being gay please help i don't wannabe gay

fkguy

Well-known member
  • Apr 19, 2018
    674
    445
    63
    Prison Break එකේ Gay අය ගැන කියන්න පාවිච්චි කරපු උපමාවක්...
    කඩු සටන්... :rofl:

    මේක දැම්මේ ඇත්තටම නම්, Phone එක එහෙමම පැත්තකට දැම්මත් කමක් නෑ.
    මේ මගේ ජීවිතයටම බලපාන දෙයක් කියලා හිතලා බලන එක කොහොම හරි පාලනය කරගන්න.
    අතට රබර් බෑන්ඩ් එකක් දාගන්න. එහෙම සිතිවිල්ලක් එනකොටම රබර් බෑන්ඩ් එක තදින් ඇදලා අතහරින්න තරු විසි වෙන්න.
    එහෙම වෙන්න හිතන්නවත් එපා.
    ජීවිතේ නාස්ති කරගෙන අන්ත අසරණ විදියට මැරිලා යන්න වෙන්නේ.

    තමුන්ට පාලනය කරගන්න බැරි නම් මනෝ වෛද්‍යවරයෙක් මුණගැහෙන්න.
    ඕක porn බලලා ආව එකක් නිසා සනීප කරන්න පුළුවන් වෙයි බොහෝදුරට. :)

    Thanks rubber band seen eka Kara. Wadak une ne
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,437
    703
    113
    Sri Lanka
    මචන් ඕක ඔලුවේ අවුලක් කරගන්නේ නැතුව ගිහිල්ල ඩොක්ටර් කෙනෙක් හම්බවෙන්න. උඹට තියෙන්නේ පෝර්න් addiction එකක්. සරකව කිව්වොත් අපේ මොලෙට කාලෙන් කාලෙට same feeling එක ගන්න extreme porn content බලන්න වෙනවා. ඕක පහසුවෙන් නැතිකර ගන්න පුළුවන් . උඹ ටික කාලයක් porn බලන්නේ නැතුව හිටපන් එතකොට මොලේ ආයිත් මුල් තත්වයට පත්වෙනවා . එත් ඔය දේ හිතට වැඩ දෙනවා වගේ නම් මානසික වෛද්‍යවරයෙක් හමුවෙන්න