BEER ADVICE

corp

Well-known member
  • Jan 12, 2016
    2,182
    906
    113
    MM DAILY LARGER 500ML can ekai , 325ML CAN EKAI REA BONAWA BANZ, gedara nemei inne ,thaniyen, gedara yanawa twice a week dawas dekak innawa, e deke nam bonne nea, car eke gedara yaddith, 500ml larger ekak beela yanne, ade addict wela nam nea, ona welawaka nathara karannapuluwan, but thaniyen inna nisa karanna dekuth nae, anika nindath yanawane ban hondata, meka aulak nedda ban, Widwath obagen mm ahanne
     
    • Like
    Reactions: kinkon

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,254
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    උබේ උදේ දවල් රෑ කන ඒවත් එක්කම දාපන් පැහැදිලි කරල දෙන්න අතරමැද කනවනම් ඒකත් කියපන් ජොබ් එකත් කියපන්
     
    • Like
    Reactions: corp

    corp

    Well-known member
  • Jan 12, 2016
    2,182
    906
    113
    Udeta Tea, 10.30 Bath, passe cofee bonawa, kihipayak, reata beer after mm hadana bath kanawa, echcharai.. Job eka high preasuer Accounts job thamai ban,
    DAWALta kanne nea, kesel , maari biscuits kanawa badagini unoth, atharin pathara rice , koththu reata kanawa, uyanna bea kiyala hithunama

    Cholestrol thibuna, liver poddak dammage thibuna , beheth gaththa, den nam check karanneth nea, beheth bonneth nea, Udeta karapincha samboltea spoon ekak kanawa
    ------ Post added on Nov 24, 2022 at 3:07 PM
     
    මේකෙන් නම් කියන්න අමාරුයි . මන් රෆ්ලි කියන්නම් .

    පිරිමියෙක්ට කැලරි 2500ක් දවසකට ඕන .
    උබ ඔය කියල තියන කන කෑමවේල් වලින්ම මන් හිතන්නෙ ඒ ගාන පනිනව

    බියර් වල සාමන්යෙන් සීනි නෑ . හැබැයි උබ බොන බ්‍රෑන්ඩ් එකේ පොඩ්ඩක් හොයල බලපන් .
    බියර් 500ml වල කැලරි 200 පනිනව . බියර් කැලරි කියන්නෙ කිසිම හේතුවක් නැතුව මෙලෝ වැඩකට නැති කැලරි .

    ඉතින් උබේ ජොබ් එකත් එක්ක දාඩිය පොඩ්ඩක් වත් දාන්නෙ නැතුව ඔච්චර කැලරි ගන්නව කියන්නෙ ඉතින් දැන් බෙහෙත් නැති එකේ ලයිෆ් ඉන්ශූරන්ස් එකක් දාල තියාගනින් එහෙම නැත්තන් කැලරි ඉන්ටේක් අඩු කරපන් ,නැත්තන් කැලරි බර්න් කරපන්
     
    • Like
    Reactions: corp

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,365
    5,707
    113
    හෝම් ස්වීට් හෝම්
    වේදනාත්මක slow මරණයක් උඹට ලැබෙන්න යන්නේ

    ලිවර් ලොල් වෙලා ඇස් කහ වෙලා බඩ ඉදිමිලා ඉස්පිරිතාල ඇඳක් උඩ දුක් විඳලා මැරෙන්න පුලුවං

    බීලා මැරෙන්න යන එකෙක් කියලා ඩොක්ටර්ලා උනත් ගනං ගන්නෑ, කෑගහලා විඳවලා මැරෙන්නේ තෝ
     
    • Love
    Reactions: corp

    corp

    Well-known member
  • Jan 12, 2016
    2,182
    906
    113
    Samaharadata , Garlic fry karala kanawa
    වේදනාත්මක slow මරණයක් උඹට ලැබෙන්න යන්නේ

    ලිවර් ලොල් වෙලා ඇස් කහ වෙලා බඩ ඉදිමිලා ඉස්පිරිතාල ඇඳක් උඩ දුක් විඳලා මැරෙන්න පුලුවං

    බීලා මැරෙන්න යන එකෙක් කියලා ඩොක්ටර්ලා උනත් ගනං ගන්නෑ, කෑගහලා විඳවලා මැරෙන්නේ තෝ
    Thank you bro
     
    corp

    Well-known member
  • Jan 12, 2016
    2,182
    906
    113
    beela drive karannta epa modo... pate yana anik ewun palu na ubata karanta deyak na kiyala...

    ubata thadi badak nam uruma wei .. digatama beepan
    larger ekak beewata , wadinne nea bro , podi chill ekak n wedi consistance ekak, wedi awadhanayak , echcharai, kohomath wada wediyen minissu gena hithanawa, last 4 years morethan 100,000 km gihin thiyenawa, eka sathek wath happala nea, bike padda aurudu 4k morethan 100,000 km eka lenek heppuna echcharai , anika, no accident s, threewheel karayo left side eken issara karala, side kannadi deserayak keduwa, insuarance wath claim kale nea, ungen , palaweni three wheel karayawa , nikanma yewwa, deweni eka 20,000k ganna giya, anthimata u 5000k deela, yaddi adala tawa 3000k aran giya