been10 බෑන් වෙලා නේද

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
අඩෝ ෆේක් එකක් අහුවුනොත් බෑන් කරනවද බන්?
8.gif

බයවෙලා...:lol::lol::lol:

මේ ළඟදි රාවයක් ගියා උඹටත්
ෆේක් හැටහුට හමාරක් තියනවා කියලා:yes::yes:
 
RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
මං ඌව වැඩිය දැකල නෑ බං..:no:

ඇඩ්මින් අයිය එක්ක මොකක් හරි කේස් එකක් දාගන්න ඇති..
නැත්තං මොකක් හරි කුප්ප කතාවක් කියන්න ඇති ත්‍රේඩ් එකක..
හේතුවක් නැතුව බෑන් කරන්නෙ නෑනේ.. අනික පොඩි වැරැද්දකට බෑන් කරන්නෙත් නැහැ.. :dull:

වෙන්න ඇති....:yes::yes:

හිටි හැටියේ බෑන් කියලා දැක්ක නිසා දැම්මේ බන්...

අනික අපිත් බෑන් වෙච්ච දවසක ඌත් ෆේක් එකකින් හරි ඇවිත් ත්‍රෙඩ් එකක් අරියි නේ රයිඩර් බුවා බෑන් වෙලා නේද කියල:baffled:
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    ඔය ජෙසා කියනව වගේ එකවුන්ට් එකකට වඩා තිබ්බොත් බෑන් කරනවා.. සමහර උන් හෙල්ප් ඉල්ලන්න ෆේක් එකක් හදාගෙන එනවනේ.. ඒවට නම් ශේප් ඇති.. හැබැයි ෆේක් හදන් එක එකාට මඩ ගැහුවොත්, ගොන් ආතල් දුන්නොත් ඔරිජිනල් එකටත් එක්කම බඩු දෙනවා..:rofl:

    ෆේක් හදන උන් හිතන්නෙ ඇඩ්මින්ලට උන්ගෙ ෆේක් හොයන්න බැහැ කියලා.. IP මාරු කරගෙන ආවම වැඩේ ගොඩ කියලා..:lol:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401

    IP එකින් Fake හොයන එක විහිළුවක් :dull:

    දැන් Fake හොයන්නේ xxxxxx Name එකින් :P:P:P:P
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ

    IP එකෙන් නැතුව වෙන කොහොමද හොයන්නේ? වෙන විදිහක් නැහැනේ හරියට හොයා ගන්න...කුකීස් වලින්ද? කුකීස් ඩිලීට් කරලනේ එන්නේ, වෙන බ්‍රව්සර් එකකින්, ඉන්කොග්නිටෝ මෝඩ් එකෙන් එන්නේ :baffled::baffled:
     
    උබ කිව්වා හැම විදියම කරලා ආවත් අල්ලන පුළුවන් විදියක් තියෙනවා කුකුලෝ :rofl:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    :rolleyes::rolleyes: IP එකෙන් කොහොම හොයන්නද...මේ තියෙන IP එක මේ නැහැ :rofl::P මොකක්ද බන් xxx සීන් එක? :nerd:

    ක්‍රමයක් තියෙනවා හොයන්න..කියන එක හොද නැනේ..එහෙම උනොත් එකත් මග හැරලා මුන් එවි...එහෙව් අමාරුකරයෝනේ ඉන්නේ මේකේ :baffled:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ක්‍රමයක් තියෙනවා හොයන්න..කියන එක හොද නැනේ..එහෙම උනොත් එකත් මග හැරලා මුන් එවි...එහෙව් අමාරුකරයෝනේ ඉන්නේ මේකේ :baffled:

    PM කරපන් එහෙනම් බලන්න ක්‍රමය...මොකක්ද මේ මම නොදන්නා ක්‍රමේ බලන්න :oo:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    කියහන්කෝ කුකුලොහ්.

    PM කරපන් එහෙනම් බලන්න ක්‍රමය...මොකක්ද මේ මම නොදන්නා ක්‍රමේ බලන්න :oo:

    එව්වා බලපන්
     
    Last edited:

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඔය ජෙසා කියනව වගේ එකවුන්ට් එකකට වඩා තිබ්බොත් බෑන් කරනවා.. සමහර උන් හෙල්ප් ඉල්ලන්න ෆේක් එකක් හදාගෙන එනවනේ.. ඒවට නම් ශේප් ඇති.. හැබැයි ෆේක් හදන් එක එකාට මඩ ගැහුවොත්, ගොන් ආතල් දුන්නොත් ඔරිජිනල් එකටත් එක්කම බඩු දෙනවා..:rofl:

    ෆේක් හදන උන් හිතන්නෙ ඇඩ්මින්ලට උන්ගෙ ෆේක් හොයන්න බැහැ කියලා.. IP මාරු කරගෙන ආවම වැඩේ ගොඩ කියලා..:lol:

    එහෙමට අහුවෙන්නෙත් නැතුව ඇති බං...

    බලපංකෝ මේකෙ තියන ෆේක් කන්දරාව...හොරෙන් ඇවිත් රෙප් කපන තරම්.....

    කෝ බෑන් වෙනවා:dull:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    :rolleyes::rolleyes: IP එකෙන් කොහොම හොයන්නද...මේ තියෙන IP එක මේ නැහැ :rofl::P මොකක්ද බන් xxx සීන් එක? :nerd:

    ඇයි බන් ලොග් වෙන ලොකෙශන් තරහා කාරයො කොහොමද බන් ලොකෙශන් දැනගෙන අල්ල ගන්නෙ වටෙට පට්ට සෙනගක් ඉන්න තැනක් නම් / ඔවා හොයාලා මුන්ව මට්ටු කරන්න අමාරු වෙයි :rolleyes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    IP එකින් Fake හොයන එක විහිළුවක් :dull:

    දැන් Fake හොයන්නේ xxxxxx Name එකින් :P:P:P:P

    IP එකෙන් නැතුව වෙන කොහොමද හොයන්නේ? වෙන විදිහක් නැහැනේ හරියට හොයා ගන්න...කුකීස් වලින්ද? කුකීස් ඩිලීට් කරලනේ එන්නේ, වෙන බ්‍රව්සර් එකකින්, ඉන්කොග්නිටෝ මෝඩ් එකෙන් එන්නේ :baffled::baffled:

    දන්නෑ මචංලා.. ක්‍රමය මොකක්ද කියලා.. හැබැයි ෆේක් හදල ගොන් ආතල් දෙන අයව අල්ලගන්න අලුත් ක්‍රමයක් පාවිච්චි කරනව කිව්වා.. එහෙම ෆේක් අහු වුනොත් ඔරිජිනල් එකත් එක්කම බෑන් කරනව කිව්වා.. ඔය ඔරිජිනල් එකෙන් කියන්න බැරි දේවල් කියන්න සමහර උන් ත්‍රේඩ් දානවනේ.. ලව් කේස්, සෙක්ස් කේස්, ලෙඩ කේස් අනං මනං.. උන්ට නම් චාන්ස් ලැබෙයි.. :dull:

    IP Hide කලත්, Cookies Delete කලත් ඇඩ්ඩිං අයියල ෆේක් අල්ලනවා.. උඹට මතකද "ලොල්ල" කියල මෙම්බෙක් හිටියා.. මම ත්‍රේඩ් එකකුත් දැම්මෙ ඌව හේතුවක් නැතුව බෑන් කලා කියලා.. පස්සෙ හේතුව දැනගත්තනේ.. අන්න ඌ එකවුන්ට් තුන හතරක් හැදුවනේ ඊට පස්සෙ.. හදන හදන එක බෑන් කලා.. ඌ අන්තිමට හිටිය එක ලොවෙත් හොයන්න බෑ.. ටයිප් කරපු විදිය පවා වෙනස්.. නමත් වෙනස්.. ඒකත් බෑන්.. ඒ වගේ තව කීප දෙනෙක්ටම උනා..:rofl:

    මූව නම් බෑන් කලේ ඒකටමද කියන්න බැහැ.. ඇඩ්ඩිං අයියම තමයි දන්නෙ හේතුව..:(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    PM කරපන් එහෙනම් බලන්න ක්‍රමය...මොකක්ද මේ මම නොදන්නා ක්‍රමේ බලන්න :oo:
    පරිස්සම් වෙයන්..:rofl: මේකෙ ඩේලි ඇක්ටිව් මෙම්බලව චෙක් කරනවා ඇඩ්ඩිං අයියට ඉඩ තියෙන තියෙන වෙලාවට.. ෆේක් තියෙනව කියල මාට්ටු උනොත් හලි සෝක්..:lol:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    දන්නෑ මචංලා.. ක්‍රමය මොකක්ද කියලා.. හැබැයි ෆේක් හදල ගොන් ආතල් දෙන අයව අල්ලගන්න අලුත් ක්‍රමයක් පාවිච්චි කරනව කිව්වා.. එහෙම ෆේක් අහු වුනොත් ඔරිජිනල් එකත් එක්කම බෑන් කරනව කිව්වා.. ඔය ඔරිජිනල් එකෙන් කියන්න බැරි දේවල් කියන්න සමහර උන් ත්‍රේඩ් දානවනේ.. ලව් කේස්, සෙක්ස් කේස්, ලෙඩ කේස් අනං මනං.. උන්ට නම් චාන්ස් ලැබෙයි.. :dull:

    IP Hide කලත්, Cookies Delete කලත් ඇඩ්ඩිං අයියල ෆේක් අල්ලනවා.. උඹට මතකද "ලොල්ල" කියල මෙම්බෙක් හිටියා.. මම ත්‍රේඩ් එකකුත් දැම්මෙ ඌව හේතුවක් නැතුව බෑන් කලා කියලා.. පස්සෙ හේතුව දැනගත්තනේ.. අන්න ඌ එකවුන්ට් තුන හතරක් හැදුවනේ ඊට පස්සෙ.. හදන හදන එක බෑන් කලා.. ඌ අන්තිමට හිටිය එක ලොවෙත් හොයන්න බෑ.. ටයිප් කරපු විදිය පවා වෙනස්.. නමත් වෙනස්.. ඒකත් බෑන්.. ඒ වගේ තව කීප දෙනෙක්ටම උනා..:rofl:

    මූව නම් බෑන් කලේ ඒකටමද කියන්න බැහැ.. ඇඩ්ඩිං අයියම තමයි දන්නෙ හේතුව..:(

    ඕවා outdated ක්‍රම මචන්..මන් හිතන විදිය මෙතන තාම කවුරුවත් කියලා නැහැ :D

    ප්‍රසිද්දියේ කියන්න හොද නැහැ කියලා හිතෙනවා...කිව්වොත් ඒ විදියෙන් අල්ලන එකෙන් බේරෙන්න පුළුවන් විදිය කට්ටිය හොයා ගන්නවා :baffled: