ඒ මිනිසුන් ගේ දැනුම් අපේ මිනිසුන්ට වඩා ඉහල මට්ටමේ තිබ්බත්..
මේ වගේ ක්‍රියා වලින් ඒ අයගේ නුගත් කම පෙන්නුම් කරන්නේ
ඇයි කියලා මටත් හිතන්න විදියක් නෑ..

අනේමන්දා මේ මිනිස්සුන්ට මොන වෙලාද මන්දා.
ඒ මිනිසුන් ගේ දැනුම් අපේ මිනිසුන්ට වඩා ඉහල මට්ටමේ තිබ්බත්..
මේ වගේ ක්‍රියා වලින් ඒ අයගේ නුගත් කම පෙන්නුම් කරන්නේ
ඇයි කියලා මටත් හිතන්න විදියක් නෑ..

Yep! Dont panic guys this is a art! Called cannibalizationOka fake ekak ban... Hadapu pics wagayak

එකනම් මං දන්නේ නැහැ යාළුවා මොකද මම දැකලවත් කලාවත් නැහැනේ. එත් මේ Photos ටිකත් මුන් කරන අනිත් දේවලුත් දැක්කම මේ දේවල් වෙන්නේ නැහැ කියලා කියන්නත් බැහැ නේ.Oka fake ekak ban... Hadapu pics wagayak