Behind Rajitha drama

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,410
    12,691
    113
    Piliyandala
    ලංකා හොස්පිටල් අතේ මාට්ටුයි.. රාජිත සිට ඇත්තේ මන්ත‍්‍රී ඇදුමෙන්.. ඔරලෝසුත් බැදගෙන..

    හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතා නාරාහේන්පිට ලංකා පුද්ගලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සිටි ආකාරය සම්බන්ධයෙන් සමාජ ජාලාවල දැඩි විවේචන එල්ල වී ඇත.

    ඒ මහතා ඊයේ දිනයේ දැඩි සත්කාර ඒකකයේ සිට සාමාන්‍ය වාට්ටුවට මාරු කර ඇත.

    එම අවස්ථාවේදී ඔහු ඇඳ සිටියේ සාමාන්‍ය මන්ත්‍රීවරයකු අඳින ඇඳුමක් වන අතර අතේ ඔරලෝසුව පැළඳ සිටියේය.

    සාමාන්‍යයෙන් දැඩි සත්කාර ඒකකයේ සිටින රෝගීන් අඳින නියමිත ඇදුමක් රෝහලෙන් ලබා දෙන අතර ඔරලෝසු බඳ පටි ආදිය පැලදීමට ඉඩක් නොලැබේ.

    Lanka C news
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,961
    5,604
    113
    රෙදි එකින් එක ගැලවෙන සීන් එකක් තියෙන්නෙ....
    බ... බ... බ.... චතුරගෙත් කං කඩාවැටිලා....
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,719
    5,560
    113
    FB-IMG-15764887515010205.jpg

    :rofl: