Behind the Enemy Lines වගේ Films

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :):):)
    menna film......
    hoyagena balapan.......

    the boat thamai english name eka. das boot kiyanne German walin...........

    එල එල. මේ ටික ඔක්කොම බලන්න ඉන්නේ.

    BTW මම මේකට ආපු දවස්වල ඔයාගේ user name එක කියෙව්වේ දත් කිම්බා කියලා. පස්සේ තමයි දැක්කේ දත් කිඹුලා කියලා... :P:P
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    එල එල. මේ ටික ඔක්කොම බලන්න ඉන්නේ.

    BTW මම මේකට ආපු දවස්වල ඔයාගේ user name එක කියෙව්වේ දත් කිම්බා කියලා. පස්සේ තමයි දැක්කේ දත් කිඹුලා කියලා... :P:P
    :rofl::lol::lol::lol::lol:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    උබට මොන ෆිලිම්ද? බන් පබා හරි මලි හරි බලලා නිදා ගනින් :rofl:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    උබට මොන ෆිලිම්ද? බන් පබා හරි මලි හරි බලලා නිදා ගනින් :rofl:

    පබා දැන් නෑනේ බන්. පබසරා තමයි දැන් තියෙන්නේ... :P:P:P

    kputha කාලෙකින් දැක්කේ උඹව. කොහොමද මචන් ජීවිතේ? :)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එල එල. මේ ටික ඔක්කොම බලන්න ඉන්නේ.

    BTW මම මේකට ආපු දවස්වල ඔයාගේ user name එක කියෙව්වේ දත් කිම්බා කියලා. පස්සේ තමයි දැක්කේ දත් කිඹුලා කියලා... :P:P
    :oo::oo::oo:
    es deka danwath check kara ganin.....
    oya 40andiriyata ena prashna...........:baffled:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    පබා දැන් නෑනේ බන්. පබසරා තමයි දැන් තියෙන්නේ... :P:P:P

    kputha කාලෙකින් දැක්කේ උඹව. කොහොමද මචන් ජීවිතේ? :)
    :):) එනවා බන් ඉදලා හිටලා පොස්ට් එකක් දාන්නෙ කලාතුරකින් දතාගෙ උපන්දින ත්‍රෙඩ් එක නිසා ලොග් උනෙ:)
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    Lone_Survivor_poster.jpg

    mokakda bun meka...