been10 බෑන් වෙලා නේද

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
පරිස්සම් වෙයන්..:rofl: මේකෙ ඩේලි ඇක්ටිව් මෙම්බලව චෙක් කරනවා ඇඩ්ඩිං අයියට ඉඩ තියෙන තියෙන වෙලාවට.. ෆේක් තියෙනව කියල මාට්ටු උනොත් හලි සෝක්..:lol:

අපේ පී එම් එහෙම ඇඩ්ඩිං අයියට කියවන්න පුළුවන්ද බං:nerd::nerd:......

එහෙම ඒවගෙන් මාට්ටු වෙලා කාවවත් බෑන් වෙලා නෑ නේද:dull:...

නැත්නම් කියවලා නිකං ඉන්නවද දන්නෑ...බෑන් කලොත් පී එම් කියෙව්වා කියල මාට්ටු වෙන හින්දා:rolleyes:
 
kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    සොහොන;19380921 said:
    ඇයි බන් ලොග් වෙන ලොකෙශන් තරහා කාරයො කොහොමද බන් ලොකෙශන් දැනගෙන අල්ල ගන්නෙ වටෙට පට්ට සෙනගක් ඉන්න තැනක් නම් / ඔවා හොයාලා මුන්ව මට්ටු කරන්න අමාරු වෙයි :rolleyes:

    :lol::lol: ලොකේෂන් ගන්නේ GPS වලින්ද?

    කොලවරියා බයවෙලා දඟලන්නේ :lol::lol::lol:

    බයවෙලා නෙමෙයි පුටා...මගේ සබ්ජෙක්ට් එකේ මම නොදන්නා ක්‍රමය මොකක්ද කියලයි දැනගන්න ඕනේ වුනේ...:lol::dull:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    පරිස්සම් වෙයන්..:rofl: මේකෙ ඩේලි ඇක්ටිව් මෙම්බලව චෙක් කරනවා ඇඩ්ඩිං අයියට ඉඩ තියෙන තියෙන වෙලාවට.. ෆේක් තියෙනව කියල මාට්ටු උනොත් හලි සෝක්..:lol:

    බය කරන්නෙපා :lol::lol::no:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :lol::lol: ලොකේෂන් ගන්නේ GPS වලින්ද?

    බයවෙලා නෙමෙයි පුටා...මගේ සබ්ජෙක්ට් එකේ මම නොදන්නා ක්‍රමය මොකක්ද කියලයි දැනගන්න ඕනේ වුනේ...:lol::dull:

    මොකක්ද සබ්ජෙක්ට් එක..හැකිං ද... :nerd:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0

    අපේ පී එම් එහෙම ඇඩ්ඩිං අයියට කියවන්න පුළුවන්ද බං:nerd::nerd:......

    එහෙම ඒවගෙන් මාට්ටු වෙලා කාවවත් බෑන් වෙලා නෑ නේද:dull:...

    නැත්නම් කියවලා නිකං ඉන්නවද දන්නෑ...බෑන් කලොත් පී එම් කියෙව්වා කියල මාට්ටු වෙන හින්දා:rolleyes:

    PM බලන්නත් විදියක් තියෙනවා...එත් ඇඩ්මින්ලට පුක අමාරුවක් නැහැ බන් මෙම්බස්ලගේ PM බලන්න :rofl::rofl: :dull::dull:

    අනික එක සදාචාරත්මක නැහැ..ඒ නිසා ඇඩ්මින්ලා ඒ වගේ වැඩ කරන්නේ නැහැ :P:P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕවා outdated ක්‍රම මචන්..මන් හිතන විදිය මෙතන තාම කවුරුවත් කියලා නැහැ :D

    ප්‍රසිද්දියේ කියන්න හොද නැහැ කියලා හිතෙනවා...කිව්වොත් ඒ විදියෙන් අල්ලන එකෙන් බේරෙන්න පුළුවන් විදිය කට්ටිය හොයා ගන්නවා :baffled:
    උඹ හිතන එක වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්..:rolleyes:
    ඔව් පබ්ලික් කියන්න එපා.. :(

    දැන් උඹට PM එයි කොලවරිගෙන් වගේ.. ෆේක් තියෙන උන්ගෙන්..:rofl:

    අපේ පී එම් එහෙම ඇඩ්ඩිං අයියට කියවන්න පුළුවන්ද බං:nerd::nerd:......

    එහෙම ඒවගෙන් මාට්ටු වෙලා කාවවත් බෑන් වෙලා නෑ නේද:dull:...

    නැත්නම් කියවලා නිකං ඉන්නවද දන්නෑ...බෑන් කලොත් පී එම් කියෙව්වා කියල මාට්ටු වෙන හින්දා:rolleyes:
    ඔව් ඇඩ්මින් අයියට පුළුවන් අපේ PM බලන්න.. :D
    ඒත් බලන්නෙ නැතුව ඇති..:dull:
    PM වලින් කොහොමද ඩෝ ෆේක් හොයන්නෙ..:baffled:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    PM බලන්නත් විදියක් තියෙනවා...එත් ඇඩ්මින්ලට පුක අමාරුවක් නැහැ බන් මෙම්බස්ලගේ PM බලන්න :rofl::rofl: :dull::dull:

    අනික එක සදාචාරත්මක නැහැ..ඒ නිසා ඇඩ්මින්ලා ඒ වගේ වැඩ කරන්නේ නැහැ :P:P
    විශේෂ ක්‍රම නෑ ඉතිං.. සාමාන්‍යයෙන් ඇඩ්මින්ට පර්මිෂන් තියෙනවා ඕන රෙද්දක් බලන්න.. එයාට හොරා මොකුත් කරන්න බෑ.. ඕනම ෆෝරම් එකක එහෙමනේ බං..

    ඔව් එයා එහෙම බලන්නෑ.. බලනවා නම් කීයක් කියල බලන්නද..

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ

    මොකක්ද සබ්ජෙක්ට් එක..හැකිං ද... :nerd:

    නැහැ බන්..ජෝක් එකක් කරේ...සබ්ජෙක්ට් එක ඉතින් ෆේක් හදන එක තමා :lol:...වෙන මොකක්ද..මම නොදන්නේ කොහොමද මේකේ ෆේක් අල්ලන විදිහ..එකයි බැලුවේ :rofl::rofl::P
     
    L-Smoker

    Member
    ඕවා outdated ක්‍රම මචන්..මන් හිතන විදිය මෙතන තාම කවුරුවත් කියලා නැහැ :D ප්‍රසිද්දියේ කියන්න හොද නැහැ කියලා හිතෙනවා...කිව්වොත් ඒ විදියෙන් අල්ලන එකෙන් බේරෙන්න පුළුවන් විදිය කට්ටිය හොයා ගන්නවා :baffled:

    උඹ කියන්නේ ඇඩ්මීන්ට අමතරව නිකම් උන්ට ෆේක් හොයන්න මෙතඩ් එකක් තියද?
    නැත්තම් හැම පඳුරටම ගල් ගහනවා වගේ උඹ හිතෙන හිතෙන එකාට ෆේක් කියනවද?
    මොකද මම දැකලා තියෙනවා උඹ ගොඩක් උන්ට ෆේක් කියනවා
     
    Last edited:

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    උඹ හිතන එක වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්..:rolleyes:
    ඔව් පබ්ලික් කියන්න එපා.. :(

    දැන් උඹට PM එයි කොලවරිගෙන් වගේ.. ෆේක් තියෙන උන්ගෙන්..:rofl:

    ඔව් ඇඩ්මින් අයියට පුළුවන් අපේ PM බලන්න.. :D
    ඒත් බලන්නෙ නැතුව ඇති..:dull:
    PM වලින් කොහොමද ඩෝ ෆේක් හොයන්නෙ..:baffled:

    මගේ පී එම් ටික බැලුවොත් කිරියේ ෆේක් බර ගානක් මාට්ටු බං:lol::lol:....

    උඹල හිතන්නේ නැති උන් ෆේක් හදන් ඉන්නවා යස අගේට....ෆේක් දෙකකින් එකම ත්‍රෙඩ් එකේ කෝට් කර කර පෝස්ට් දානවා එකම පොර ෆේක් දෙකෙන්...

    ඔහොම ආතල් පොරවල් ඉන්නේ
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    නැහැ බන්..ජෝක් එකක් කරේ...සබ්ජෙක්ට් එක ඉතින් ෆේක් හදන එක තමා :lol:...වෙන මොකක්ද..මම නොදන්නේ කොහොමද මේකේ ෆේක් අල්ලන විදිහ..එකයි බැලුවේ :rofl::rofl::P

    :lol::lol::lol:
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    උඹ කියන්නේ ඇඩ්මීන්ට අමතරව නිකම් උන්ට ෆේක් හොයන්න මෙතඩ් එකක් තියද?
    නැත්තම් හැම පඳුරටම ගල් ගහනවා වගේ උඹ හිතෙන හිතෙන එකාට ෆේක් කියනවද?
    මොකද මම දැකලා තියෙනවා උඹ ගොඩක් උන්ට ෆේක් කියනවා
    මෙන්නGT අයියට මාට්ටු වෙන Kolavariගේ එකවුන්ට් සෙට් එක :- Been10, Rider89, සොහොන, පැටියා, M a d d i e :lol::P