umbe langama theyana sura badu sthanayata gehin wisthaera dana ganin machan....

oke gaana ne banමචං මෙන්න සුරා බදු දෙපාර්තමේන්තුවේ වෙබ් එක. පොඩ්ඩක් මේකේ විස්තර බලපන්. හැබැයි මම හිතන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී (ආණ්ඩු පක්ෂේ) කෙනෙක් එහෙම අදුරනවානම් වැඩේ ගොඩම ගොඩ.
http://www.excise.gov.lk/web/index.php?lang=en
