been10 බෑන් වෙලා නේද

L-Smoker

Member
ඔව් තියෙනවා..එත් කාලයක් යන වැඩක් :dull::dull::dull:

නිකන් මොකටද අපේ කාලේ නාස්ති කරන් අනුන්ගේ fake හොයන්නේ :P:P:P

PMUB මගේ fb එකේ හිටිය නිසා උගේ කැරට්ටුවම දන්නවා :rofl::rofl::rofl:

ඉතින් උ කරන ගොන් වැඩ හොදට තේරෙනවා :baffled:

දැන් රිදිලා දුවගෙන එවි
ෆේක් හොයන්න බැහැ මචන් මෙම්බර්ස්ලට
එක එකාගේ අයි.පී / ලොකේෂන් නම් හොයන්න පුලුවන් පොඩි පොඩි වැඩ වලින්
ඒත් එකවුන්ට් 2ක් ලින්ක් කරන්න බැහැ

 

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල

    බුදු අම්මියේ........! ඒක නම් මගේ ටැගක් නෙමෙයි.:no: මේ තියෙන්නේ මගේ අහිංසක ටැග් දෙක!!:rofl::P
    bf3u45.png



    අඩෝ නෑ බන් මම ජෝක් එකට කිව්වේ :P
    පේන විදිහට උබ කොලවරියගේ ෆේක් එකක්ද මන්ද :rolleyes::rolleyes:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මටත් ඔය සැකේ මුල ඉඳලාම තිබුණා මචං.......!:frown: මුන්ම බෑන් වෙලා, මුන්ම එකවුන්ට් හදලා මුන්ම හොයනවා බීන්10 කෝ කියලා......!!!!!:rofl::rofl:


    මට පිස්සුවැයි බං ෆේක් හදන්න...මොන මගුලටද :rofl:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඇඩ්මින් අයියා හොයන විදිය හරියටම හරි බං.. ඒක නිසා එයා වෙන ක්‍රමයක් භාවිතා කරනව ඇත්තෙ.. ගොඩක් වෙලාවට ලබන අවුරුද්දෙ ඉදන් අලුත් නීති ගෙනෙයි..

    :dull::shocked::shocked: මොකක් හරි විදිහක් ඇති තමා :dull:


    අද ඇඩ්මින් අයියා උබේ එකවුන්ට් එක වටලනවාමයි.......!!!!:lol::lol:

    මට ෆේක් නැහැ...:lol::lol:

    tumblr_mywru0PvqQ1se6omfo1_500.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බුදු අම්මියේ........! ඒක නම් මගේ ටැගක් නෙමෙයි.:no: මේ තියෙන්නේ මගේ අහිංසක ටැග් දෙක!!:rofl::P


    චිකේ.. මං ඔය එළකිරි හිටපු කාලෙටම දැක්කමයි තමන්ගෙම ගුණ වර්ණනා කරගෙන ටැග් දාගනිපු එකෙක්..:lol:


    මං එහෙම මරි වැඩ කරන උන්ව දන්නෙ නෑ බං:no:....

    මං දන්න කීප දෙනා යහපත් කාර්යයන් සඳහා ෆේක් හදා ගත්තු උන්....රෙප් කපන්න, ටැග් ගහන්න හදාගත්තුවා නෙමේ
    එහෙනම් ඇඩ්මින්ට ෆේක් එක හදන්න හේතුව කියලා ඒක බෑන් කරවගන්න කියපං.. සිරාවටම අහු උනොත් ඔරිජිනල් එකත් එක්කම බෑන් කරනවා.. :(

    ඒක නෙමෙයි මොනාද ඩෝ ෆේක් වලින් කරන යහපත් කාර්යයන්..:dull:
     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ

    උඹ කියන්නේ මං ඉන්නේ බෑන් වෙන අවධානම් කලාපේ කියලද :(

    මේ ත්‍රෙඩ් එක දාපු නිසා
    උඹ බය වුණා නේද??:P
    උඹව බෑන් කලොත් මම උඹ වෙනුවෙන් කොලවෙරියාගේ ජීවිතය පරිත්‍යාග කරනවා!!!!!:frown: අනිවා.......!!!:yes::rofl:


    :no::no::no:
    තාම දරුණු අවදියේ කියලනම් හිතෙන්නේ නෑ
    නමුත් ත්‍රෙඩ් එක කෝල්ස් වීමේ සම්භාවිතාවක් නම් තියෙන පාටක් පේනවා :baffled::baffled:
    මේක ක්ලෝස් වෙනවා නම් මචන් අර වලතරයාගේ ත්‍රෙඩ්ස් ක්ලෝස් වෙන්න ඕනි එක පෝලිමට!!!!!:lol::lol:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    පතිරණ එක මගේද බන් ..මට මතක නෑ නේ :P:P :rofl:

    forgot පාස්වර්ඩ් එකෙන් පලයන් බන්...උබේ පතිරණ ආතල් ටික නැතුව පාලුයි...:rofl::P


    අඩෝ නෑ බන් මම ජෝක් එකට කිව්වේ :P
    පේන විදිහට උබ කොලවරියගේ ෆේක් එකක්ද මන්ද :rolleyes::rolleyes:

    :lol::lol: නැහැ නැහැ...මේ ත්‍රෙඩ් එකේ මුල හරිය බලපන්...අපි දෙන්න ටැග් දෙකක් හුවමාරු කරගත්ත :rolleyes::P:rofl:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :dull::shocked::shocked: මොකක් හරි විදිහක් ඇති තමා
    ඇඩ්ඩිං අයියා ඔන්ලයින්..:lol:

    ෆේක් හොයන්න බැහැ මචන් මෙම්බර්ස්ලට
    එක එකාගේ අයි.පී / ලොකේෂන් නම් හොයන්න පුලුවන් පොඩි පොඩි වැඩ වලින්
    ඒත් එකවුන්ට් 2ක් ලින්ක් කරන්න බැහැ

    IP ඕන නෑ බං ෆේක් ද නැද්ද හොයන්න.. :no:

     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :no::no::no:
    තාම දරුණු අවදියේ කියලනම් හිතෙන්නේ නෑ
    නමුත් ත්‍රෙඩ් එක කෝල්ස් වීමේ සම්භාවිතාවක් නම් තියෙන පාටක් පේනවා :baffled::baffled:


    හෑ...

    සමහර විට ක්ලෝස් කරන් නැතිවෙයි බං... මොකද මේකෙන් ෆේක් ටික හොඳට ටච් කරගන්න පුළුවන් වෙයි..

    දැනටම කොලවරියා දැලට වැටිලා ඉවරයි:lol:
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    උඹ බය වුණා නේද??:P
    උඹව බෑන් කලොත් මම උඹ වෙනුවෙන් කොලවෙරියාගේ ජීවිතය පරිත්‍යාග කරනවා!!!!!:frown: අනිවා.......!!!:yes::rofl:



    :lol::lol: නැහැ නැහැ...මේ ත්‍රෙඩ් එකේ මුල හරිය බලපන්...අපි දෙන්න ටැග් දෙකක් හුවමාරු කරගත්ත :rolleyes::P:rofl:

    :rolleyes::rolleyes::rolleyes:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    උඹ බය වුණා නේද??:P
    උඹව බෑන් කලොත් මම උඹ වෙනුවෙන් කොලවෙරියාගේ ජීවිතය පරිත්‍යාග කරනවා!!!!!:frown: අනිවා.......!!!:yes::rofl:





    :rofl::rofl::rofl::P මම උබේ #ට දෙක ඌට පරිත්‍යාග කරනවා එහෙම වුනොත් :lol:

    ඇඩ්ඩිං අයියා ඔන්ලයින්..:lol:


    :lol::lol::dull::dull::rolleyes::rolleyes: එහෙම නම් හැමෝටම බායි කිව්වා දැන්ම ඔන්න :lol::rofl:


    හෑ...

    සමහර විට ක්ලෝස් කරන් නැතිවෙයි බං... මොකද මේකෙන් ෆේක් ටික හොඳට ටච් කරගන්න පුළුවන් වෙයි..

    දැනටම කොලවරියා දැලට වැටිලා ඉවරයි:lol:

    :P:P:no::no:


    මේ පතිරණයාද :rolleyes::rolleyes:

    :yes::yes::P:P දන්නේ නැද්ද? ඕක ප්‍රසිද්ද රහසක් නේ...අතටම අහු වුනා පොරව..:frown::dull:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේක ක්ලෝස් වෙනවා නම් මචන් අර වලතරයාගේ ත්‍රෙඩ්ස් ක්ලෝස් වෙන්න ඕනි එක පෝලිමට!!!!!:lol::lol:
    වලතරගෙ ත්‍රේඩ් ක්ලෝස් කරන්නෙ නෑ.. මොකද ඌ දාන ඊලඟ ත්‍රේඩ් එකත් ඒ වගේ නිසා..:rofl:

    :rolleyes::rolleyes: උබ මාව බෙරගනින් ඇඩ්ඩින් මාව බෑන් කරොත් :P
    අපෝ ඔව්.. මං කිව්වම අහයි..:lol: