Bees' honey And සුදුහදුන්

Rasika

Junior member
  • May 7, 2006
    667
    22
    18
    Horana
    ඔන්න ‍යාලුවො සෙට් එකගෙත් පොඩි වැඩක් තියනව අහන්න. මගෙ යාලුවෙක්ට පොඩි ප්‍රශ්නයක් තියෙනව. එයාගෙ මූණට වඩා අත්, බෙල්ල එහෙම කලුයි.. :shocked: (හෝව් :dull: දැන් ඉතින් යාලුවෙක්ට කියල, මට බෙහෙත් හොයනව කියල කියන්න එපා.. මම කොයි වගේද කියල ගොඩක් කට්ටිය දැකල තිනෙව :growl: )

    ගොඩක් අය දන්න දෙයක්නෙ සුදුහදුන් කියන්නෙ.? ඔන්න මෙයත් සුදුහදුනුයි මී පැණියි කවලං කරල රෑට රෑට ගානව. දැන් ප්‍රශ්නෙ තියෙන්නෙ
    1. මේක දිනපතාම කරන්න සුදුසු ප්‍රතිකර්මයක්ද?
    2. සාර්තක ප්‍රතිඵල ලබාගත් අය ඉන්නවද?
    3. මීට වඩා සුදුසු වෙනත් ක්‍රම තියෙනවද?

    අපේ එකෙක්ට කඩේ ගිය මට, වැඩි වැඩියෙන් පිං ලැබේවා෴ ;)
     

    Rasika

    Junior member
  • May 7, 2006
    667
    22
    18
    Horana
    bump

    ube kella neda oya mee pani ganne aparade bnz owa kanan kiyapan dan baduth ganan wadi kale sudu wenan nasthi karanan epa :dull:

    මගෙ කෙල්ලටනම් ඉතින් කෙලින්ම කියන්න පුලුවන්නෙ මචන්.. මොකෝ මේක Sexual problem 1ක් නෙමෙයිනෙ බං... :cool: සිරාවට සුදුවෙන්න වියදම් කරනවටනම් වඩා කාල බීල ඉන්න එකනම් හොදයි. :yes: ඒත් Problem එක තියන එකානෙ සිද්දිය දන්නෙ. උගෙ හිතට අවුල මුලු ඇගම එක පාටක් නොවී මූන සුදු උන එකනෙ. එක්කො මූනත් ඇගේ පාටම කරල දෙමු... :lol:


    කවලන් ද කාලවන් ද :rolleyes:

    අහ්! කලවන් නේද? අකුරු එහා මෙහා වෙලා...
     
    Last edited:

    Rasika

    Junior member
  • May 7, 2006
    667
    22
    18
    Horana
    මීට වඩා සුදුසු වෙනත් ක්‍රම තියෙනවද?

    …තියෙනවා

    …හමගහපන්...........


    අත්දැකීමෙන්ද බන් කියන්නෙ...? :lol: