been10 බෑන් වෙලා නේද
http://www.elakiri.com/forum/member.php?u=421604
මිනිහා බෑන් වෙලා නේද බං
....
දන්න තරමින් බුවා ආතල් එකක් අරගෙන කට්ටියටම ෆන් එකක් දීගෙන හිටියා....
කවුරුත් දන්නවද බෑන් වෙන්න සීන් එක මොකක්ද කියලා
මෙය පලකලේ බෑන් කෙරීමට විරුද්ධත්වය ප්රකාශ කිරීමට හෝ ඔහු අන්බෑන් කරන ලෙස ඉල්ලීම් කිරීමට නොව ඔහු හදිසියේ අතුරුදහන් වීම පිළිඹඳ තොරතුරු දැනගැනීම සඳහා පමණක් වන බව කරුණාවෙන් සලකන්න
http://www.elakiri.com/forum/member.php?u=421604
මිනිහා බෑන් වෙලා නේද බං

....දන්න තරමින් බුවා ආතල් එකක් අරගෙන කට්ටියටම ෆන් එකක් දීගෙන හිටියා....

...