Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
Beginning of the Universe ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ග්*රීක යූදෙව් ක්*රිස්තියානි චින්තනයෙහි සියල්ල ඇත්තට ම පවතින්නේ යැ යි ගැනෙනවා ද නො වෙයි. එහෙත් එලෙස ඇත්තට ම නොපවතින්නේ යැ යි ගැනෙන දේට පවා හේතු සොයන්නේ ඇත්තට ම පවතින්නේ යැ යි ගැනෙන දේ ඔස්සේ ය. අපට උදාහරණයක් ලෙස හොල්මන් ගත හැකි ය. ග්*රීක යූදෙව් ක්*රිස්තියානි චින්තනයෙහි හොල්මන් යනූවෙන් ඇත්තට ම සංසිද්ධියක් නැතැ යි ගත්ත ද එසේ හොල්මන් පෙනීම විස්තර කෙරෙන්නේ ඇති බවට සැලකෙන මනස ඔස්සේ ය. මනසේ යම් වෙනස් වීමක් නිසා හොල්මන් පෙනෙන්නේ යැ යි තේරුම් කිරීමට ග්*රීක යූදෙව් ක්*රිස්තියානි චින්තනය මත පදනම් ව කටයූතු කරන්නෝ උත්සාහ කරති. ඔවූහූ මනසේ එලෙස යම් යම් භ්*රාන්ති ඇති වීමට ද ඇත්තට ම පවතින හේතු සොයති. මේ සියල්ලෙන් පැහැදිලි වන්නේ ග්*රීක යූදෙව් ක්*රිස්තියානි චින්තනයෙහි ඵලය හොල්මන් මෙන් ඇතැම් විටක ඇත්තට ම නොපවතින්නක් වූව ද, හේතුව ඇත්තට ම පවතින්නක් බව ය.

එවිට සියල්ලෙහි ම මූල හේතුව ඇත්තට ම පවතින්නක් විය යූතු බව අමූතුවෙන් කිව යූතු නො වෙයි. දෙවියන් වහන්සේ ඇත්තට ම පවතින්නේ යැ යි ගැනෙයි. ඇත්තට ම පවතින්නකට තමන් ම නිර්මාණය කර ගැනීමට නොහැකි ද යන්න අපට විසඳාගත යූතු ව ඇති ප්*රශ්නය වෙයි. මෙහි දී ගැටලුව වනූයේ නිර්මාණය කිරීමට නම් එය යම් අවස්ථාවක හෝ නො පැවතිය යූතු වීම ය. තමන් ම නිර්මාණය කර ගත්ත ද වෙනත් අයකු නිර්මාණය කළ ද නිර්මාණය කෙරෙන්න එසේ නිර්මාණය කිරිමට පෙර නො පවතියි. මෙහි දී පෙර යන වචනය යොදා ගැනීම සම්බන්ධයෙන් යමකුට විරුද්ධ විය හැකි ය. කාලය යන්න දෙවියන් වහන්සේ ගේ නිර්මාණයක් බැවින් දෙවියන් වහන්සේ කාලය මැවීමට පසූව පමණක් පෙර හා පසූ සංකල්ප ඇතැ යි තර්ක කිරීමට හැකි වෙයි. කාලය මැවීමට පෙර, පෙරක් නැත යන්න මේ තර්කයෙහි හරය වෙයි. එය එසේ වූවත් නිර්මාණයක් කෙරෙන්නේ නිර්මාණයක් නැති බැවින් යැ යි වෙනත් තර්කයක් ගොඩනඟා ගත හැකි ය. ඒ තර්කයට පෙර හා පසූ යන සංකල්ප අවශ්*ය නො වෙයි. කාලයක් නැති වූව ද ඒ තර්කය වලංගු වෙයි. දෙවියන් වහන්සේ නිර්මාණය කිරීමට නම්, දෙවියන් වහන්සේ නැති විය යූතු ය.

මෙහි දී දෙවියන් වහන්සේ ඕපපාතික ව පහළ නොවී ද යන ප්*රශ්නය ද ඇසිය හැකි ය. දෙවියන් වහන්සේ යනූ තමන් වහන්සේ ගේ ම නිර්මාණයක් නොවූණ ද, දෙවියන් වහන්සේට ඕපපාතික ව පහළ වීමේ හැකියාවක් ඇත. බෞද්ධ සාහිත්*යයෙහි දෙවියෝ (දෙවියන් වහන්සේ නොව) ඕපපාතිකව පහළ වෙති. එහෙත් දෙවියන් වහන්සේ ඕපපාතිකව පහළ වීම යැ යි කීම සිංහල බෞද්ධ චින්තනයක ගත හැකි වූව ද ග්*රීක යූදෙව් ක්*රිස්තියානි චින්තනයෙහි ගත හැකි නො වෙයි. එක් අතෙකින් දෙවියන් වහන්සේ ඕපපාතිකව පහළ වී යැ යි ගැනීම උන් වහන්සේට කරන මදි පූංචිකමකි. අනෙක් අතට දෙවියන් වහන්සේ ඕපපාතිකව පහළ වන්නේ කොහේ ද යන ප්*රශ්නය නැගීමට සිදු වෙයි. සිංහල බෞද්ධ චින්තනයෙහි දෙවිවරු ඕපපාතිකව පහළ වන්නේ එක්කෝ භූමාටූ දෙවියන් ලෙස පවතින ලෝකයක ය. එසේත් නැත්නම් දිව්*ය ලෝකවල ය. ඒ දිව්*ය ලෝක ද දෙවියන් ඕපපාතිකව පහළ වීමට පෙර සිට ම පවතියි.

එහෙත් ග්*රීක යූදෙව් ක්*රිස්තියානි චින්තනයෙහි දෙවියන් වහන්සේට ඕපපාතික ව පහළ වීමට හැකි කමක් නැත. එයට හේතුව දෙවියන් වහන්සේට ඕපපාතික ව පහළ වීමට උන් වහන්සේ විසින් නිර්මාණය කෙරුණූ ලෝකයක් නොතිබීම ය. ලෝකය නිර්මාණය කරනූ ලබන්නේ දෙවියන් වහන්සේ විසින් බැවින් කාලය පිළිබඳ කිනම් අර්ථකථනයක් දුන්න ද උන්වහන්සේ පහළ වන තුරු ලෝකයක් තිබිය හැකි නො වෙයි. මෙහි දී කිව හැකි එක් කරුණක් නම්, ලෝකය ද දෙවියන් වහන්සේ ද එකට නිර්මාණය වූ බව ය. දෙවියන් වහන්සේ ඕපපාතිකව පහළ වන විට ලෝකය ද ඒ හා සමඟ පහළ විණි යැ යි කතාවක් ගොඩනැඟිය හැකි ය. එය බ්*රහ්මන් හා සම්බන්ධ ලෝක නිර්මාණයට තරමක් සමීප වූව ද එහි දී ලෝකය මැවීම පිළිබඳ ගෞරවය දෙවියන් වහන්සේ ගෙන් උදුරා ගැනීමක් සිදු වන බව පෙනී යයි. එය ග්*රීක යූදෙව් ක්*රිස්තියානි චින්තනය සමඟ සංගත නො වෙයි

මේ සියල්ලෙන් පෙනී යන්නේ ඇත්තට ම ඇතැ යි යනූවෙන් ගැනෙන විට තමන් ම තමන් නිර්මාණය කරන්නේ යැ යි ගැනීමට නොහැකි බව ය. සිංහල ථෙරවාදී බෞද්ධ චින්තනයෙහි මේ ගැටලුව නැත. එහි මනස යනූවෙන් යමක් ඇත්තට ම නැත. මනස විසින් මනස නිර්මානය කෙරෙන්නේ යැ යි කී විට එහි දී නැති මනසක් ඇති මනසක් ලෙස ගැනීමක් කියැ වෙයි. නැති මනස ඇති මනසක් ලෙස ගැනෙන්නේ ඇති මනසක් ලෙස ගන්නා නැති මනසකින් ය. මනස ඇත්තට ම පවතින්නේ නම් එවිට මනසට මනස නිර්මාණය කිරිමට නො හැකි වෙයි. එසේ නිර්මාණය කිරීම දෙවියන් වහන්සේ විසින් දෙවියන් වහන්සේ නිර්මාණය කරනූ ලැබීම වැනි ක්*රියාවක් වෙයි. ග්*රීක යූදෙව් ක්*රිස්තියානි චින්තනය මූල හේතු සොයයි. එය ඒක රේඛීය චින්තනයක් වෙයි. සිංහල බෞද්ධ චින්තනය චක්*රීය වෙයි. එය මූල හේතු නො සොයයි.

එපමණක් නො වෙයි. බොහෝ දෙනා එතරම් සැලකිල්ලක් නොදක්වන කරුණක් වෙයි. මෙය අපේ විද්*යාවක් හා අපේ ප්*රවාද ගොඩනඟා ගැනීමේ දී ද වැදගත් වෙයි. ග්*රී්ක යූදෙව් ක්*රිස්තියානි චින්තනය හේතු

[QUOTE="tharinda07, post: 2632794, member: 21844"] ග්*රීක යූදෙව් ක්*රිස්තියානි චින්තනයෙහි සියල්ල ඇත්තට ම පවතින්නේ යැ යි ගැනෙනවා ද නො වෙයි. එහෙත් එලෙස ඇත්තට ම නොපවතින්නේ යැ යි ගැනෙන දේට පවා හේතු සොයන්නේ ඇත්තට ම පවතින්නේ යැ යි ගැනෙන දේ ඔස්සේ ය. අපට උදාහරණයක් ලෙස හොල්මන් ගත හැකි ය. ග්*රීක යූදෙව් ක්*රිස්තියානි චින්තනයෙහි හොල්මන් යනූවෙන් ඇත්තට ම සංසිද්ධියක් නැතැ යි ගත්ත ද එසේ හොල්මන් පෙනීම විස්තර කෙරෙන්නේ ඇති බවට සැලකෙන මනස ඔස්සේ ය. මනසේ යම් වෙනස් වීමක් නිසා හොල්මන් පෙනෙන්නේ යැ යි තේරුම් කිරීමට ග්*රීක යූදෙව් ක්*රිස්තියානි චින්තනය මත පදනම් ව කටයූතු කරන්නෝ උත්සාහ කරති. ඔවූහූ මනසේ එලෙස යම් යම් භ්*රාන්ති ඇති වීමට ද ඇත්තට ම පවතින හේතු සොයති. මේ සියල්ලෙන් පැහැදිලි වන්නේ ග්*රීක යූදෙව් ක්*රිස්තියානි චින්තනයෙහි ඵලය හොල්මන් මෙන් ඇතැම් විටක ඇත්තට ම නොපවතින්නක් වූව ද, හේතුව ඇත්තට ම පවතින්නක් බව ය. එවිට සියල්ලෙහි ම මූල හේතුව ඇත්තට ම පවතින්නක් විය යූතු බව අමූතුවෙන් කිව යූතු නො වෙයි. දෙවියන් වහන්සේ ඇත්තට ම පවතින්නේ යැ යි ගැනෙයි. ඇත්තට ම පවතින්නකට තමන් ම නිර්මාණය කර ගැනීමට නොහැකි ද යන්න අපට විසඳාගත යූතු ව ඇති ප්*රශ්නය වෙයි. මෙහි දී ගැටලුව වනූයේ නිර්මාණය කිරීමට නම් එය යම් අවස්ථාවක හෝ නො පැවතිය යූතු වීම ය. තමන් ම නිර්මාණය කර ගත්ත ද වෙනත් අයකු නිර්මාණය කළ ද නිර්මාණය කෙරෙන්න එසේ නිර්මාණය කිරිමට පෙර නො පවතියි. මෙහි දී පෙර යන වචනය යොදා ගැනීම සම්බන්ධයෙන් යමකුට විරුද්ධ විය හැකි ය. කාලය යන්න දෙවියන් වහන්සේ ගේ නිර්මාණයක් බැවින් දෙවියන් වහන්සේ කාලය මැවීමට පසූව පමණක් පෙර හා පසූ සංකල්ප ඇතැ යි තර්ක කිරීමට හැකි වෙයි. කාලය මැවීමට පෙර, පෙරක් නැත යන්න මේ තර්කයෙහි හරය වෙයි. එය එසේ වූවත් නිර්මාණයක් කෙරෙන්නේ නිර්මාණයක් නැති බැවින් යැ යි වෙනත් තර්කයක් ගොඩනඟා ගත හැකි ය. ඒ තර්කයට පෙර හා පසූ යන සංකල්ප අවශ්*ය නො වෙයි. කාලයක් නැති වූව ද ඒ තර්කය වලංගු වෙයි. දෙවියන් වහන්සේ නිර්මාණය කිරීමට නම්, දෙවියන් වහන්සේ නැති විය යූතු ය. මෙහි දී දෙවියන් වහන්සේ ඕපපාතික ව පහළ නොවී ද යන ප්*රශ්නය ද ඇසිය හැකි ය. දෙවියන් වහන්සේ යනූ තමන් වහන්සේ ගේ ම නිර්මාණයක් නොවූණ ද, දෙවියන් වහන්සේට ඕපපාතික ව පහළ වීමේ හැකියාවක් ඇත. බෞද්ධ සාහිත්*යයෙහි දෙවියෝ (දෙවියන් වහන්සේ නොව) ඕපපාතිකව පහළ වෙති. එහෙත් දෙවියන් වහන්සේ ඕපපාතිකව පහළ වීම යැ යි කීම සිංහල බෞද්ධ චින්තනයක ගත හැකි වූව ද ග්*රීක යූදෙව් ක්*රිස්තියානි චින්තනයෙහි ගත හැකි නො වෙයි. එක් අතෙකින් දෙවියන් වහන්සේ ඕපපාතිකව පහළ වී යැ යි ගැනීම උන් වහන්සේට කරන මදි පූංචිකමකි. අනෙක් අතට දෙවියන් වහන්සේ ඕපපාතිකව පහළ වන්නේ කොහේ ද යන ප්*රශ්නය නැගීමට සිදු වෙයි. සිංහල බෞද්ධ චින්තනයෙහි දෙවිවරු ඕපපාතිකව පහළ වන්නේ එක්කෝ භූමාටූ දෙවියන් ලෙස පවතින ලෝකයක ය. එසේත් නැත්නම් දිව්*ය ලෝකවල ය. ඒ දිව්*ය ලෝක ද දෙවියන් ඕපපාතිකව පහළ වීමට පෙර සිට ම පවතියි. එහෙත් ග්*රීක යූදෙව් ක්*රිස්තියානි චින්තනයෙහි දෙවියන් වහන්සේට ඕපපාතික ව පහළ වීමට හැකි කමක් නැත. එයට හේතුව දෙවියන් වහන්සේට ඕපපාතික ව පහළ වීමට උන් වහන්සේ විසින් නිර්මාණය කෙරුණූ ලෝකයක් නොතිබීම ය. ලෝකය නිර්මාණය කරනූ ලබන්නේ දෙවියන් වහන්සේ විසින් බැවින් කාලය පිළිබඳ කිනම් අර්ථකථනයක් දුන්න ද උන්වහන්සේ පහළ වන තුරු ලෝකයක් තිබිය හැකි නො වෙයි. මෙහි දී කිව හැකි එක් කරුණක් නම්, ලෝකය ද දෙවියන් වහන්සේ ද එකට නිර්මාණය වූ බව ය. දෙවියන් වහන්සේ ඕපපාතිකව පහළ වන විට ලෝකය ද ඒ හා සමඟ පහළ විණි යැ යි කතාවක් ගොඩනැඟිය හැකි ය. එය බ්*රහ්මන් හා සම්බන්ධ ලෝක නිර්මාණයට තරමක් සමීප වූව ද එහි දී ලෝකය මැවීම පිළිබඳ ගෞරවය දෙවියන් වහන්සේ ගෙන් උදුරා ගැනීමක් සිදු වන බව පෙනී යයි. එය ග්*රීක යූදෙව් ක්*රිස්තියානි චින්තනය සමඟ සංගත නො වෙයි මේ සියල්ලෙන් පෙනී යන්නේ ඇත්තට ම ඇතැ යි යනූවෙන් ගැනෙන විට තමන් ම තමන් නිර්මාණය කරන්නේ යැ යි ගැනීමට නොහැකි බව ය. සිංහල ථෙරවාදී බෞද්ධ චින්තනයෙහි මේ ගැටලුව නැත. එහි මනස යනූවෙන් යමක් ඇත්තට ම නැත. මනස විසින් මනස නිර්මානය කෙරෙන්නේ යැ යි කී විට එහි දී නැති මනසක් ඇති මනසක් ලෙස ගැනීමක් කියැ වෙයි. නැති මනස ඇති මනසක් ලෙස ගැනෙන්නේ ඇති මනසක් ලෙස ගන්නා නැති මනසකින් ය. මනස ඇත්තට ම පවතින්නේ නම් එවිට මනසට මනස නිර්මාණය කිරිමට නො හැකි වෙයි. එසේ නිර්මාණය කිරීම දෙවියන් වහන්සේ විසින් දෙවියන් වහන්සේ නිර්මාණය කරනූ ලැබීම වැනි ක්*රියාවක් වෙයි. ග්*රීක යූදෙව් ක්*රිස්තියානි චින්තනය මූල හේතු සොයයි. එය ඒක රේඛීය චින්තනයක් වෙයි. සිංහල බෞද්ධ චින්තනය චක්*රීය වෙයි. එය මූල හේතු නො සොයයි. එපමණක් නො වෙයි. බොහෝ දෙනා එතරම් සැලකිල්ලක් නොදක්වන කරුණක් වෙයි. මෙය අපේ විද්*යාවක් හා අපේ ප්*රවාද ගොඩනඟා ගැනීමේ දී ද වැදගත් වෙයි. ග්*රී්ක යූදෙව් ක්*රිස්තියානි චින්තනය හේතු [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom