Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Become a Manager.. 70,000/=+ salary!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට මේක ලියන්න මතක් උනේ අපේ අංගුලිමාල සහෝදරය දාපු ත්රෙඩ් එක දැක්කම.. නොබලපු අය ඉන්නවනම් ඒකත් බලලම ඉන්න.. LINK

ඉතින් ඔන්න මමත් ජොබ් වේකන්සිස් බලබල ඉන්නකොට පත්තරේ පුරා දාල තිබුණ මැනේජර් වේකන්සිස් තියනව.. O/L විතරක් පාස් අය එන්න.. රු. 70,000 ඉක්මවූ වැටුප් කියල..හ්ම්ම් ඉතින් දැකපු ගමන් තේරුණා මගඩියක් තමයි.. බලමු කියල ගැහුව කෝල් එකක්.. ගත්ත ගමන් කිව්ව හෙට ඉන්ටවිව් තියනව ගාල්ලට එන්න කියල.. මම එහෙමම ඒකෙ තිබුණ රත්නපුරේ නම්බර් එකකට කෝල් කලා.. ඒ ගනිපු එකා කියනව එහෙම ඉන්ටවිව් එකක් හෙට නෑ.. cv එකක් එවන්න කියල..

ඕන එකක් කියල ඒපාර ආයිත් ගාල්ලට කතාකරල කිව්ව හෙට එන්නම් කියල.. දැන් උන්ගෙ හෙන බටර් පාර.. මමත් අහුවෙලා වගේ ටෝක දුන්න

ඊටපස්සෙ උන්ගෙ කියපු විස්තර බලල නෙට් එකේ සර්ච් කලා එහෙම කම්පනි එකක් තියද කියල.. තියනව..

Name: Granton group

Origin: Canada

Sector: Advertising, Marketing and Direct sales

Websites: http://www.thegrantongroup.com/

http://www.grantonsrilanka.com/

තව හොඳට විස්තර සේරම හොයාගෙන ගියා ඊළඟ දවසෙ බලන්න මේ මගඩිය මොකක්ද කියල..

උණවටුන ටවුන් එකේම ගාලු පාර අයිනෙ බිල්ඩිමක උඩ තට්ටුවෙ පොඩියට DS MAX කියල ගහල තිබුණ.. කෙල්ලො දෙන්නෙකුත් ගෙදරට අඳින කලිසම් පිටින් එලියෙ වාඩිවෙලා හිටිය.. පොට් එක දැක්ක ගමන් තේරුණා මේකනම් ගමේ අනාථයො අල්ලන්න කරන ජාවාරමක් කියල..

ඕන එකක් කියල ඇතුලට යන්න හදනකොටම අර කෙල්ලෙක් හිනාවෙලා ඇහුව ඉන්ටවිව් එකටද කියල.. ඔව් කිව්වම වාඩිවෙන්න කියල ඇතුලෙ හිටපු කෙල්ලෙකුට කථාකලා.. ඒකිනම් කළු කෝට් එකක් එහෙම දාල වැදගත් විදියට ආවෙ..

ඒ පාර මගෙන් cv එකත් අරගෙන ඇතුළට කතාකලාම යන්න කියල කිව්ව..

විනාඩි 15කින් විතර කථාකලා..

මමත් දෙන්නම් කියල ගියා.. හහා මෙන්න ඉන්නව ජෙන්ට ගහල කොල්ලෙක් වාඩිවෙලා.. ගියපු ගමන් පැණි හිනාවක් දාල විස්තරේ පටන් ගත්ත..

මමත් මෝඩය වගේ හා හා කිය කිය අහන් හිටිය..

දැන් ඉතින් කියනව.. මිනිහ දැන් අවුරුදු 3ක් කලින් මෙතනට ආවෙ.. මම ආව වගෙම කිසිම දෙයක් දන්නෙ නැතිව ආවෙ.. ඒත් බලන්න දැන් එයා එයාගෙම ඔෆිස් එකේ මැනේජර්.. මාසෙකට 1lakh පැනල ගන්නව.. කම්පනි hierarchy එකයි එනම් මනම්.. දිගටම කියනව..

ඉස්සෙල්ලම 6 month training period එකක් තියනව.. එයින් පස්සෙ junior supervisor, supervisor, assistant manager, manager විදියට උඩට යන්න පුළුවන්..

එහෙම කියනකොට මම ඇහුව දැන් එතකොට ඔය මොනව කරන්නත් මෙතන සේල් කරන product එක මොකක්ද කියල..

ඔන්න ඒපාර බළල මල්ලෙන් පැන්න.. මිනිහ කියනව අපි මෙතන product sale කරන්නෙ නෑ.. ඔයාලට training period එකේ විතරක් පුහුණු වෙන්න resource material එකක් විදියට පොඩි පොඩි අයිටම්ස් customersල අතරට ගෙනියන්න දෙනව කියල.. මම ඇහුව එතකොට මේ කම්පනි එක revenue එකක් ගන්නෙ කොහොමද කියල.. මූ කියනව අපි advertising and marketing company එකක් නිසා revenue එක එන්නෙ ADs වලින් කියල

මම ඇහුව එතකොට මේ කොල්ලො කෙල්ලො ගෙවල් ගානෙ යවල කරන සේල් වලින් ඔයාල හම්බ කරන්නෙ නැත්ද කියල.. එතකොට කියනව.. නෑ එහෙම ගෙවල් ගානෙ යවන්නෙ එයාලගෙ customer handling skills, managerial decision making knowledge measure කරන්න කියල

මම කිව්ව.. මැනේජර් කෙනෙක් වෙන්නනම් පාරවල් ගානෙ බඩු විකුණල හරියනවද.. ඒකට management ඉගන ගන්න ඕනනෙ කියල.. මේ යකා ඒපාර කියනව.. ඔව් ඒකතමයි ඔය sliit, NIBM ගිහින් බොරුවට අවුරුදු ගණන් සල්ලි නාස්ති කරනව වගේ නෙමෙයි අපි එක්ක ජොයින් උනොත් මාස 6න් මැනේජර් කෙනෙක් වෙනව කියල..

දැන්නම් මට ඉවසල ඇතිවෙලා.. හ්ම්ම් හිටපන් කියල කියන්න පටන් ගත්ත..

මම කිව්ව මම මෙතනට එන්න කලින් මේ කම්පනි එකගැන සේරම දැනගෙන ආවෙ.. ඔයාල අදායම් ලබන්නෙ direct marketing and sales කරල පොඩි පොඩි බඩු ගෙවල් ගානෙ විකුණල.. ඒක මෙහෙ විතරක් නෙමෙයි canada, USA, bulgaria, bahrain, bangladesh වගේ ගොඩක් රටවල් වල ඔයාල කරනව..

නිකන් මිනිස්සු රවට්ටන්න එපා.. O/L විතරක් පාස් කෙනෙක්ව multinational company එකක මැනේජර් post එකකට දාන්න කලින් කොච්චර දේවල් එයා ඉගන ගන්න ඕනෙද.. blah blah මිනිහට එපා වෙනකන් කිව්ව

ඒපාර මිනිහ කියනව.. හරි හරි ඔයාට හිතෙනවනම් ඔයාට field training එකක් නැතිව මැනේජර් කෙනෙක් වෙන්න පුළුවන් කියල මෙන්න මම නැගිටිනව.. මේ දැන් ඉඳන් මේ පුටුවෙ වාඩිවෙලා වැඩකරන්න කියල

මම ඉතින් හිනාව තදකරන්ම කිව්ව.. නෑ නෑ ඕන නෑ.. මමත් management කරලනම් තියනව.. project management, business management, leadership ඒ වගේ දේවල් තියනව කියලවත් අහල තියද.. නැත්නම් දැන්වත් ගිහින් ඉගන ගන්න කියල..

ඒත් මිනිහෙක් ඒ වගේ බලුවෙනව දැකල නෑ.. මේ යකා ආයිත් අර මුලින් කියපු වට්ටෝරුවම කියල කියනව.. අපේ training period එකේදි theory classes කරනව.. ඒ වෙලාවට ඔය සේරම කියල දේවි කියල..

මම ඕන නෑ මහත්මය මගේ cv එක දෙන්න කියල ඒකත් අරන් එන්න හදනකොට මිනිහ කියනව ඔයාට පස්සෙ පසුතැවිලි වෙන්න වෙයි මේ වගේ චාන්ස් එකක් දාල ගිය නිසා කියල.. මම ok කියල එහෙමම ආව.. එත්දි අර reception කෙල්ල අහනව කවද ඉඳන්ද වැඩට එන්නෙ කියල.. මම ආයිත් එන්නෙ නෑ කියාගෙනම ආව

btw මේකෙන් මම බලාපොරොත්තු උනේ මේ වගේ වංචාවලට අහුවෙන්න එපා කියල හැමෝටම කියන්නයි.. ඔයාලගෙ නංගිල මල්ලිල ඉන්නවනම් කවදාවත් මේවගේ හොර යක්කුන්ට අහුවෙන්න දෙන්න එපා..

මුන් මේ නම් සේරගෙන්ම ඔපරේට් වෙනව..

Granton

DS MAX

Innovage

Optimo

මේ තියෙන්නෙ උන්ගෙ සාම්පල් ඇඩ්.. මේ වගේ නෙමෙයි ඉරිද පත්තර පිරෙන්න දාල තියෙන්නෙ මුන්

http://ikman.lk/en/management-trainee-matara-1

http://ikman.lk/en/management-trainee-matara

http://ikman.lk/en/management-vacancies-kurunegala

BUMP කරන්න අනිත් අයටත් බලන්න

http://www.elakiri.com/forum/showthread.php?t=1599263

[QUOTE="pasansnoop, post: 16247323, member: 125460"] [SIZE=4]මට මේක ලියන්න මතක් උනේ අපේ අංගුලිමාල සහෝදරය දාපු ත්රෙඩ් එක දැක්කම.. නොබලපු අය ඉන්නවනම් ඒකත් බලලම ඉන්න.. [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1599263"]LINK[/URL] [/SIZE] [SIZE=4]ඉතින් ඔන්න මමත් ජොබ් වේකන්සිස් බලබල ඉන්නකොට පත්තරේ පුරා දාල තිබුණ මැනේජර් වේකන්සිස් තියනව.. O/L විතරක් පාස් අය එන්න.. රු. 70,000 ඉක්මවූ වැටුප් කියල..හ්ම්ම් ඉතින් දැකපු ගමන් තේරුණා මගඩියක් තමයි.. බලමු කියල ගැහුව කෝල් එකක්.. ගත්ත ගමන් කිව්ව හෙට ඉන්ටවිව් තියනව ගාල්ලට එන්න කියල.. මම එහෙමම ඒකෙ තිබුණ රත්නපුරේ නම්බර් එකකට කෝල් කලා.. ඒ ගනිපු එකා කියනව එහෙම ඉන්ටවිව් එකක් හෙට නෑ.. cv එකක් එවන්න කියල.. ඕන එකක් කියල ඒපාර ආයිත් ගාල්ලට කතාකරල කිව්ව හෙට එන්නම් කියල.. දැන් උන්ගෙ හෙන බටර් පාර.. මමත් අහුවෙලා වගේ ටෝක දුන්න :P ඊටපස්සෙ උන්ගෙ කියපු විස්තර බලල නෙට් එකේ සර්ච් කලා එහෙම කම්පනි එකක් තියද කියල.. තියනව.. Name: Granton group Origin: Canada Sector: Advertising, Marketing and Direct sales Websites: [url]http://www.thegrantongroup.com/[/url] [url]http://www.grantonsrilanka.com/[/url] තව හොඳට විස්තර සේරම හොයාගෙන ගියා ඊළඟ දවසෙ බලන්න මේ මගඩිය මොකක්ද කියල.. උණවටුන ටවුන් එකේම ගාලු පාර අයිනෙ බිල්ඩිමක උඩ තට්ටුවෙ පොඩියට DS MAX කියල ගහල තිබුණ.. කෙල්ලො දෙන්නෙකුත් ගෙදරට අඳින කලිසම් පිටින් එලියෙ වාඩිවෙලා හිටිය.. පොට් එක දැක්ක ගමන් තේරුණා මේකනම් ගමේ අනාථයො අල්ලන්න කරන ජාවාරමක් කියල.. ඕන එකක් කියල ඇතුලට යන්න හදනකොටම අර කෙල්ලෙක් හිනාවෙලා ඇහුව ඉන්ටවිව් එකටද කියල.. ඔව් කිව්වම වාඩිවෙන්න කියල ඇතුලෙ හිටපු කෙල්ලෙකුට කථාකලා.. ඒකිනම් කළු කෝට් එකක් එහෙම දාල වැදගත් විදියට ආවෙ.. ඒ පාර මගෙන් cv එකත් අරගෙන ඇතුළට කතාකලාම යන්න කියල කිව්ව.. විනාඩි 15කින් විතර කථාකලා.. මමත් දෙන්නම් කියල ගියා.. හහා මෙන්න ඉන්නව ජෙන්ට ගහල කොල්ලෙක් වාඩිවෙලා.. ගියපු ගමන් පැණි හිනාවක් දාල විස්තරේ පටන් ගත්ත.. මමත් මෝඩය වගේ හා හා කිය කිය අහන් හිටිය.. දැන් ඉතින් කියනව.. මිනිහ දැන් අවුරුදු 3ක් කලින් මෙතනට ආවෙ.. මම ආව වගෙම කිසිම දෙයක් දන්නෙ නැතිව ආවෙ.. ඒත් බලන්න දැන් එයා එයාගෙම ඔෆිස් එකේ මැනේජර්.. මාසෙකට 1lakh පැනල ගන්නව.. කම්පනි hierarchy එකයි එනම් මනම්.. දිගටම කියනව.. ඉස්සෙල්ලම 6 month training period එකක් තියනව.. එයින් පස්සෙ junior supervisor, supervisor, assistant manager, manager විදියට උඩට යන්න පුළුවන්.. එහෙම කියනකොට මම ඇහුව දැන් එතකොට ඔය මොනව කරන්නත් මෙතන සේල් කරන product එක මොකක්ද කියල.. ඔන්න ඒපාර බළල මල්ලෙන් පැන්න.. මිනිහ කියනව අපි මෙතන product sale කරන්නෙ නෑ.. ඔයාලට training period එකේ විතරක් පුහුණු වෙන්න resource material එකක් විදියට පොඩි පොඩි අයිටම්ස් customersල අතරට ගෙනියන්න දෙනව කියල.. මම ඇහුව එතකොට මේ කම්පනි එක revenue එකක් ගන්නෙ කොහොමද කියල.. මූ කියනව අපි advertising and marketing company එකක් නිසා revenue එක එන්නෙ ADs වලින් කියල :lol: මම ඇහුව එතකොට මේ කොල්ලො කෙල්ලො ගෙවල් ගානෙ යවල කරන සේල් වලින් ඔයාල හම්බ කරන්නෙ නැත්ද කියල.. එතකොට කියනව.. නෑ එහෙම ගෙවල් ගානෙ යවන්නෙ එයාලගෙ customer handling skills, managerial decision making knowledge measure කරන්න කියල :lol: මම කිව්ව.. මැනේජර් කෙනෙක් වෙන්නනම් පාරවල් ගානෙ බඩු විකුණල හරියනවද.. ඒකට management ඉගන ගන්න ඕනනෙ කියල.. මේ යකා ඒපාර කියනව.. ඔව් ඒකතමයි ඔය sliit, NIBM ගිහින් බොරුවට අවුරුදු ගණන් සල්ලි නාස්ති කරනව වගේ නෙමෙයි අපි එක්ක ජොයින් උනොත් මාස 6න් මැනේජර් කෙනෙක් වෙනව කියල.. දැන්නම් මට ඉවසල ඇතිවෙලා.. හ්ම්ම් හිටපන් කියල කියන්න පටන් ගත්ත.. මම කිව්ව මම මෙතනට එන්න කලින් මේ කම්පනි එකගැන සේරම දැනගෙන ආවෙ.. ඔයාල අදායම් ලබන්නෙ direct marketing and sales කරල පොඩි පොඩි බඩු ගෙවල් ගානෙ විකුණල.. ඒක මෙහෙ විතරක් නෙමෙයි canada, USA, bulgaria, bahrain, bangladesh වගේ ගොඩක් රටවල් වල ඔයාල කරනව.. නිකන් මිනිස්සු රවට්ටන්න එපා.. O/L විතරක් පාස් කෙනෙක්ව multinational company එකක මැනේජර් post එකකට දාන්න කලින් කොච්චර දේවල් එයා ඉගන ගන්න ඕනෙද.. blah blah මිනිහට එපා වෙනකන් කිව්ව ;) ඒපාර මිනිහ කියනව.. හරි හරි ඔයාට හිතෙනවනම් ඔයාට field training එකක් නැතිව මැනේජර් කෙනෙක් වෙන්න පුළුවන් කියල මෙන්න මම නැගිටිනව.. මේ දැන් ඉඳන් මේ පුටුවෙ වාඩිවෙලා වැඩකරන්න කියල :rofl::rofl: මම ඉතින් හිනාව තදකරන්ම කිව්ව.. නෑ නෑ ඕන නෑ.. මමත් management කරලනම් තියනව.. project management, business management, leadership ඒ වගේ දේවල් තියනව කියලවත් අහල තියද.. නැත්නම් දැන්වත් ගිහින් ඉගන ගන්න කියල.. ඒත් මිනිහෙක් ඒ වගේ බලුවෙනව දැකල නෑ.. මේ යකා ආයිත් අර මුලින් කියපු වට්ටෝරුවම කියල කියනව.. අපේ training period එකේදි theory classes කරනව.. ඒ වෙලාවට ඔය සේරම කියල දේවි කියල.. මම ඕන නෑ මහත්මය මගේ cv එක දෙන්න කියල ඒකත් අරන් එන්න හදනකොට මිනිහ කියනව ඔයාට පස්සෙ පසුතැවිලි වෙන්න වෙයි මේ වගේ චාන්ස් එකක් දාල ගිය නිසා කියල.. මම ok කියල එහෙමම ආව.. එත්දි අර reception කෙල්ල අහනව කවද ඉඳන්ද වැඩට එන්නෙ කියල.. මම ආයිත් එන්නෙ නෑ කියාගෙනම ආව :lol::lol: btw මේකෙන් මම බලාපොරොත්තු උනේ මේ වගේ වංචාවලට අහුවෙන්න එපා කියල හැමෝටම කියන්නයි.. ඔයාලගෙ නංගිල මල්ලිල ඉන්නවනම් කවදාවත් මේවගේ හොර යක්කුන්ට අහුවෙන්න දෙන්න එපා.. මුන් මේ නම් සේරගෙන්ම ඔපරේට් වෙනව.. Granton DS MAX Innovage Optimo මේ තියෙන්නෙ උන්ගෙ සාම්පල් ඇඩ්.. මේ වගේ නෙමෙයි ඉරිද පත්තර පිරෙන්න දාල තියෙන්නෙ මුන් :dull::dull:[/SIZE] [URL]http://ikman.lk/en/management-trainee-matara-1[/URL] [URL]http://ikman.lk/en/management-trainee-matara[/URL] [URL]http://ikman.lk/en/management-vacancies-kurunegala[/URL] [SIZE=4]BUMP කරන්න අනිත් අයටත් බලන්න [/SIZE]:):) [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1599263"][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom