Becareful ඇස්බැස්ටොර්ස්.........

chatuwa

Well-known member
  • Aug 7, 2012
    389
    57
    63
    වැලිකතරේ....
    ඔවු බන් මේක මමත් අහල තියෙනව,ලංකාවට මුලින්ම නිල්පාට ඇස්බැස්ටෝස් තමයි ගෙන්වල තියෙන්නේ පස්සෙ සුදු පාට ඒවත් ගෙන්වලා,ගෙන්වල තියෙන්නෙ සමගම් දෙකක්ලු සුදුපට ගෙන්වන කට්ටිය දොස්තර මහත්තයෙකුට සල්ලි දීල රෙඩියෝ එකෙයි ට්වි එකෙයි කියවල නිල්පාට ඒවායි හොදනැත්තෙ සුදුපාට ඒව හොදයි කියලා.ඒයිට පස්සෙ නිල්පාට එව ගෙන්වපු කෙනා බඩු විකුනගන්න බැරිව බංකොලොත් උනාලු හැබැයි තවම සුදුපාට ඒවනම් ගෙනවා
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඔව් මේක ඇත්තක්. ඇස්බැස්ටෝස් වල ලොකු health risk එකක් තියෙනවා. නමුත් ලංකාවේ safety එක යාකාට ගියාවේ, අපේ ගාන තමයි අඩුවෙන්න ඕන කියන මානසිකත්වයේ ඉන්න නිසා මේවාට කවුරුවත් ඇහුමකන් දෙන්නේ නෑ. පිළිකා කාරක ගුණය හා වෙනත් ගැටලු ගැන දැන දැනත් සෙවිලි කිරීමේ පහසුව, මිල වගේම කල් පැවැත්ම ගැන හිතලා අපිට මොනා උනත් මක්කැයි කියලා අපේ ගෙටත් ඇස්බැස්ටෝස් තමයි දැම්මේ