Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
Beginning of the Universe ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දෙවියන් වහන්සේ හා නිර්මාණය

ග්*රීක යූදෙව් ක්*රිස්තියානි චින්තනයෙහි දෙවියන් වහන්සේට ඕපපාතික ව පහළ වීමට හැකි කමක් නැත. එයට හේතුව දෙවියන් වහන්සේට ඕපපාතික ව පහළ වීමට උන්වහන්සේ විසින් නිර්මාණය කෙරුණූ ලෝකයක් නොතිබීම ය. ලෝකය නිර්මාණය කරනූ ලබන්නේ දෙවියන් වහන්සේ විසින් බැවින් කාලය පිළිබඳ කිනම් අර්ථකථනයක් දුන්න ද උන්වහන්සේ පහළ වන තුරු ලෝකයක් තිබිය හැකි නො වෙයි. මෙහි දී කිව හැකි එක් කරුණක් නම්, ලෝකය ද දෙවියන් වහන්සේ ද එකට නිර්මාණය වූ බව ය. දෙවියන් වහන්සේ ඕපපාතිකව පහළ වන විට ලෝකය ද ඒ හා සමඟ පහළ විණි යැ යි කතාවක් ගොඩනැඟිය හැකි ය. එය බ්*රහ්මන් හා සම්බන්ධ ලෝක නිර්මාණයට තරමක් සමීප වූව ද එහි දී ලෝකය මැවීම පිළිබඳ ගෞරවය දෙවියන් වහන්සේ ගෙන් උදුරා ගැනීමක් සිදු වන බව පෙනී යයි. එය ග්*රීක යූදෙව් ක්*රිස්තියානි චින්තනය සමඟ සංගත නො වෙයි.

දෙවියන් වහන්සේ විසින් දෙවියන් වහන්සේ නිර්මාණය කරනූ ලැබිය නොහැකි ද යන ප්*රශ්නයට පිළිතුර උන්වහන්සේ ඇත්තට ම ඇතැ යි යනූවෙන් ගන්නේ ද නැත් ද යන්න මත රඳා පවතියි. උන්වහන්සේ ඇත්තට ම නැත්නම් සමහර විට මනස විසින් මනස ඇති කරනූ ලබන්නේ ය වැනි පිළිතුරක් දීමේ හැකියාව වෙයි. එහෙත් දෙවියන් වහන්සේ ඇත්තට ම ඇතැ යි ගතහොත්, එවිට සියල්ල උන්වහන්සේ ගෙන් නතර වෙයි. එහි තේරුම නම් දෙවියන් වහන්සේ තමන් වහන්සේ හැර අන් සියල්ල නිර්මාණය කරන මූත් තමන් වහන්සේ නිර්මාණය නොකරන බව ය.

මෙහි සියල්ල නිර්මාණය කළේ ය යනූවෙන් අදහස් කෙරෙන්නේ දෙවියන් වහන්සේ තමන් වහන්සේ ම සියල්ල නිර්මාණය කළේ ය යන්නට වඩා සියල්ල නිර්මාණය කිරීමට අවශ්*ය මූලික ද්*රව්*ය ද, සියල්ල නිර්මාණය කිරීමට අවශ්*ය සැලැස්ම ද නිර්මාණය කෙළේ ය යන්න ය. උදාහරණයක් ලෙස ගතහොත්, පූටූ මේස ආදිය හෝ අද පවතින ගස් සතුන් ආදිය හෝ නිර්මාණය කරනූ ලබන්නේ දෙවියන් වහන්සේ විසින් නො වෙයි. එහෙත් උන්වහන්සේ පළමූ සතුන්, ආදම් හා එව්, පළමූ ගස් හා ප්*රජනන ක්*රම ආදියත් මිනිසූන්ට පූටූ හා වෙනත් දැ නිර්මාණය කිරීමේ හැකියාවත් නිර්මාණය කිරීමෙන් අද පවතින ගස් ආදියත්, අද ජිවත් වන මිනිසූනූත්, පූටූ ආදියත් නිර්මාණය කිරිම සඳහා අවශ්*ය සියල්ල නිර්මාණය කර ඇත.

දෙවියන් වහන්සේ යනූ කාගේ හෝ නිර්මාණයක් නම් ඉන් කියැවෙන්නේ එසේ නිර්මාණය කිරීමට පෙර දෙවියන් වහන්සේ නොසිටි බවත්, එහෙත් එසේ නිර්මාණය කළ තැනැත්තා සිටි බවත් ය. එසේ ගතහොත් දෙවියන් වහන්සේ සියල්ල නිර්මාණය කළේ ය යන්න අසත්*යයක් වෙයි. සියල්ල නිර්මාණය කිරීම පිළිබඳ අර්ථ නිරූපණය කුමක් වූවත් දෙවියන් වහන්සේ වෙනත් අයකු විසින් නිර්මාණය කරනූ ලැබී යැ යි ගත හැකි නො වෙයි. එවිට දෙවියන් වහන්සේට ද වඩා පළමූවැන්නෙක් ලෝකයේ පවතියි.

එවිට අපට පිළිගැනීමට සිදු වන්නේ දෙවියන් වහන්සේ ඇත්තට ම ඇති බැවින් කාගේ හෝ නිර්මාණයක් නොවී පවතින බව ය. දෙවියන් වහන්සේ ගැන පමණක් නොව බ්*රහ්මන් ගැන පවා කිව හැක්කේ එවැන්නකි. බ්*රහ්මන් සම්බන්ධයෙන් ගත්කල ලෝකය හා බ්*රහ්මන් යනූ එකක් බව ද බ්*රහ්මන් ලෝකයෙන් වෙන් කිරීමට නොහැකි බව ද තේරුම් ගත යූතු ය. එසේ තිබිය දී ද මූල හේතුවක් ගැන කතා කරන විට ඒ මූල හේතුව ඵලයක් ලෙස ගෙන වෙනත් හේතුවක් දීමට නොහැකිකම ප්*රශ්නයක් වෙයි.

දෙවියන් වහන්සේ දෙවියන් වහන්සේ ගේ ම නිර්මාණයක් ලෙස සැලකිය නොහැක්කේ යූදෙව් චින්තනයෙහි පමණක් නොව ග්*රීක යූදෙව් ක්*රිස්තියානි චින්තනයෙහි ද දෙවියන් වහන්සේ ඇත්තට ම පවතින ලෙස ගැනීම නිසා ය. ග්*රීක යූදෙව් ක්*රිස්තියානි චින්තනයෙහි හේතු සොයන්නේ බොහෝ විට ඒ චින්තනයෙහි ඇත්තට ම පවතින්නේ යැ යි ගනූ ලබන වස්තු හා එහි ගුණ සඳහා ය. ඇත්තට ම නැතැ යි කියන දැ හි පවා අඩූතරමින් හේතුව ඇත්තට ම පවතින්නක් වෙයි. උදාහරණයක් ලෙස ගතහොත් ග්*රීක යූදෙව් ක්*රිස්තියානි චින්තනයෙහි පොල් ගෙඩියක් ඇත්තට ම පවතින බවත්, එය ඇත්තට ම පොළොවට වැටෙන බවත් පිළි ගැනෙයි. මිනිසූන් හිටියත් නැතත්, පොල් ගෙඩි හා පොල් ගෙඩි වැටෙනූ නිරිකෂණය කිරිමට මිනිසකු හෝ වෙනත් නිරිකෂකයකු හෝ සිටියත් නැතත්, පොල් ගෙඩි ඇති බවත්, ඒ පොල් ගෙඩි වැටෙන බවත් ග්*රීක යූදෙව් ක්*රිස්තියානි චින්තනයෙහි පිළිගැනෙයි. එසේ නම්, පොල් ගෙඩි වැටීමට හේතුව කුමක් දෑ යි අසන කල ඉන් විමසෙන්නේ ඇත්තට ම සිදු වන ක්*රියාවකට හේතුව කුමක් ද යන්න ය. එවිට ඒ හේතුව ද ඇත්තට ම පවතින්නක් ලෙස ගැනීමට සිදු වෙයි. බොහෝ දෙනා ගුරුත්වාකර්ෂණ බලයක් (කෙෂත්*රයක්) ඇත්තට ම ඇතැ යි පිළිගන්නේ එබැවින් ය. ග්*රීක යූදෙව් ක්*රිස්තියානි චින්තනයෙහි ඇත්තට ම පවතින පොල් ගෙඩි ඇත්තට ම පවතින ගුරුත්වාර්ෂණ කෙෂත්*රයක වැටෙයි.

[QUOTE="tharinda07, post: 2632776, member: 21844"] දෙවියන් වහන්සේ හා නිර්මාණය ග්*රීක යූදෙව් ක්*රිස්තියානි චින්තනයෙහි දෙවියන් වහන්සේට ඕපපාතික ව පහළ වීමට හැකි කමක් නැත. එයට හේතුව දෙවියන් වහන්සේට ඕපපාතික ව පහළ වීමට උන්වහන්සේ විසින් නිර්මාණය කෙරුණූ ලෝකයක් නොතිබීම ය. ලෝකය නිර්මාණය කරනූ ලබන්නේ දෙවියන් වහන්සේ විසින් බැවින් කාලය පිළිබඳ කිනම් අර්ථකථනයක් දුන්න ද උන්වහන්සේ පහළ වන තුරු ලෝකයක් තිබිය හැකි නො වෙයි. මෙහි දී කිව හැකි එක් කරුණක් නම්, ලෝකය ද දෙවියන් වහන්සේ ද එකට නිර්මාණය වූ බව ය. දෙවියන් වහන්සේ ඕපපාතිකව පහළ වන විට ලෝකය ද ඒ හා සමඟ පහළ විණි යැ යි කතාවක් ගොඩනැඟිය හැකි ය. එය බ්*රහ්මන් හා සම්බන්ධ ලෝක නිර්මාණයට තරමක් සමීප වූව ද එහි දී ලෝකය මැවීම පිළිබඳ ගෞරවය දෙවියන් වහන්සේ ගෙන් උදුරා ගැනීමක් සිදු වන බව පෙනී යයි. එය ග්*රීක යූදෙව් ක්*රිස්තියානි චින්තනය සමඟ සංගත නො වෙයි. දෙවියන් වහන්සේ විසින් දෙවියන් වහන්සේ නිර්මාණය කරනූ ලැබිය නොහැකි ද යන ප්*රශ්නයට පිළිතුර උන්වහන්සේ ඇත්තට ම ඇතැ යි යනූවෙන් ගන්නේ ද නැත් ද යන්න මත රඳා පවතියි. උන්වහන්සේ ඇත්තට ම නැත්නම් සමහර විට මනස විසින් මනස ඇති කරනූ ලබන්නේ ය වැනි පිළිතුරක් දීමේ හැකියාව වෙයි. එහෙත් දෙවියන් වහන්සේ ඇත්තට ම ඇතැ යි ගතහොත්, එවිට සියල්ල උන්වහන්සේ ගෙන් නතර වෙයි. එහි තේරුම නම් දෙවියන් වහන්සේ තමන් වහන්සේ හැර අන් සියල්ල නිර්මාණය කරන මූත් තමන් වහන්සේ නිර්මාණය නොකරන බව ය. මෙහි සියල්ල නිර්මාණය කළේ ය යනූවෙන් අදහස් කෙරෙන්නේ දෙවියන් වහන්සේ තමන් වහන්සේ ම සියල්ල නිර්මාණය කළේ ය යන්නට වඩා සියල්ල නිර්මාණය කිරීමට අවශ්*ය මූලික ද්*රව්*ය ද, සියල්ල නිර්මාණය කිරීමට අවශ්*ය සැලැස්ම ද නිර්මාණය කෙළේ ය යන්න ය. උදාහරණයක් ලෙස ගතහොත්, පූටූ මේස ආදිය හෝ අද පවතින ගස් සතුන් ආදිය හෝ නිර්මාණය කරනූ ලබන්නේ දෙවියන් වහන්සේ විසින් නො වෙයි. එහෙත් උන්වහන්සේ පළමූ සතුන්, ආදම් හා එව්, පළමූ ගස් හා ප්*රජනන ක්*රම ආදියත් මිනිසූන්ට පූටූ හා වෙනත් දැ නිර්මාණය කිරීමේ හැකියාවත් නිර්මාණය කිරීමෙන් අද පවතින ගස් ආදියත්, අද ජිවත් වන මිනිසූනූත්, පූටූ ආදියත් නිර්මාණය කිරිම සඳහා අවශ්*ය සියල්ල නිර්මාණය කර ඇත. දෙවියන් වහන්සේ යනූ කාගේ හෝ නිර්මාණයක් නම් ඉන් කියැවෙන්නේ එසේ නිර්මාණය කිරීමට පෙර දෙවියන් වහන්සේ නොසිටි බවත්, එහෙත් එසේ නිර්මාණය කළ තැනැත්තා සිටි බවත් ය. එසේ ගතහොත් දෙවියන් වහන්සේ සියල්ල නිර්මාණය කළේ ය යන්න අසත්*යයක් වෙයි. සියල්ල නිර්මාණය කිරීම පිළිබඳ අර්ථ නිරූපණය කුමක් වූවත් දෙවියන් වහන්සේ වෙනත් අයකු විසින් නිර්මාණය කරනූ ලැබී යැ යි ගත හැකි නො වෙයි. එවිට දෙවියන් වහන්සේට ද වඩා පළමූවැන්නෙක් ලෝකයේ පවතියි. එවිට අපට පිළිගැනීමට සිදු වන්නේ දෙවියන් වහන්සේ ඇත්තට ම ඇති බැවින් කාගේ හෝ නිර්මාණයක් නොවී පවතින බව ය. දෙවියන් වහන්සේ ගැන පමණක් නොව බ්*රහ්මන් ගැන පවා කිව හැක්කේ එවැන්නකි. බ්*රහ්මන් සම්බන්ධයෙන් ගත්කල ලෝකය හා බ්*රහ්මන් යනූ එකක් බව ද බ්*රහ්මන් ලෝකයෙන් වෙන් කිරීමට නොහැකි බව ද තේරුම් ගත යූතු ය. එසේ තිබිය දී ද මූල හේතුවක් ගැන කතා කරන විට ඒ මූල හේතුව ඵලයක් ලෙස ගෙන වෙනත් හේතුවක් දීමට නොහැකිකම ප්*රශ්නයක් වෙයි. දෙවියන් වහන්සේ දෙවියන් වහන්සේ ගේ ම නිර්මාණයක් ලෙස සැලකිය නොහැක්කේ යූදෙව් චින්තනයෙහි පමණක් නොව ග්*රීක යූදෙව් ක්*රිස්තියානි චින්තනයෙහි ද දෙවියන් වහන්සේ ඇත්තට ම පවතින ලෙස ගැනීම නිසා ය. ග්*රීක යූදෙව් ක්*රිස්තියානි චින්තනයෙහි හේතු සොයන්නේ බොහෝ විට ඒ චින්තනයෙහි ඇත්තට ම පවතින්නේ යැ යි ගනූ ලබන වස්තු හා එහි ගුණ සඳහා ය. ඇත්තට ම නැතැ යි කියන දැ හි පවා අඩූතරමින් හේතුව ඇත්තට ම පවතින්නක් වෙයි. උදාහරණයක් ලෙස ගතහොත් ග්*රීක යූදෙව් ක්*රිස්තියානි චින්තනයෙහි පොල් ගෙඩියක් ඇත්තට ම පවතින බවත්, එය ඇත්තට ම පොළොවට වැටෙන බවත් පිළි ගැනෙයි. මිනිසූන් හිටියත් නැතත්, පොල් ගෙඩි හා පොල් ගෙඩි වැටෙනූ නිරිකෂණය කිරිමට මිනිසකු හෝ වෙනත් නිරිකෂකයකු හෝ සිටියත් නැතත්, පොල් ගෙඩි ඇති බවත්, ඒ පොල් ගෙඩි වැටෙන බවත් ග්*රීක යූදෙව් ක්*රිස්තියානි චින්තනයෙහි පිළිගැනෙයි. එසේ නම්, පොල් ගෙඩි වැටීමට හේතුව කුමක් දෑ යි අසන කල ඉන් විමසෙන්නේ ඇත්තට ම සිදු වන ක්*රියාවකට හේතුව කුමක් ද යන්න ය. එවිට ඒ හේතුව ද ඇත්තට ම පවතින්නක් ලෙස ගැනීමට සිදු වෙයි. බොහෝ දෙනා ගුරුත්වාකර්ෂණ බලයක් (කෙෂත්*රයක්) ඇත්තට ම ඇතැ යි පිළිගන්නේ එබැවින් ය. ග්*රීක යූදෙව් ක්*රිස්තියානි චින්තනයෙහි ඇත්තට ම පවතින පොල් ගෙඩි ඇත්තට ම පවතින ගුරුත්වාර්ෂණ කෙෂත්*රයක වැටෙයි. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom