been10 බෑන් වෙලා නේද

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
මම ආව...තාම පන පිටින් සිඞ්හලු :D:D


මාත් එහෙමයි....

උදේ කොම් එක ඔන් කරනකොට් අළුත් යූසර්නේම් එකක් එහෙම මතක් කරගෙන ආවේ...:lol:

වෙලාවට අවුලක් වෙලා නෑ
 

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
මට නම් මේ දැන් ටිකකට කලින් ලයිසන් හම්බ වුණා GTRZ අයියාගෙන්!!!! :cool:
උඹලා තාම බෑන් වුණේ නෑ නේ ද??:lol::lol:




11.gif
11.gif
 

M a d d i e

Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ

    මාත් එහෙමයි....

    උදේ කොම් එක ඔන් කරනකොට් අළුත් යූසර්නේම් එකක් එහෙම මතක් කරගෙන ආවේ...:lol:

    වෙලාවට අවුලක් වෙලා නෑ

    ඒ කියන්නේ උඹයි මායි මේ වෙනකොට ආරක්ෂිතයි!!! :D

    මක්කෙයි අරුන්ගේ තත්වේ.....?? බඩියා නම් ඊයේ රෑම මැෂින් එක ෆුල් ෆෝමට් කරලා ආයෙත් වින්ඩෝස් දැම්මයි කිව්වේ.........!!!:rofl::rofl:

    :cool::cool::cool:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ


    බඩියා නම් ඊයේ රෑම මැෂින් එක ෆුල් ෆෝමට් කරලා ආයෙත් වින්ඩෝස් දැම්මයි කිව්වේ.........!!!:rofl::rofl:


    :cool::cool::cool:


    :lol::lol::lol::lol::lol:

    චතුවා තමයි පේන්න නැත්තේ....

    අන්තිමට නැතිවෙච්ච එකා හොයන්න ගිහින් යස අගේට ඉන්න උන් බෑන් වෙනවා:rofl:
     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    :lol::lol::lol::lol::lol:

    චතුවා තමයි පේන්න නැත්තේ....

    අන්තිමට නැතිවෙච්ච එකා හොයන්න ගිහින් යස අගේට ඉන්න උන් බෑන් වෙනවා:rofl:

    හුටා!!!:shocked: චතුවාට බබා හම්බ වෙලා වගේ බන්......!!!!!!! :sorry::(

    43vw3.jpg
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඒ අස්සේ එකෙක් රිද්දෝගෙන.... :lol::lol:


    reputation_neg.gif
    been10 බෑන් වෙලා නේද 12-05-2015 11:14 AM site eke ayithi karayata one wdiyata thama ponnayo okkoma kranne . akamathi nam wena forum ekak hada ganin .




    හරි ඉතින්..මං මේකෙ කොහෙවත් කියල තියනවද එහෙම නෑ කියල:rolleyes:..

    ත්‍රෙඩ් එක කියවල වරෙන් ආයේ
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ඒ අස්සේ එකෙක් රිද්දෝගෙන.... :lol::lol:



    හරි ඉතින්..මං මේකෙ කොහෙවත් කියල තියනවද එහෙම නෑ කියල:rolleyes:..

    ත්‍රෙඩ් එක කියවල වරෙන් ආයේ

    උබට ඊයේ රෙෆ් දුන්නා..තෝ මට දුන්නේ නැහැ :rofl::rofl: :dull::dull: :growl::growl:
     
    • Like
    Reactions: RIDER89

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    චතුවට කෝල් එකක් ගැහුවා ඌ බෑන් වෙලා කියලා:baffled::baffled:....

    ඌ කොහේ හරි ගමනක් ගිහින් ඉන්නේ...දැන් ලොග් වෙන්න විදියක් නැතුව ඇති....

    ඌ හරියට දුක් වෙනවා:(:(...

    අඩෝ ඇයි බං මාව බෑන් කරල තියෙන්නේ කියලා:lol::lol::lol::lol::lol:....

    ඌ එනකොට 3 විතර වෙනවලු..දැන් ඇවිත් මාව මරන් කයි:dull::dull:

     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ

    පිස්සුද බං...

    මට එහෙම පේන්නේ නෑ නේ:no:
    චතුවා යන්නම ගිහින් බං.........!:(

    චතුවට කෝල් එකක් ගැහුවා ඌ බෑන් වෙලා කියලා:baffled::baffled:....

    ඌ කොහේ හරි ගමනක් ගිහින් ඉන්නේ...දැන් ලොග් වෙන්න විදියක් නැතුව ඇති....

    ඌ හරියට දුක් වෙනවා:(:(...

    අඩෝ ඇයි බං මාව බෑන් කරල තියෙන්නේ කියලා:lol::lol::lol::lol::lol:....

    ඌ එනකොට 3 විතර වෙනවලු..දැන් ඇවිත් මාව මරන් කයි:dull::dull:

    දැන් ආපු ගමන් වනන්න පටන් ගනියි දිගට හරහට........!!!!!:lol::lol:
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0

    උඹ නේද බීන්ගේ ෆේක් එක :rolleyes:

    පිස්සුද මු මේ ගාල්ලේ පොන්නයා :rofl::rofl::rofl:

    මාතර එකෙකෙග්න් හොදට පුක්ෂණය උනා :lol::lol:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    චතුවා යන්නම ගිහින් බං.........!:(

    දැන් ආපු ගමන් වනන්න පටන් ගනියි දිගට හරහට........!!!!!:lol::lol:



    එක එස් එම් එස් එකයි යැව්වේ...

    ක්ශනිකව කෝල් එකක් එනවා මෙන්න...

    අඩේ ඇයි බං මාව බෑන් කරල තියෙන්නේ කියලා:lol::lol:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :lol: :lol: mama oya been10 newei wena mokekda ekekge fake kiyala rattu kiyanne uda panagena :rofl: :dull:

    පිස්සුද මු මේ ගාල්ලේ පොන්නයා :rofl::rofl::rofl:

    මාතර එකෙකෙග්න් හොදට පුක්ෂණය උනා :lol::lol:


    :lol::lol::lol::lol:

    ඇයි යකෝ පුක්ශණය කරනකන් බලන් හිටියේ...

    එක ඊතල පාරකින් වැඩේ ක්ලෝස් කරන්න තිබ්බනේ උඹට:dull:
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    Danno danithi ube original eka :lol: rep kapala kotawana irisiyaakaara kuhakaya :rofl: :rofl: :rofl: maathara gahagan puke :rofl: :rofl:

    තෝ තාම මාතර ක්ලාස් එනවද? :P:P:P

    දැනගනින් ගුරුකුල ඉස්සරහා තියන් තොට දෙනවා කන පැලෙන්න එකක් :growl::growl::growl:

    කලින් එකා නම් පව් නිසා ඇත හැරියා,තෝ ඉල්ලන් කන්න හදන්නේ ;)
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    3rdEye:19384944 said:
    තෝ තාම මාතර ක්ලාස් එනවද? :P:P:P

    දැනගනින් ගුරුකුල ඉස්සරහා තියන් තොට දෙනවා කන පැලෙන්න එකක් :growl::growl::growl:

    කලින් එකා නම් පව් නිසා ඇත හැරියා,තෝ ඉල්ලන් කන්න හදන්නේ ;)

    Ow ow maathara class enawa.. Deepan balanna gurukula issaraha thiyan shot eka.. :rofl:
    kiyatada enne ? :rofl: :rofl: