Beginner guitaristලට සුපිරි සින්දු ටිකක්

Gwynbleidd

Well-known member
  • Aug 7, 2020
    11,903
    22,240
    113
    Kaer Morhen
    thewitcher.com
    ගිටාර් ගහන්ඩ අලුතෙන් පුරුදු වෙන යට නියම channel එකක් හම්බුනා. සින්දු තියනවා මදි නොකියන්ඩ අලුත් පරණ සේරම (1770). කෝඩ් 4 කට වඩා සෙට් කරන්නෑ පොර. half drunk එල බුවෙක් :lol: . අහම්බෙන් සෙට් උනේ දැන්. හෙට සින්දු ටික ගහල බලනවා. (ආතල් එකට හොදයි ඉගෙන ගන්න ටික වෙනම කරන් යන්න ඕනේ ඉතින්)
    මෙන්න playlist එක.තව පොරගේ channel තියේ.



    https://www.youtube.com/c/MunsonCovers/playlists