සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,918
    883
    113
    Colombo
    මම දැනට බුලත් Export කරනවා. නමුත් මම යවන්නේ වෙනත් Exporter කෙනෙක් ගේ Company එකක් හරහා එයාට දීලා තියෙන Flight Space එකේ.

    මට මගේ Company එකක් මගින් බුලත් Export කිරීමට අවශ්‍යයි. මේ ගැන දැනගන්න පුළුවන් කෙනෙක් ඉන්නවද Elakiri එකේ ?
     
    • Like
    Reactions: Sx3

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,394
    2,382
    113
    සනෝජ්_තරංග;24719609 said:
    මම දැනට බුලත් Export කරනවා. නමුත් මම යවන්නේ වෙනත් Exporter කෙනෙක් ගේ Company එකක් හරහා එයාට දීලා තියෙන Flight Space එකේ.

    මට මගේ Company එකක් මගින් බුලත් Export කිරීමට අවශ්‍යයි. මේ ගැන දැනගන්න පුළුවන් කෙනෙක් ඉන්නවද Elakiri එකේ ?

    බුලත් යවන් නෑ මන් ...මචන් කියහන්කෝ ශිප්පින්ග් වල ගනන් එම ..කොහොමද අපේ product එකක් buyerta යවන්න යන cost එක calculate කරන්නෙ....:sorry::love:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,550
    2
    115,380
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    betel51.jpg
     
    pramix2011

    Active member
  • Nov 22, 2011
    403
    111
    43
    Buyerslage contact theyanawanam goda, alibaba wageth try karanne puluwan, company website akak hadala promote karanne, website akak hadanawanam mata hadala denna puluwan
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,574
    113
    Hakata-ku, Fukuoka
    සනෝජ්_තරංග;24719609 said:
    මම දැනට බුලත් Export කරනවා. නමුත් මම යවන්නේ වෙනත් Exporter කෙනෙක් ගේ Company එකක් හරහා එයාට දීලා තියෙන Flight Space එකේ.

    මට මගේ Company එකක් මගින් බුලත් Export කිරීමට අවශ්‍යයි. මේ ගැන දැනගන්න පුළුවන් කෙනෙක් ඉන්නවද Elakiri එකේ ?

    කියලා දෙන්න පුලුවන් :D