RIDER89:19384943 said:![]()
ඇයි යකෝ පුක්ශණය කරනකන් බලන් හිටියේ...
එක ඊතල පාරකින් වැඩේ ක්ලෝස් කරන්න තිබ්බනේ උඹට![]()
Poddak kichi kawala aussala ganna one

RIDER89:19384943 said:![]()
ඇයි යකෝ පුක්ශණය කරනකන් බලන් හිටියේ...
එක ඊතල පාරකින් වැඩේ ක්ලෝස් කරන්න තිබ්බනේ උඹට![]()

Ow ow maathara class enawa.. Deepan balanna gurukula issaraha thiyan shot eka..
kiyatada enne ?![]()
![]()


තොට කවදද එන්න පුළුවන්?![]()


3rdEye:19384961 said:තොට කවදද එන්න පුළුවන්?![]()

නොදකින් සොන්නයා...මන් දන්න නැහැ ඔයි තොගේ ක්ලාස් තියෙන වෙලාවල්Mata class thiyena dawas uba dannawa ne.. Edaata waren... Dan palayan![]()
උඹල දෙන්නත් හදන්නේ අර ලැප් එක විකුණල ලෙඩක් දාගත්ත ත්රෙඩ් එකේ වගේ ආතල් එකක් දෙන්නද![]()




3rdEye:19384979 said:නොදකින් සොන්නයා...මන් දන්න නැහැ ඔයි තොගේ ක්ලාස් තියෙන වෙලාවල්
පිස්සුද මුව අහුඋනොත්,අවංකව කියන්නේ කන රත් වෙන්න දෙනවා![]()

එක එස් එම් එස් එකයි යැව්වේ...
ක්ශනිකව කෝල් එකක් එනවා මෙන්න...
අඩේ ඇයි බං මාව බෑන් කරල තියෙන්නේ කියලා![]()


මම බෙනා;19385029 said:ඊලඟට බෙනා


මට නම් මේ දැන් ටිකකට කලින් ලයිසන් හම්බ වුණා GTRZ අයියාගෙන්!!!!
උඹලා තාම බෑන් වුණේ නෑ නේ ද??



මම බෙනා;19385206 said:ඊයා බන්..නෑ නෑ..


උඹගෙ REP එක්ක දීපු IMG එක පේන්නෑ..
(අර බෙනාට නම් බඩු පෙනිලා තියෙනවා.)

