ඔබේ බැටරිය 100% චාර්ජ් වූ විට, පවර් කේබලය ගලවා දැමීම හොදය. මෙය ඔබේ බැටරි ආයුකාලය දීර්ඝ කිරීමේ වැදගත් පියවරකි.
එහෙත් ඔබේ බැටරිය 100% චාර්ජ් වූ විට, වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය මැසේජයක් දිස් නොකරන හෙයින්, එවැනි මැසේජයක් දිස් කරවන සරල මෘදුකාංගයක්.
එහෙත් ඔබේ බැටරිය 100% චාර්ජ් වූ විට, වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය මැසේජයක් දිස් නොකරන හෙයින්, එවැනි මැසේජයක් දිස් කරවන සරල මෘදුකාංගයක්.
(c) Kasun L. 2017
https://everything-geeky.blogspot.com/2016/08/belching-battery-10v.html