මේ ගෑණු කෙනාගේ වීඩියෝස් ඔක්කොම මරු..හදන්නත් ලේසියි..



මේ ගෑණු කෙනාගේ වීඩියෝස් ඔක්කොම මරු..හදන්නත් ලේසියි..![]()
delighto or australian beef from super marketsඔක්කොම හරි, ලන්කාවෙ හොඳ මස් කෑල්ලක් හොයා ගන්න තමා අමාරු![]()
ඔක්කොම හරි, ලන්කාවෙ හොඳ මස් කෑල්ලක් හොයා ගන්න තමා අමාරු![]()
මමනම් කලේ ගමේ ඉන්න අඳුනන තම්බි කඩ කාරයෙක්ට කියලා ඇහුවා මස් ගන්න පුලුවන් කොහෙද කියලා. ඌ කිව්වා තැන් කීපයක්, ගන්නකොට උගෙ නම කියන්න කියලා. අඩො කියලා වැඩක් නෑ, මස් ඩයල් එකට "මම අහවල් එකාගෙ යාලුවා හොඳ මස් කෑල්ලක් තියන්න" කියපු ගමන් මූ සුපිරි බඩු දෙන්නෙ.ලංකාවේ මස් කාඩ්කින් මස් ගන්න ගියාම අපිට ඕන එවා නෙමේ කඩේ එකාට ඕව එවා කප කප දාලා දෙන්නේ කාලකන්නි.....හැබැයි ගාන සුපර් මාර්කට් පරාදයි......