uta smell eka awa ban katha karaddi
ela ela,math bila drive karala athi ananthawath,ewata ahu unanan thama hire.man nan dan wahane dala taxi wala thamai yanne party dawas walata.gedara laga pata set unoth elawanawa arenna dura nan elawanne ne.
uta smell eka awa ban katha karaddi
බීමත්ව රිය පැදවීම කියල නඩු දැම්මා බන්
උසාවියේදී මොනවද අහන්නේ බන්, දඩය කීයක් විතර වධිද මචන්ලා???
lawyer කෙනෙක් අලන්න ඕනද මේකට?
license එක cancel කරයිද ??/
කලින් උසාවි ගිහින් නැ බන්, හෙල්ප් please
![]()