ඔව් තියෙනවා..එත් කාලයක් යන වැඩක්
නිකන් මොකටද අපේ කාලේ නාස්ති කරන් අනුන්ගේ fake හොයන්නේ
PMUB මගේ fb එකේ හිටිය නිසා උගේ කැරට්ටුවම දන්නවා
ඉතින් උ කරන ගොන් වැඩ හොදට තේරෙනවා
දැන් රිදිලා දුවගෙන එවි
ෆේක් හොයන්න බැහැ මචන් මෙම්බර්ස්ලට
එක එකාගේ අයි.පී / ලොකේෂන් නම් හොයන්න පුලුවන් පොඩි පොඩි වැඩ වලින්
ඒත් එකවුන්ට් 2ක් ලින්ක් කරන්න බැහැ
එක එකාගේ අයි.පී / ලොකේෂන් නම් හොයන්න පුලුවන් පොඩි පොඩි වැඩ වලින්
ඒත් එකවුන්ට් 2ක් ලින්ක් කරන්න බැහැ




මේ තියෙන්නේ මගේ අහිංසක ටැග් දෙක!!

මුන්ම බෑන් වෙලා, මුන්ම එකවුන්ට් හදලා මුන්ම හොයනවා බීන්10 කෝ කියලා......!!!!!




