අඩෝ ෆේක් එකක් අහුවුනොත් බෑන් කරනවද බන්?![]()
බයවෙලා...

මේ ළඟදි රාවයක් ගියා උඹටත් ෆේක් හැටහුට හමාරක් තියනවා කියලා

අඩෝ ෆේක් එකක් අහුවුනොත් බෑන් කරනවද බන්?![]()

මං ඌව වැඩිය දැකල නෑ බං..
ඇඩ්මින් අයිය එක්ක මොකක් හරි කේස් එකක් දාගන්න ඇති..
නැත්තං මොකක් හරි කුප්ප කතාවක් කියන්න ඇති ත්රේඩ් එකක..
හේතුවක් නැතුව බෑන් කරන්නෙ නෑනේ.. අනික පොඩි වැරැද්දකට බෑන් කරන්නෙත් නැහැ..

වෙන්න ඇති....
හිටි හැටියේ බෑන් කියලා දැක්ක නිසා දැම්මේ බන්...
අනික අපිත් බෑන් වෙච්ච දවසක ඌත් ෆේක් එකකින් හරි ඇවිත් ත්රෙඩ් එකක් අරියි නේ රයිඩර් බුවා බෑන් වෙලා නේද කියල

අඩෝ ෆේක් එකක් අහුවුනොත් බෑන් කරනවද බන්?![]()

ඔය ජෙසා කියනව වගේ එකවුන්ට් එකකට වඩා තිබ්බොත් බෑන් කරනවා.. සමහර උන් හෙල්ප් ඉල්ලන්න ෆේක් එකක් හදාගෙන එනවනේ.. ඒවට නම් ශේප් ඇති.. හැබැයි ෆේක් හදන් එක එකාට මඩ ගැහුවොත්, ගොන් ආතල් දුන්නොත් ඔරිජිනල් එකටත් එක්කම බඩු දෙනවා..
ෆේක් හදන උන් හිතන්නෙ ඇඩ්මින්ලට උන්ගෙ ෆේක් හොයන්න බැහැ කියලා.. IP මාරු කරගෙන ආවම වැඩේ ගොඩ කියලා..

IP එකෙන් නැතුව වෙන කොහොමද හොයන්නේ? වෙන විදිහක් නැහැනේ හරියට හොයා ගන්න...කුකීස් වලින්ද? කුකීස් ඩිලීට් කරලනේ එන්නේ, වෙන බ්රව්සර් එකකින්, ඉන්කොග්නිටෝ මෝඩ් එකෙන් එන්නේ![]()

IP එකින් Fake හොයන එක විහිළුවක්
දැන් Fake හොයන්නේ xxxxxx Name එකින්![]()

IP එකෙන් කොහොම හොයන්නද...මේ තියෙන IP එක මේ නැහැ 
මොකක්ද බන් xxx සීන් එක? 
උබ කිව්වා හැම විදියම කරලා ආවත් අල්ලන පුළුවන් විදියක් තියෙනවා කුකුලෝ![]()

IP එකෙන් කොහොම හොයන්නද...මේ තියෙන IP එක මේ නැහැ
මොකක්ද බන් xxx සීන් එක?
![]()

ක්රමයක් තියෙනවා හොයන්න..කියන එක හොද නැනේ..එහෙම උනොත් එකත් මග හැරලා මුන් එවි...එහෙව් අමාරුකරයෝනේ ඉන්නේ මේකේ![]()

PM කරපන් එහෙනම් බලන්න ක්රමය...මොකක්ද මේ මම නොදන්නා ක්රමේ බලන්න![]()
ඔය ජෙසා කියනව වගේ එකවුන්ට් එකකට වඩා තිබ්බොත් බෑන් කරනවා.. සමහර උන් හෙල්ප් ඉල්ලන්න ෆේක් එකක් හදාගෙන එනවනේ.. ඒවට නම් ශේප් ඇති.. හැබැයි ෆේක් හදන් එක එකාට මඩ ගැහුවොත්, ගොන් ආතල් දුන්නොත් ඔරිජිනල් එකටත් එක්කම බඩු දෙනවා..
ෆේක් හදන උන් හිතන්නෙ ඇඩ්මින්ලට උන්ගෙ ෆේක් හොයන්න බැහැ කියලා.. IP මාරු කරගෙන ආවම වැඩේ ගොඩ කියලා..

IP එකෙන් කොහොම හොයන්නද...මේ තියෙන IP එක මේ නැහැ
මොකක්ද බන් xxx සීන් එක?
![]()

PM කරපන් එහෙනම් බලන්න ක්රමය...මොකක්ද මේ මම නොදන්නා ක්රමේ බලන්න![]()

IP එකින් Fake හොයන එක විහිළුවක්
දැන් Fake හොයන්නේ xxxxxx Name එකින්![]()
IP එකෙන් නැතුව වෙන කොහොමද හොයන්නේ? වෙන විදිහක් නැහැනේ හරියට හොයා ගන්න...කුකීස් වලින්ද? කුකීස් ඩිලීට් කරලනේ එන්නේ, වෙන බ්රව්සර් එකකින්, ඉන්කොග්නිටෝ මෝඩ් එකෙන් එන්නේ![]()

PM කරපන් එහෙනම් බලන්න ක්රමය...මොකක්ද මේ මම නොදන්නා ක්රමේ බලන්න![]()
මේකෙ ඩේලි ඇක්ටිව් මෙම්බලව චෙක් කරනවා ඇඩ්ඩිං අයියට ඉඩ තියෙන තියෙන වෙලාවට.. ෆේක් තියෙනව කියල මාට්ටු උනොත් හලි සෝක්..
දන්නෑ මචංලා.. ක්රමය මොකක්ද කියලා.. හැබැයි ෆේක් හදල ගොන් ආතල් දෙන අයව අල්ලගන්න අලුත් ක්රමයක් පාවිච්චි කරනව කිව්වා.. එහෙම ෆේක් අහු වුනොත් ඔරිජිනල් එකත් එක්කම බෑන් කරනව කිව්වා.. ඔය ඔරිජිනල් එකෙන් කියන්න බැරි දේවල් කියන්න සමහර උන් ත්රේඩ් දානවනේ.. ලව් කේස්, සෙක්ස් කේස්, ලෙඩ කේස් අනං මනං.. උන්ට නම් චාන්ස් ලැබෙයි..
IP Hide කලත්, Cookies Delete කලත් ඇඩ්ඩිං අයියල ෆේක් අල්ලනවා.. උඹට මතකද "ලොල්ල" කියල මෙම්බෙක් හිටියා.. මම ත්රේඩ් එකකුත් දැම්මෙ ඌව හේතුවක් නැතුව බෑන් කලා කියලා.. පස්සෙ හේතුව දැනගත්තනේ.. අන්න ඌ එකවුන්ට් තුන හතරක් හැදුවනේ ඊට පස්සෙ.. හදන හදන එක බෑන් කලා.. ඌ අන්තිමට හිටිය එක ලොවෙත් හොයන්න බෑ.. ටයිප් කරපු විදිය පවා වෙනස්.. නමත් වෙනස්.. ඒකත් බෑන්.. ඒ වගේ තව කීප දෙනෙක්ටම උනා..
මූව නම් බෑන් කලේ ඒකටමද කියන්න බැහැ.. ඇඩ්ඩිං අයියම තමයි දන්නෙ හේතුව..

එව්වා බලපන්

එහෙම බැහැ පුටා..xxxx නේම්, xxxx ඇඩ්රස් මේවා ගන්න බැහැ php වලින් 