been10 බෑන් වෙලා නේද

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
been10 බෑන් වෙලා නේද

http://www.elakiri.com/forum/member.php?u=421604

මිනිහා බෑන් වෙලා නේද බං:eek::eek:....

දන්න තරමින් බුවා ආතල් එකක් අරගෙන කට්ටියටම ෆන් එකක් දීගෙන හිටියා....

කවුරුත් දන්නවද බෑන් වෙන්න සීන් එක මොකක්ද කියලා:rolleyes:

මෙය පලකලේ බෑන් කෙරීමට විරුද්ධත්වය ප්‍රකාශ කිරීමට හෝ ඔහු අන්බෑන් කරන ලෙස ඉල්ලීම් කිරීමට නොව ඔහු
හදිසියේ අතුරුදහන් වීම පිළිඹඳ තොරතුරු දැනගැනීම සඳහා පමණක් වන බව කරුණාවෙන් සලකන්න:baffled:
 
scurvy

Well-known member
  • Oct 2, 2008
    35,342
    41,235
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    aa4.jpg
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මම නම් දැකල තියෙන විදිහට හොද එකෙක් පොර...කුණුහරුප කියනවා තමා...ඒ උනාට එහෙම අවුලක් තිබ්බේ නැහැ පොරගේ...ඇඩ්මින් එක්ක වලියක් යන්න ඇති...:yes:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මම නම් දැකල තියෙන විදිහට හොද එකෙක් පොර...කුණුහරුප කියනවා තමා...ඒ උනාට එහෙම අවුලක් තිබ්බේ නැහැ පොරගේ...ඇඩ්මින් එක්ක වලියක් යන්න ඇති...:yes:

    porama kiyala ban karwaganna athi
    naththam pora ehema aulata katha karana ekek nemeine

    :yes::yes:
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    මම නම් දැකල තියෙන විදිහට හොද එකෙක් පොර...කුණුහරුප කියනවා තමා...ඒ උනාට එහෙම අවුලක් තිබ්බේ නැහැ පොරගේ...ඇඩ්මින් එක්ක වලියක් යන්න ඇති...:yes:
    කුණු හරප කියන උන් මේකේ කියක් ඉන්නවද .
    පොඩ්ඩක් රිදින ගමන් අම්ම මතක් කරන උන් ඔය උඩින්ම ඉන්නේ බන් .:lol::lol::lol:
    මු ගොඩක් තම්බින්ට බැන්නා .