Becareful ඇස්බැස්ටොර්ස්.........

kawshalyaknight

Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    Becareful ඇස්බැස්ටොර්ස්.........

    මචන්ලා මෙක මටත් හීයකින් ආපු එකක්...
    ඇත්ත නැත්ත සියල්ල ඔබලාගෙ විමසුමට...

    අපි හැමවෙලේම හොදයි කියල හිතාගෙන ඉන්න එවා හැම දාටම හොද වෙන්නෙ නෑ...එවයෙ තියෙන වැරදි අඩු පාඩු අනාගතයෙ කවදාක හො හෙලි වෙනවා...මෙක එකට හොදම සාක්ශියක් වෙවි....කොහොම නමුත් අලුත් ගෙවල් හදන වහලවල් ගහන්න බලාගෙන ඉන්න අය ඉන්නවනම්...පොඩ්ඩක් මේ ගැනත් හිතන්න...


    1.JPG
    2.JPG
    3.JPG
    4.JPG

    ආයෙත් කියන්නෙ....මෙක මටත් හීයකින් ආපු එකක්...රිපොස්ට් නම් කෑගහන්නතුව මාරුවෙයල්ලා....:frown::frown:නැත්තම් බලල මට රෙපක් එහෙම දීලම පලයව්.....:rofl::rofl::rofl::rofl:
    ජයවෙවා.............
     
    May 10, 2012
    466
    122
    0
    255
    ඇත්ත කතාව. මමත් මේක දැන දැනම දවසක් පොඩි මැෂින් එකකින් කපන්න උනා යාලුවෙකුට උදව් කරන්න ගිහින්, මගේ නහයටත් ගිය මම හිතන්නේ මොකද musk එකක්වත් තිබුනේ නැහැ. උන්ට මේවා කීවට තේරුනේත් නැහැ . තව මම අහල තියනව මේක ගින්දරට හොඳට ඔරොත්තු දෙනවා කියලත්