පරිස්සම් වෙයන්..මේකෙ ඩේලි ඇක්ටිව් මෙම්බලව චෙක් කරනවා ඇඩ්ඩිං අයියට ඉඩ තියෙන තියෙන වෙලාවට.. ෆේක් තියෙනව කියල මාට්ටු උනොත් හලි සෝක්..
අපේ පී එම් එහෙම ඇඩ්ඩිං අයියට කියවන්න පුළුවන්ද බං

......එහෙම ඒවගෙන් මාට්ටු වෙලා කාවවත් බෑන් වෙලා නෑ නේද
...නැත්නම් කියවලා නිකං ඉන්නවද දන්නෑ...බෑන් කලොත් පී එම් කියෙව්වා කියල මාට්ටු වෙන හින්දා

මේකෙ ඩේලි ඇක්ටිව් මෙම්බලව චෙක් කරනවා ඇඩ්ඩිං අයියට ඉඩ තියෙන තියෙන වෙලාවට.. ෆේක් තියෙනව කියල මාට්ටු උනොත් හලි සෝක්..





