![]()
කොහොමද ත්රෙඩ් එකේ රොත්තම එක පොකුරට බෑන් කරලා දැම්මොත්....
තුක්! තුක්! තුක් විතරක්!!! අව කැපෙන කතා කියන්න එපා බොල.....!!!
මේ යන්තම් පය ගැහුවා විතරයි!!!!

මේ යන්තම් පය ගැහුවා විතරයි!!!!

ඒ කාලේ කිව්වේ...
උඹ සාස්තර කාරයෙක්ද
උඹ ඊයේ පෙරේදා අකවුන්ට් එක හදන් ඇවිත් ඒකාලේ ඒවා කියන්නේ කෝමද...![]()
ඒ මගේ පෙර භවය බොලවු!!!!!



මාළුවා නහින්නේ කට නිසා...
මු ආපු දවසේ මාට්ටු,පාඩුවේ හිටියා![]()
මල්ලි මම ඇඩ්ඩින් අයියාට මගේ පරණ වතගොත සේරම දීලා කාරිය ලැයිෂන් පිට මේ වැයික්කියට පහ ගහලා ඉන්නේ හරිය.....!


සිරාවටම මම යූස් මගේ හද්ද පරණ එකවුන්ට් එකක් ගැන විස්තරේ යැවුවා අපේ ඇඩ්මින් අයියාට!!!!
මේ දැන් පැය බාගයකට විතර කලින්!!!!!!

ඌ කරන වැඩ වලට දඩුවම් දෙන්නෙ නැහැ බං ඇඩ්මින්ලා.. මොකද ඌ හැදෙන එකෙක් නෙමෙයිනේ.. ඌට පොඩි අවුලක් තියෙනවා.. මෑතකත් බෑන් කරල තිබ්බා මට මතකයි සතියක් විතර..
ඒ අතරතුර තමයි ඕකා ඔය එකවුන්ට් එකෙන් බැස්සේ.
අපේ එවුන් ටික මූව ගෑන්ග් බෑන්ග් කරලා යැවුවා වෙන එකෙක් කියලා හිතලා.....!!!!!


අපේ එවුන් ටික මූව ගෑන්ග් බෑන්ග් කරලා යැවුවා වෙන එකෙක් කියලා හිතලා.....!!!!!










