been10 බෑන් වෙලා නේද

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මූ මට බායි කියලත් ඉවරයි..ඒ තරමට මගේ ගුවන්ගතවීම සුවර් වගේ :lol:

    :baffled::baffled::baffled:
    හරි වගේද :rolleyes:'

    මමත් යන්න කලින් මෙච්චර කල් හිතේ හංගගෙන හිටපු දේ උබට කියන්නම්
    උබ හොද කොල්ලෙක් බන් මොනා උනත්
    එහෙනම් බායි මචන් ..වෙන ෆේක් එකකින් හමුවෙමු :(
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala

    මෙය පලකලේ බෑන් කෙරීමට විරුද්ධත්වය ප්‍රකාශ කිරීමට හෝ ඔහු අන්බෑන් කරන ලෙස ඉල්ලීම් කිරීමට නොව ඔහු
    හදිසියේ අතුරුදහන් වීම පිළිඹඳ තොරතුරු දැනගැනීම සඳහා පමණක් වන බව කරුණාවෙන් සලකන්න:baffled:

    උඹට ටිකක් බය හිතුන නේද??? :lol::lol::lol::lol:
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    :frown::frown:
    වලතරගෙ ත්‍රේඩ් ක්ලෝස් කරන්නෙ නෑ.. මොකද ඌ දාන ඊලඟ ත්‍රේඩ් එකත් ඒ වගේ නිසා..:rofl:

    හැබැයි පොර නම් ප්‍රසිද්ධියේම පිලිගත්තා අර "මන්නෙ පාර" කියන එකවුන්ට් එක උගේ කියලා.....!:rofl::rofl:
    http://www.elakiri.com/forum/member.php?u=552747
    2z49uo7.png

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
    උගේ ත්‍රෙඩ් ක්ලෝස් වෙන්නේ නැත්තේ පොරගේ ත්‍රෙඩ් වලට රේප් දෙන එවුනුත් ඉන්නවා බන් මේකේ :lol:
    වෙලාවකට ඌ නැතුවත් බෑ වගේ බන්.......!:rofl::rofl:

    ඔය මජර වැඩ කරලා උපරිම චා වෙලා, කුණුහරප කියලා පස්සේ රියල් එකෙන් එන්න බැරුව අළුතින් ෆේක් හදන් එන වධකයෝ ඉන්නේ....අන්න එහෙම එන උන් එක්ක හැප්පෙන්න සමහර උන් ෆේක් තියන් ඉන්නවා....

    නැතුව ඒ ෆේක් වලින් කිසිම හානිකර දෙයක් කරන්නේ නෑ
    ඒ කාලෙ තිබුණ කුජීතම සීන් එක තමයි බන් තරහා කාරයොන්ව"එක්ස්පෝස්" කිරිල්ල.....!!!:frown::frown:

    උබ කොහොමද දන්නේ ඒවාට රේප් හම්බුනු විත්තිය? :lol::lol: ඔන්න තව හොරයක් අහු වෙනවා :rofl::rofl::P
    :lol::lol::lol::lol::lol:
    [/CENTER]

    :lol::lol::lol::lol: එක ඇත්ත :P:rofl:
    පක්ෂය මට වෙඩි තිබ්බේ ඇයි.....?:sorry:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :baffled::baffled::baffled:
    හරි වගේද :rolleyes:'

    මමත් යන්න කලින් මෙච්චර කල් හිතේ හංගගෙන හිටපු දේ උබට කියන්නම්
    උබ හොද කොල්ලෙක් බන් මොනා උනත්
    එහෙනම් බායි මචන් ..වෙන ෆේක් එකකින් හමුවෙමු :(

    :lol::lol::lol::lol:

    කොහොමද ත්‍රෙඩ් එකේ රොත්තම එක පොකුරට බෑන් කරලා දැම්මොත්....
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඒ කාලෙ තිබුණ කුජීතම සීන් එක තමයි බන් තරහා කාරයොන්ව"එක්ස්පෝස්" කිරිල්ල.....!!!:frown::frown:

    ඒ කාලේ කිව්වේ:rolleyes::rolleyes::rolleyes:...

    උඹ සාස්තර කාරයෙක්ද

    උඹ ඊයේ පෙරේදා අකවුන්ට් එක හදන් ඇවිත් ඒකාලේ ඒවා කියන්නේ කෝමද...:lol::lol::lol:
     
    • Like
    Reactions: 3rdEye

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මූ මට බායි කියලත් ඉවරයි..ඒ තරමට මගේ ගුවන්ගතවීම සුවර් වගේ :lol:

    L-Smoker fake එකක් මචන්..බය නැතුව හිටු :P:P:P
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0

    ඒ කාලේ කිව්වේ:rolleyes::rolleyes::rolleyes:...

    උඹ සාස්තර කාරයෙක්ද

    උඹ ඊයේ පෙරේදා අකවුන්ට් එක හදන් ඇවිත් ඒකාලේ ඒවා කියන්නේ කෝමද...:lol::lol::lol:

    :rofl::rofl::rofl:

    මාළුවා නහින්නේ කට නිසා... :rofl::rofl::rofl:

    මු ආපු දවසේ මාට්ටු,පාඩුවේ හිටියා :D
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    :lol::lol: ඔන්න බලහල්ල වැඩ...එකම සැරේ ෆේක් දෙකකින් ලොග් වෙලා ඉන්නේ...අල්ලයි මගේ නැට්ට :lol::lol::rofl::P

    tumblr_na3oizar6R1qajx6xo1_500.gif
    ඩබල් ඇක්ටින් මල්ලි ඩබල් ඇක්ටින්......!!!!:lol::lol:

    මූ මට බායි කියලත් ඉවරයි..ඒ තරමට මගේ ගුවන්ගතවීම සුවර් වගේ:lol:

    :baffled::baffled::baffled:
    හරි වගේද :rolleyes:'

    මමත් යන්න කලින් මෙච්චර කල් හිතේ හංගගෙන හිටපු දේ උබට කියන්නම්
    උබ හොද කොල්ලෙක් බන් මොනා උනත්
    එහෙනම් බායි මචන් ..වෙන ෆේක් එකකින් හමුවෙමු :(
    බොලා දෙන්නා නැති පාළුව මකන්න වෙන කාටවත් බැරි වේවි මචන්......!:sorry:

    කබි අල්විදා නා කෙහෙනා..........!!:no:
    කබි අල්විදා......... නා කෙහෙනා......ආආ....!!!:no::no:
    කබි අල්විදා නා කෙහෙනා....!!!!!:no::no::no:
    :(:(:(:(:(:(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    [/CENTER]

    :lol::lol::lol::lol: එක ඇත්ත :P:rofl:
    :lol::lol::lol:

    :frown::frown:

    හැබැයි පොර නම් ප්‍රසිද්ධියේම පිලිගත්තා අර "මන්නෙ පාර" කියන එකවුන්ට් එක උගේ කියලා.....!:rofl::rofl:
    http://www.elakiri.com/forum/member.php?u=552747
    2z49uo7.png

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
    ඌ කරන වැඩ වලට දඩුවම් දෙන්නෙ නැහැ බං ඇඩ්මින්ලා.. මොකද ඌ හැදෙන එකෙක් නෙමෙයිනේ.. ඌට පොඩි අවුලක් තියෙනවා.. මෑතකත් බෑන් කරල තිබ්බා මට මතකයි සතියක් විතර..
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ඩබල් ඇක්ටින් මල්ලි ඩබල් ඇක්ටින්......!!!!:lol::lol:

    බොලා දෙන්නා නැති පාළුව මකන්න වෙන කාටවත් බැරි වේවි මචන්......!:sorry:

    කබි අල්විදා නා කෙහෙනා..........!!:no:
    කබි අල්විදා......... නා කෙහෙනා......ආආ....!!!:no::no:
    කබි අල්විදා නා කෙහෙනා....!!!!!:no::no::no:
    :(:(:(:(:(:(

    සේරම කලින් උබට ෂොට් එක ලැබෙයි වගේ කුකුලෝ :rofl::rofl::rofl:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඩබල් ඇක්ටින් මල්ලි ඩබල් ඇක්ටින්......!!!!:lol::lol:

    බොලා දෙන්නා නැති පාළුව මකන්න වෙන කාටවත් බැරි වේවි මචන්......!:sorry:

    කබි අල්විදා නා කෙහෙනා..........!!:no:
    කබි අල්විදා......... නා කෙහෙනා......ආආ....!!!:no::no:
    කබි අල්විදා නා කෙහෙනා....!!!!!:no::no::no:
    :(:(:(:(:(:(

    කබි අල්විදානා කියන්න කලින් උඹ කලි දාපු පෝස්ට් ටික පොඩ්ඩක් චෙක් කරපන් :lol::lol:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    :lol::lol::lol:
    මිනිහා සැහෙන පරණ එකෙක් වගේ බලන් යද්දී ..එක්කෝ සාස්තර කාරයෙක් :rofl:

    පලවෙනි දවසෙම ආපු එකෙක් multi Quote කරන කොට අහු වෙනවා කියලා මුට අමතක උනානේ :(:(:(