් උ දන්නැ නේ තාම..කොල් එකක් වත් දාලා කියන්නම්
![]()
.. පව් වැඩේ එකට හිටපු එව්න්නේ.
![]()







AWLAK NA MACHN..
APE TIYENNET OYA HEAD SET 1MA TAMAI , BUT WITHOUT PACKING MACHAN..
මචන් බොරු කියලා විකුණන්න එපා කොල්ලොන්ට
ඔයාගේ headset වලයි මේ headset වලයි quality difference එක 1000%ක් මචන්
බොරු ඕනේ නැනේ ඇත්ත කියලා විකුනන්න එතකොට ඔයාට තව කට්ටිය
සෙට් වෙයි..
වැඩි විස්තර ඕනේ නම් කියන්න..
MACHAN OYA WIKUNANA HEAD SET 1 MAMA CHEK KALE NA ,
BUT OYA WIKUNANA 1TA SAME 1K TIYENAWA MARKET EKE..1500/-
ANNA EKATA NAM SAME..
මචන් මම මෙච්චර කාලෙකට ඔයාගේ ත්‍රෙඩ් එකට
රෙප්ල්යි කරේ නැ මොකද ඔයා ඇත්ත කියලා කට්ටියට
headset විකුනපු නිසා...එත් මචන් ඔයා මගේ headset එක ඔයාගේ headset එකට සමානයි කියලා කියපු
එක පට්ට පල් බොරුවක්.. කොලිටි එක සියට දාහක් වෙනසක් තියෙනවා මචන්..
without පැකිං එක පොඩි දෙයක්.. සව්න්ඩ් කොලිටි බලන්න.. මාර වෙනසක්..
මොකද මචන් මම ඔය heaset ඔක්කොම චෙක් කරලා තියෙනවා..
මචන් අපි මේ without pack headset එක import කරන්නෙත් නැ මොකද මේවා කට්ටියට sell කරන්න බැරි නිසා..
මචන් බොරු කතා ඕනේ නැනේ..
මම මේවා කිව්වේ තරහකට , ඔයාගේ බිස්නස් නැති කරන්නවත් නෙවේ හොදේ..
ඇත්ත කියලා විකුණන්න..
ado ballo meka add site 1k nemei.thoge oya labb* gihin puk* gaha ganin ballo




PISSUDA MACHAN..
DANNE NATI DEYAK KIWWA KIYALA TARAHA WENA SIRITAK TIYENAWADA?
ELA ELA , EWA AWLAK NA.
BUT MACHAN MAMA GATTU 1500/- HEAD SET EKAI MAGE HEAD SET EKAI SAME QUALITY MACHAN..
CHINA WALA MAMA DANNA WIDIHATA DR.DRE HEADSET JAATI BARA GAANAK TIYEANWA MACHAN...
MAMA TAWA 1K BALUWA , EKE IN EAR KAALI 2 ORIGINAL 1MAI MACHAN , TAWA 1K SET UNA VOLUME CONTROLLER EKAT EKKA..
HUGAK EWAYE MANUFACTURE , SELLER HARIYATA SET WENNE NA..
UNA DENA PRICES US DOLLER WALATA CONVERT KALAMA MEHE GENALLA DEELA WADAK NA MACHAN..
SORRY MACHAN , MAMA MULINMA KIWWE UBE HEAD SET 1 GANA NEMEI , TAWA HEAD SET 1K TIYENAWA WITHOUT VOLUME CONTROL 1500/- (MAN DAKKA 1300/-TAT)
ඔව් මචන් එක නම් ඇත්ත තමයි..
ගොඩක් ඒවා තියෙනවා.. මචන් ඔයා බලපු 1500 එකයි ඔයාගේ එකයි සමානයි තමයි..
එත් ඔය 2කටම වඩා මගේ headset එක වෙනස්.. ඔයා ෆ්‍රී ටයිම් එකක මගේ ත්‍රෙඩ් එකේ
තියෙන headset image බලන්නකෝ.. මාර වෙනස් බන්.. මගේ එකේ මචන් මෙට්ල් ඩිසයින් එකක් තියෙන්නේ.. ඔයාලගේ එකේ ප්ලාස්ටික් එකක් එන්නේ..
එල එල..




හෙනම ගහපිය පර චීන්න්නුන්ට.. දැන් ඉතින් original එක දැක්කත් කියයි "අපෝ මාත් ගත්තනේ 450 කියල"![]()








eka nam wenna ba
AWLAK NA MACHN..
APE TIYENNET OYA HEAD SET 1MA TAMAI , BUT WITHOUT PACKING MACHAN..
oyage headset ekama nemei eke thiyenne mama danna widihata loku wenasak thiyenawa 


lot walata witharada ?
ow machan..
ada tamai ha ha pura kiyala courier service 1k ekka wadeta basse..![]()