been10 බෑන් වෙලා නේද

M a d d i e

Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ

    :lol::lol::lol::lol:

    කොහොමද ත්‍රෙඩ් එකේ රොත්තම එක පොකුරට බෑන් කරලා දැම්මොත්....
    තුක්! තුක්! තුක් විතරක්!!! අව කැපෙන කතා කියන්න එපා බොල.....!!!:frown: මේ යන්තම් පය ගැහුවා විතරයි!!!!:rofl::rofl:

    ඒ කාලේ කිව්වේ:rolleyes::rolleyes::rolleyes:...

    උඹ සාස්තර කාරයෙක්ද

    උඹ ඊයේ පෙරේදා අකවුන්ට් එක හදන් ඇවිත් ඒකාලේ ඒවා කියන්නේ කෝමද...:lol::lol::lol:
    ඒ මගේ පෙර භවය බොලවු!!!!!:frown::frown:
    :rofl::rofl::rofl:

    මාළුවා නහින්නේ කට නිසා... :rofl::rofl::rofl:

    මු ආපු දවසේ මාට්ටු,පාඩුවේ හිටියා :D

    මල්ලි මම ඇඩ්ඩින් අයියාට මගේ පරණ වතගොත සේරම දීලා කාරිය ලැයිෂන් පිට මේ වැයික්කියට පහ ගහලා ඉන්නේ හරිය.....!:frown::yes:

    සිරාවටම මම යූස් මගේ හද්ද පරණ එකවුන්ට් එකක් ගැන විස්තරේ යැවුවා අපේ ඇඩ්මින් අයියාට!!!!:P මේ දැන් පැය බාගයකට විතර කලින්!!!!!!:rofl::rofl:

    :lol::lol::lol:

    ඌ කරන වැඩ වලට දඩුවම් දෙන්නෙ නැහැ බං ඇඩ්මින්ලා.. මොකද ඌ හැදෙන එකෙක් නෙමෙයිනේ.. ඌට පොඩි අවුලක් තියෙනවා.. මෑතකත් බෑන් කරල තිබ්බා මට මතකයි සතියක් විතර..
    ඒ අතරතුර තමයි ඕකා ඔය එකවුන්ට් එකෙන් බැස්සේ.:rofl: අපේ එවුන් ටික මූව ගෑන්ග් බෑන්ග් කරලා යැවුවා වෙන එකෙක් කියලා හිතලා.....!!!!!:lol::lol::lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පලවෙනි දවසෙම ආපු එකෙක් multi Quote කරන කොට අහු වෙනවා කියලා මුට අමතක උනානේ :(:(:(
    ඔව්.. ඕකයි කසිප්පු සිරා කියන එකයි පරණ මෙම්බලා.. මූ නම් හොඳ ත්‍රේඩ් දෙක තුනක් දාලා තිබ්බා..
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඇඩෝ ඇඩ්ඩිං අයියා වොචිං යුසර් ප්‍රොෆයිල්.. කාගෙද දන්නෑ..:lol:

    අපි කැපෙමුද එහෙනම්:lol::lol:...යන්න කලින්

    "බුදුසරණ වේවා..සදහම් සරණ වේවා" එහෙම කියහල්ල ඈ:(
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඒ මගේ පෙර භවය බොලවු!!!!!:frown::frown:

    මල්ලි මම ඇඩ්ඩින් අයියාට මගේ පරණ වතගොත සේරම දීලා කාරිය ලැයිෂන් පිට මේ වැයික්කියට පහ ගහලා ඉන්නේ හරිය.....!:frown::yes:

    සිරාවටම මම යූස් මගේ හද්ද පරණ එකවුන්ට් එකක් ගැන විස්තරේ යැවුවා අපේ ඇඩ්මින් අයියාට!!!!:P මේ දැන් පැය බාගයකට විතර කලින්!!!!!!:rofl::rofl:

    උඹ තමයි දවසකට හරි පොර :lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඒ අතරතුර තමයි ඕකා ඔය එකවුන්ට් එකෙන් බැස්සේ.:rofl: අපේ එවුන් ටික මූව ගෑන්ග් බෑන්ග් කරලා යැවුවා වෙන එකෙක් කියලා හිතලා.....!!!!!:lol::lol::lol:
    ඌට කම්මැලි හිතෙන්න ඇති එළකිරි එන්නැතුව ඉන්නකොට.. ගෙදරත් තනියමනේ ඉන්නෙ.. ඌ මේකට ඇවිත් තමයි පොඩි හරි ආතල් එකක් ගන්නෙ..

    ඒත් ඉතිං ඒ ගොබ්බයා චැට් ත්‍රේඩ් එකකට සෙට් උනා නම් ඔයිට වඩා ආතල් එකක් ගන්න තිබ්බා.. කොහෙද.. ඒ යකා හැම එකාගෙම අම්මට බනිනවනේ.. මම නම් ඌ දාන ත්‍රේඩ් එකක්වත් ඕපන් කරන්නෑ..:no:

    අපි කැපෙමුද එහෙනම්:lol::lol:...යන්න කලින්

    "බුදුසරණ වේවා..සදහම් සරණ වේවා" එහෙම කියහල්ල ඈ:(
    පොඩි කාලෙ මතක් උනා සිංහලු..:(

    :lol::lol::lol:
    බුදුසරණ වේවා!
    සඳහම් සරණ වේවා!
    සඝ සරණ වේවා!
    මෙතුන් සරණින් ජයම වේවා!

    බුදුන් සරණයි මට..!
    දහම් සරණයි මට..!
    සඟුන් සරණයි මට..!
    දෙවන තෙවනුත් තිසරණයි මට..!
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    පොඩි කාලෙ මතක් උනා සිංහලු..:(

    :lol::lol::lol:
    බුදුසරණ වේවා!
    සඳහම් සරණ වේවා!
    සඝ සරණ වේවා!
    මෙතුන් සරණින් ජයම වේවා!

    බුදුන් සරණයි මට..!
    දහම් සරණයි මට..!
    සඟුන් සරණයි මට..!
    දෙවන තෙවනුත් තිසරණයි මට..!

    අම්මෝ මොන්ටිසොරියේ කියපුවා ඔය:(...

    වැඳගෙන ඕක කියපු විදිය මතක් වෙනවා බං:dull::dull:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල

    අපි කැපෙමුද එහෙනම්:lol::lol:...යන්න කලින්

    "බුදුසරණ වේවා..සදහම් සරණ වේවා" එහෙම කියහල්ල ඈ:(

    සමුගන්න දැන් ලගයි ..සමු දෙන්න බෑ දුකයි :(

    සමුදෙන්න කලින් උබලට මට මුනට කියාගන්න බැරි දෙයක් තිබ්බනම් හිතේ තදකරගෙන
    ඒවා ඔක්කොම කියපල්ලා
    දැන් එකට වෙලාව :nerd:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ඔව්.. ඕකයි කසිප්පු සිරා කියන එකයි පරණ මෙම්බලා.. මූ නම් හොඳ ත්‍රේඩ් දෙක තුනක් දාලා තිබ්බා..

    උබ මොකද දවසක් මගේ රෙෆ් කැපුවේ :growl::growl::growl:

    තෝ මනො ලෝකයක් දාලා මේකේ උන්ට බැනපු දවසක හෙන හද්ද පරණ තෙඩ් එකකට දාපු එකකට මගේ රෙෆ් කැපුවේ :dull:
     
    • Like
    Reactions: crazybuddy

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    සේරම කලින් උබට ෂොට් එක ලැබෙයි වගේ කුකුලෝ :rofl::rofl::rofl:

    බඩු හරි ..තව එකෙක් ඉවරායි :lol::lol:

    :lol::lol::lol:
    මිනිහා සැහෙන පරණ එකෙක් වගේ බලන් යද්දී ..එක්කෝ සාස්තර කාරයෙක් :rofl:

    කබි අල්විදානා කියන්න කලින් උඹ කලි දාපු පෝස්ට් ටික පොඩ්ඩක් චෙක් කරපන් :lol::lol:

    පලවෙනි දවසෙම ආපු එකෙක් multi Quote කරන කොට අහු වෙනවා කියලා මුට අමතක උනානේ :(:(:(

    අපි කැපෙමුද එහෙනම්:lol::lol:...යන්න කලින්

    "බුදුසරණ වේවා..සදහම් සරණ වේවා" එහෙම කියහල්ල ඈ:(

    උඹ තමයි දවසකට හරි පොර :lol:

    මතක තියා ගනින් පුතේ..... මේ මැඩියාට දියත් එකයි ගොඩත් එකයි කියලා..........!!!!!!:lol::lol::lol:
    බක... බක.... බක........!:P
    giphy.gif

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0

    අම්මෝ මොන්ටිසොරියේ කියපුවා ඔය:(...

    වැඳගෙන ඕක කියපු විදිය මතක් වෙනවා බං:dull::dull:

    Last Activity: Today 06:21 PM

    Current Activity: Private Messaging

    :rofl::rofl::rofl::rofl:

    මෙන්න මුත් බය වෙලා :dull:
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    ඔව්.. ඕකයි කසිප්පු සිරා කියන එකයි පරණ මෙම්බලා.. මූ නම් හොඳ ත්‍රේඩ් දෙක තුනක් දාලා තිබ්බා..
    හී..හී.. ටැංකිවු! ටැංකිවු!!:love::love:

    කසිප්පු සිරා කවුද කියන එක නම් හිතා ගන්න අමාරුයි මචන්.......! මගේ පරණ බොක්ක රේඩියෝ ඇක්ටිවේටරේ ද දන්නෑ.....!!:rofl::rofl:

    ඌට කම්මැලි හිතෙන්න ඇති එළකිරි එන්නැතුව ඉන්නකොට.. ගෙදරත් තනියමනේ ඉන්නෙ.. ඌ මේකට ඇවිත් තමයි පොඩි හරි ආතල් එකක් ගන්නෙ..

    ඒත් ඉතිං ඒ ගොබ්බයා චැට් ත්‍රේඩ් එකකට සෙට් උනා නම් ඔයිට වඩා ආතල් එකක් ගන්න තිබ්බා.. කොහෙද.. ඒ යකා හැම එකාගෙම අම්මට බනිනවනේ.. මම නම් ඌ දාන ත්‍රේඩ් එකක්වත් ඕපන් කරන්නෑ..:no:

    එලකිරිය නොතිබ්බා නම් එහෙම මෙලහකට ඕකට විශාදය හැදිලා අංගොඩ හොස්පිටල් එකේ........!:lol::lol:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    හී..හී.. ටැංකිවු! ටැංකිවු!!:love::love:

    කසිප්පු සිරා කවුද කියන එක නම් හිතා ගන්න අමාරුයි මචන්.......! මගේ පරණ බොක්ක රේඩියෝ ඇක්ටිවේටරේ ද දන්නෑ.....!!:rofl::rofl:

    එලකිරිය නොතිබ්බා නම් එහෙම මෙලහකට ඕකට විශාදය හැදිලා අංගොඩ හොස්පිටල් එකේ........!:lol::lol:

    RadioActive අවා කලිනුත් එක පාරක්..ආපු ගමන් එකෙක් පුක්ෂණය කරලා උ ගියා :P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    අම්මෝ මොන්ටිසොරියේ කියපුවා ඔය:(...

    වැඳගෙන ඕක කියපු විදිය මතක් වෙනවා බං:dull::dull:
    අපි ඉස්කෝලෙත් කිව්වා බං ඕක.. හතර පහ වසරට යනකම්ම..:lol: කාලයක් හිටං බාවනාත් කලා..:rofl:

    උබ මොකද දවසක් මගේ රෙෆ් කැපුවේ :growl::growl::growl:

    තෝ මනො ලෝකයක් දාලා මේකේ උන්ට බැනපු දවසක හෙන හද්ද පරණ තෙඩ් එකකට දාපු එකකට මගේ රෙෆ් කැපුවේ :dull:
    කවද්ද යකෝ..:frown: මම උඹගෙ රෙප් කපල නෑ මතක හැටියට.. :baffled:
    මං ත්‍රේඩ් එකේ දානවා රෙප් කැපුවොත් රෙප් දුන්නම දානව වගේ.. හොරාට කපන්නෑ..:dull:
    මගේ නම දාලා වෙන එකෙක් දෙන්න ඇති..

    ඔන්න උඹට දැන් 35+ ක් දුන්නා..:nerd:

    හී..හී.. ටැංකිවු! ටැංකිවු!!:love::love:

    කසිප්පු සිරා කවුද කියන එක නම් හිතා ගන්න අමාරුයි මචන්.......! මගේ පරණ බොක්ක රේඩියෝ ඇක්ටිවේටරේ ද දන්නෑ.....!!:rofl::rofl:

    මොකද පරයො වෙන එකවුන්ට් හැදුවෙ.. ඔරිජිනල් එකට හෙන ගහලද..? :nerd:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    සමුගන්න දැන් ලගයි ..සමු දෙන්න බෑ දුකයි :(

    සමුදෙන්න කලින් උබලට මට මුනට කියාගන්න බැරි දෙයක් තිබ්බනම් හිතේ තදකරගෙන
    ඒවා ඔක්කොම කියපල්ලා
    දැන් එකට වෙලාව :nerd:

    මංගල සභාවෙන් අවසරයි..

    පැමින සිටින මනාලියගේ පාර්ශවයේ හා මනාල පාර්ශවයේ නෑදෑ හිත මිතුරන්ගෙන් අවසරයි.....

    අපි මේ අවස්ථාවේදී පවත්වන්නට යෙදුන මේ සුභ කටයුත්තේ අවසන් භාගයටයි පැමිණ සිටින්නේ....මංගල සභාව අමතා මනාල පාර්ශවය වෙනුවෙන් ස්තූති කතාව පැවැත්වීම සඳහා මා චතුරංග1 මහතාට මේ මංගල සභාවට ගෞරවයෙන් ආරාධනාකර සිටිනවා
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    RadioActive අවා කලිනුත් එක පාරක්..ආපු ගමන් එකෙක් පුක්ෂණය කරලා උ ගියා :P
    රේඩියෝඇක්ටිව් නම් හොඳ එකා බං.. ගොඩක් උන්ට උදව් කලා හිටපු කාලෙ.. ඊට කලිනුත් එකවුන්ට් කීපයකින් හිටියා.. රේඩියෝඇක්ටිව් එකට පස්සෙ තව එකවුන්ට් එකකින් ආවද ඌ..?

    කැ#යා මට කියලවත් ගියේ නෑ.. මං ඌව හෙන ෆිට් එකේ ආශ්‍රය කලේ..:(

    තනුජක, රිදිලා, RCCCC නම් කියල ගියේ..:love:

    එලකිරිය නොතිබ්බා නම් එහෙම මෙලහකට ඕකට විශාදය හැදිලා අංගොඩ හොස්පිටල් එකේ........!:lol::lol:
    ෆොන්ට් සයිස් එක පොඩි කරපංකො.. උඹ කවුද කියල මාට්ටු වෙයි කියලද ෆොන්ට් සයිස් එක ලොකු කරල දාන්නෙ..:angry:
     
    • Like
    Reactions: 3rdEye

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල

    මංගල සභාවෙන් අවසරයි..

    පැමින සිටින මනාලියගේ පාර්ශවයේ හා මනාල පාර්ශවයේ නෑදෑ හිත මිතුරන්ගෙන් අවසරයි.....

    අපි මේ අවස්ථාවේදී පවත්වන්නට යෙදුන මේ සුභ කටයුත්තේ අවසන් භාගයටයි පැමිණ සිටින්නේ....මංගල සභාව අමතා මනාල පාර්ශවය වෙනුවෙන් ස්තූති කතාව පැවැත්වීම සඳහා මා චතුරංග1 මහතාට මේ මංගල සභාවට ගෞරවයෙන් ආරාධනාකර සිටිනවා

    :growl::growl:
    අවමංගල බන් ..!! හෙට උදේ වෙද්දී ඔක්කොම බෑන් .. :dull::dull:

    මම යනවා සීඩ්හළු ..මොක උනත් අගට ගුණ නෑ වැඩිය කියවන එක :baffled:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :growl::growl:
    අවමංගල බන් ..!! හෙට උදේ වෙද්දී ඔක්කොම බෑන් .. :dull::dull:

    මම යනවා සීඩ්හළු ..මොක උනත් අගට ගුණ නෑ වැඩිය කියවන එක :baffled:

    :lol::lol::lol: පැනඩෝල් පෙත්තක් බීල නිදාගනින්...බය වෙච්චි පාරට උණ ගන්න බැරි නෑ