Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
Beginning of the Universe ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මනස යනූ එකක් පසූපස ඇති වන චිත්ත පරම්පරාවක් වෙයි. විත්ත ඇති වී නැති වන්නේ අනූගාමී චිත්තයට යම් තොරතුරු ප්*රමාණයක් ලබා දීමෙන් ය. එසේ ඇති වන චිත්ත පරම්පරාව මනස ලෙස ගැනෙයි. එහෙත් එසේ ගැනෙන්නේ මනස විසින් ම බව අමතක නො කළ යූතු ය. එපමණක් නො ව, චිත්ත යන සංකල්පය නිර්මාණය කෙරෙන්නේ ද මනස විසින් ම ය. මෙය ඇතැමූන්ට, විශේෂයෙන් ම රේඛීය චින්තනයට හූරු වූ අයට ගැටලු සහගත ප්*රකාශයක් විය හැකි ය. එබැවින් ඒ පිළිබඳ ව කෙටි විස්තරයක් කිරම අවශ්*ය වෙයි.

මනස යනූ අනූගාමි චිත්ත පරම්පරාවක් නම් මනස විසින් චිත්ත නිර්මාණය කෙරෙන්නේ කෙසේ ද? මෙය තේරුම් ගත හැක්කේ නිර්මාණාත්මක සාපේකෂතාවාදී දර්ශනය මත පිහිටමින් ය. නිර්මාණාත්මක සාපේකෂතාවාදී දර්ශනයට අනූව ඒ ඒ පූද්ගලයා අනිත්*ය, දුක්ඛ, අනාත්ම පිළිබඳ අනවබෝධය හේතු කොටගෙන සංකල්ප නිර්මාණය කරයි. එසේ නිර්මාණය කෙරෙන පළමූ සංකල්පය නම් අන් කිසිවක් නො ව, මම හෙවත් තමා යන සංකල්පය ය. මම යන සංකල්පය යනූ මනස පිළිබඳ සංකල්පය වෙයි. එසේ නම් පළමූ ව ඇති වන්නේ මම, මනස යන සංකල්පය වෙයි. බටහිර ඊනියා පශ්චාත්නූතනවාදීන් කුමක් කීව ද අනෙකා හෝ බාහිර සමාජය හෝ බාහිර සංස්කෘතිය හෝ වෙනත් අනෙකක් යන සංකල්ප ඇති වන්නේ තමන් ගේ මනසෙහි මිස අනෙකකු ගේ මනසෙහි නො වෙයි. මනසක් නැති ව වෙනත් කිසි ම වාචික හෝ නිර්වාචික හෝ සංකල්පයක් ඇති නො වෙයි.

මෙලෙස සංකල්ප ඇති වීම යනූ මනස විසින් සංකල්ප නිර්මාණය කරනූ ලැබීම ය. මේ සංකල්ප පිළිබඳව අපි සවිඥානික වෙමූ. අපි නාමයක් වේදනා, සංඥා, සංඛාර හා විඥාන ලෙස සලකමූ. මේ කොටස් හතර එකිනෙකට සම්බන්ධ වන අතර එකක් අනෙකකට ඌනනය කිරමට නො හැකි වෙයි. සංකල්පයක් යනූ නිර්මාණය කෙරෙන්නක් බැවින් ඒ සංඛාර වන අතර අපට ඒ පිළිබඳ විඥානයක් ද වෙයි. විඥානයක් නොමැති නම් එතැන සංකල්පයක් ද නො වෙයි.

මේ ඇතැම් සංකල්ප රූප ආශ්*රිත ව පවතියි. උදාහරණයක් ලෙස ගත හොත් පූටූව යන සංකල්පය ඇති වන්නේ පූටූව යන රූපය ද ඇති ව ය. එහි නාම රූප යන ධර්ම දෙක ම වෙයි. එහෙත් කාලය වැනි සංකල්පවල දී රූපයක් නිර්මාණය නො කෙරෙයි. එවැනි අස්ථාවල දී සංකල්පය වෙනත් ඉන්ද්*රියක සෘජූ ආධාරය නොමැති ව මනස විසින් තනි ව ම නිර්මාණය කෙරෙයි. වෙනත් ඉන්ද්*රියවල සෘජූ ආධාරය නොමැති ව මනස විසින් නිර්මාණය කෙරෙන සංකල්පවලට අපි පකද්කදත්ති යැ යි කීවෙමූ. කාලය යනූ පකද්කදත්තියක් බව අපි සඳහන් කෙළෙමූ.

චිත්තය යනූ ද සංකල්පයක් වෙයි. චිත්තය යන සංකල්පය ද නිර්මාණය කෙරෙන්නේ මනස විසින් ම ය. මනසින් තොර ව චිත්තය යනූවෙන් දෙයක් පවතින්නේ යැ යි කිව හැකි නො වෙයි. මනස ඇති වී තිබෙන්නේ චිත්ත නිසා යැ යි කියන විට, එනම් මනස යනූ එකක් පසූපස ඇති වී නැති වන චිත්ත පරම්පරාවක් යැ යි කියන විට ඉන් අදහස් වන්නේ මනස නැති ව චිත්ත පවතින බව නො වෙයි. මනස යනූ කුමක් දෑ යි මනසට තේරුම් ගැනීමට අවශ්*ය වූ විට ඒ සඳහා මනස යම් ආකෘතියක් නිර්මාණය කරයි. යමක් තේරුම් ගැනීම යනූ එය වෙනත් සංකල්ප ඔස්සේ විස්තර කිරමකි. මනස විස්තර කරන්නේ කිනම් සංකල්පයක් ඇසූරෙන් ද?

ඒ සංකල්පය කුමක් වූව ද එය නිර්මාණය කිරමට සිදු වන්නේ මනසට ය. සියලු සංකල්ප මනසෙහි නිර්මාණ වෙයි. මනස විසින් මනසට ගත හැකි කුඩා ම සංකල්පය චිත්තය යැ යි නම් කෙර ඇත. දෑන් චිත්තයක් ඇති වන්නේ කුමකින් ද යන ප්*රශ්නය අසන්නට සිදු වෙයි. චිත්තයක් ඇති විය හැක්කේ එයට වඩා කුඩා සංකල්පවලින් ය. ඒ කුඩා සංකල්පය ඇති විය හැක්කේ එයට ද වඩා කුඩා සංකල්ප එකතුවකින් ය. ඒ ද්*රව්*යය පරමාණූවලින් සෑදී ඇතැ යි කියන්නාක් මෙන් ය.

එහෙත් මනස් ඇති මිනිස්සූ පරමාණූවෙන් සෑහීමට පත් නො වූ හ. ඔවූහූ එනම් ඔවූන් ගේ මනස් පරමාණූව ද කඩා බැලූ හ. ඒ සඳහා මනස විසින් ප්*රෝටෝන, ඉලෙක්ට්*රෝන, නියූට්*රෝන ආදී අංශු නිර්මාණය කරන ලදි. එහෙත් මනස ඉන් ද සෑහීමකට පත් නො වෙයි. ඉලෙක්ට්*රෝන ආදී අංශු ද ක්වාක් හෝ තන්තු (ූටරඉනගස)- ඇසූරෙන් නිර්මාණය කිරමේ උත්සාහයක් පවතියි. එහෙත් යමකු ගේ මනස තන්තුවක් යනූ කුමක් දෑ යි ඇසූව හොත් ඒ විස්තර කිරම සඳහා තන්තුවටත් කුඩා වූ යමක් නිර්මාණය කෙරෙන්නේ ද? තන්තු යනූ අංශු නො වන බව මෙහි දී මතක තබා ගැනීම වැදගත් වෙයි. තන්තුවක් ඉලෙක්ට්*රෝන ආදී විවිධ ස්වරූප ගන්නේ එහි ශක්තිය හා කම්පනය අනූව යැ යි බටහිර භෞතික විද්*යාඥයෝ කියති.

[QUOTE="tharinda07, post: 2634860, member: 21844"] මනස යනූ එකක් පසූපස ඇති වන චිත්ත පරම්පරාවක් වෙයි. විත්ත ඇති වී නැති වන්නේ අනූගාමී චිත්තයට යම් තොරතුරු ප්*රමාණයක් ලබා දීමෙන් ය. එසේ ඇති වන චිත්ත පරම්පරාව මනස ලෙස ගැනෙයි. එහෙත් එසේ ගැනෙන්නේ මනස විසින් ම බව අමතක නො කළ යූතු ය. එපමණක් නො ව, චිත්ත යන සංකල්පය නිර්මාණය කෙරෙන්නේ ද මනස විසින් ම ය. මෙය ඇතැමූන්ට, විශේෂයෙන් ම රේඛීය චින්තනයට හූරු වූ අයට ගැටලු සහගත ප්*රකාශයක් විය හැකි ය. එබැවින් ඒ පිළිබඳ ව කෙටි විස්තරයක් කිරම අවශ්*ය වෙයි. මනස යනූ අනූගාමි චිත්ත පරම්පරාවක් නම් මනස විසින් චිත්ත නිර්මාණය කෙරෙන්නේ කෙසේ ද? මෙය තේරුම් ගත හැක්කේ නිර්මාණාත්මක සාපේකෂතාවාදී දර්ශනය මත පිහිටමින් ය. නිර්මාණාත්මක සාපේකෂතාවාදී දර්ශනයට අනූව ඒ ඒ පූද්ගලයා අනිත්*ය, දුක්ඛ, අනාත්ම පිළිබඳ අනවබෝධය හේතු කොටගෙන සංකල්ප නිර්මාණය කරයි. එසේ නිර්මාණය කෙරෙන පළමූ සංකල්පය නම් අන් කිසිවක් නො ව, මම හෙවත් තමා යන සංකල්පය ය. මම යන සංකල්පය යනූ මනස පිළිබඳ සංකල්පය වෙයි. එසේ නම් පළමූ ව ඇති වන්නේ මම, මනස යන සංකල්පය වෙයි. බටහිර ඊනියා පශ්චාත්නූතනවාදීන් කුමක් කීව ද අනෙකා හෝ බාහිර සමාජය හෝ බාහිර සංස්කෘතිය හෝ වෙනත් අනෙකක් යන සංකල්ප ඇති වන්නේ තමන් ගේ මනසෙහි මිස අනෙකකු ගේ මනසෙහි නො වෙයි. මනසක් නැති ව වෙනත් කිසි ම වාචික හෝ නිර්වාචික හෝ සංකල්පයක් ඇති නො වෙයි. මෙලෙස සංකල්ප ඇති වීම යනූ මනස විසින් සංකල්ප නිර්මාණය කරනූ ලැබීම ය. මේ සංකල්ප පිළිබඳව අපි සවිඥානික වෙමූ. අපි නාමයක් වේදනා, සංඥා, සංඛාර හා විඥාන ලෙස සලකමූ. මේ කොටස් හතර එකිනෙකට සම්බන්ධ වන අතර එකක් අනෙකකට ඌනනය කිරමට නො හැකි වෙයි. සංකල්පයක් යනූ නිර්මාණය කෙරෙන්නක් බැවින් ඒ සංඛාර වන අතර අපට ඒ පිළිබඳ විඥානයක් ද වෙයි. විඥානයක් නොමැති නම් එතැන සංකල්පයක් ද නො වෙයි. මේ ඇතැම් සංකල්ප රූප ආශ්*රිත ව පවතියි. උදාහරණයක් ලෙස ගත හොත් පූටූව යන සංකල්පය ඇති වන්නේ පූටූව යන රූපය ද ඇති ව ය. එහි නාම රූප යන ධර්ම දෙක ම වෙයි. එහෙත් කාලය වැනි සංකල්පවල දී රූපයක් නිර්මාණය නො කෙරෙයි. එවැනි අස්ථාවල දී සංකල්පය වෙනත් ඉන්ද්*රියක සෘජූ ආධාරය නොමැති ව මනස විසින් තනි ව ම නිර්මාණය කෙරෙයි. වෙනත් ඉන්ද්*රියවල සෘජූ ආධාරය නොමැති ව මනස විසින් නිර්මාණය කෙරෙන සංකල්පවලට අපි පකද්කදත්ති යැ යි කීවෙමූ. කාලය යනූ පකද්කදත්තියක් බව අපි සඳහන් කෙළෙමූ. චිත්තය යනූ ද සංකල්පයක් වෙයි. චිත්තය යන සංකල්පය ද නිර්මාණය කෙරෙන්නේ මනස විසින් ම ය. මනසින් තොර ව චිත්තය යනූවෙන් දෙයක් පවතින්නේ යැ යි කිව හැකි නො වෙයි. මනස ඇති වී තිබෙන්නේ චිත්ත නිසා යැ යි කියන විට, එනම් මනස යනූ එකක් පසූපස ඇති වී නැති වන චිත්ත පරම්පරාවක් යැ යි කියන විට ඉන් අදහස් වන්නේ මනස නැති ව චිත්ත පවතින බව නො වෙයි. මනස යනූ කුමක් දෑ යි මනසට තේරුම් ගැනීමට අවශ්*ය වූ විට ඒ සඳහා මනස යම් ආකෘතියක් නිර්මාණය කරයි. යමක් තේරුම් ගැනීම යනූ එය වෙනත් සංකල්ප ඔස්සේ විස්තර කිරමකි. මනස විස්තර කරන්නේ කිනම් සංකල්පයක් ඇසූරෙන් ද? ඒ සංකල්පය කුමක් වූව ද එය නිර්මාණය කිරමට සිදු වන්නේ මනසට ය. සියලු සංකල්ප මනසෙහි නිර්මාණ වෙයි. මනස විසින් මනසට ගත හැකි කුඩා ම සංකල්පය චිත්තය යැ යි නම් කෙර ඇත. දෑන් චිත්තයක් ඇති වන්නේ කුමකින් ද යන ප්*රශ්නය අසන්නට සිදු වෙයි. චිත්තයක් ඇති විය හැක්කේ එයට වඩා කුඩා සංකල්පවලින් ය. ඒ කුඩා සංකල්පය ඇති විය හැක්කේ එයට ද වඩා කුඩා සංකල්ප එකතුවකින් ය. ඒ ද්*රව්*යය පරමාණූවලින් සෑදී ඇතැ යි කියන්නාක් මෙන් ය. එහෙත් මනස් ඇති මිනිස්සූ පරමාණූවෙන් සෑහීමට පත් නො වූ හ. ඔවූහූ එනම් ඔවූන් ගේ මනස් පරමාණූව ද කඩා බැලූ හ. ඒ සඳහා මනස විසින් ප්*රෝටෝන, ඉලෙක්ට්*රෝන, නියූට්*රෝන ආදී අංශු නිර්මාණය කරන ලදි. එහෙත් මනස ඉන් ද සෑහීමකට පත් නො වෙයි. ඉලෙක්ට්*රෝන ආදී අංශු ද ක්වාක් හෝ තන්තු (ූටරඉනගස)- ඇසූරෙන් නිර්මාණය කිරමේ උත්සාහයක් පවතියි. එහෙත් යමකු ගේ මනස තන්තුවක් යනූ කුමක් දෑ යි ඇසූව හොත් ඒ විස්තර කිරම සඳහා තන්තුවටත් කුඩා වූ යමක් නිර්මාණය කෙරෙන්නේ ද? තන්තු යනූ අංශු නො වන බව මෙහි දී මතක තබා ගැනීම වැදගත් වෙයි. තන්තුවක් ඉලෙක්ට්*රෝන ආදී විවිධ ස්වරූප ගන්නේ එහි ශක්තිය හා කම්පනය අනූව යැ යි බටහිර භෞතික විද්*යාඥයෝ කියති. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom