Beef lovers ලට මෙන්න පට්ටම recipe ඵකක්..❤️

Prapra

Active member
  • Mar 14, 2011
    164
    75
    28
    ලංකාවේ මස් කාඩ්කින් මස් ගන්න ගියාම අපිට ඕන එවා නෙමේ කඩේ එකාට ඕව එවා කප කප දාලා දෙන්නේ කාලකන්නි.....හැබැයි ගාන සුපර් මාර්කට් පරාදයි......
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,407
    75,063
    113
    ඔක්කොම හරි, ලන්කාවෙ හොඳ මස් කෑල්ලක් හොයා ගන්න තමා අමාරු :cry:
    ලංකාවේ මස් කාඩ්කින් මස් ගන්න ගියාම අපිට ඕන එවා නෙමේ කඩේ එකාට ඕව එවා කප කප දාලා දෙන්නේ කාලකන්නි.....හැබැයි ගාන සුපර් මාර්කට් පරාදයි......
    මමනම් කලේ ගමේ ඉන්න අඳුනන තම්බි කඩ කාරයෙක්ට කියලා ඇහුවා මස් ගන්න පුලුවන් කොහෙද කියලා. ඌ කිව්වා තැන් කීපයක්, ගන්නකොට උගෙ නම කියන්න කියලා. අඩො කියලා වැඩක් නෑ, මස් ඩයල් එකට "මම අහවල් එකාගෙ යාලුවා හොඳ මස් කෑල්ලක් තියන්න" කියපු ගමන් මූ සුපිරි බඩු දෙන්නෙ.

    ඔව් අනිත් උන්ටනම් ජරාව තමා දෙන්නෙ, මමත් දැකලා තියෙනවා. මට ඉතින් රට හදන්න බෑනේ. මගේ වැඩේ වෙනවා. මට එච්චරයි ඕන.
     
    • Love
    Reactions: Naughtykolla48