Ane yko...tho watenta gahalada drive kre?man nm ohoma maatu wela na.danna ekek help kari...

na ban, beer ekak witharai beela hitiye![]()
ethkta khmda maattu uneh?adala hari shape wenta epai.
උදේ 9 ට කලින් උසාවියට පලයන්, ලෝයර් කෙනෙක්ට කියපන් රු. 2000 ක් විතර ගන්නව තව කවුරු හරි එක්කන් පලයන් දඩ ගෙවන්න උඹේ නම කතා කරයි වැරදි කරුද නිවැරදි කරුද අහයි වැරදි කරු කීවොත් විනිසුරු රු 10,000 ට අඩු දඩයක් නියම කරයි. උඹ රජයේ සේවකයෙක්නම් රු 1500 යි දඩ ගහන්නෙ රජයේ ගාස්තු හැටියට... ලයිසන් එක මාසෙකට කැන්සල් කරයි. පලවෙනි පාරනම් උඹව කූඩු කරයි උඹ එක්ක ගිය එකාට දඩේ ගෙවල රිසිට් එක කූඩුව ලග ඉන්න ජේලර්ට දුන්නම උඹව එලියට දානව ඉස්සරහ කඩෙන් තේ එකක් බීල ගෙදර වරෙන්

මචන් බිල ඕන අතල් එකක් ගනින්, නමුත් බිල , ඩ්‍රයිව් කරලා පාරේ යන අහිංසකයන්ගේ ජිවිත අමාරුවේ දාන්න එපා. හොද ලෝයර් කෙනෙක් අල්ලලා බලපන්. නමුත් හොදට සාක්කි එක්ක වැඩේ සෙට් වෙලා තියන නිසා තීන්දුව ගානට ලැබේවි.
බීලා වැඩි උනහම ඔහොම තමයි බං කියන්නේඔව් බන් අයනම් බිල ඩ්‍රයිව් කරන්නේ නැ කියල හිතා ගත්තා,
ආයිත් බොන්නේ නෑ කියලා

thanks mchan, කුඩු කරනවා කිව්වේ මොකක්ද මචන් ඇතුලට දානවද?![]()
උබ හිරුණිකා උසාවි ගියා වගේ යන්න එපා බං. උන්ට තියෙන්නේ වෙනම නීතිසුදු ශිර්ට් එකක්ද බන් ඇදගෙන යන්න ඕන???