Believe or Not

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ

    12809775_1338004482892133_2602597606174845236_n.jpg

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    • Like
    Reactions: kellsupun

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    මම අහල තියෙන්නේ පපුවට කන තියල බැලුව කියල...එහෙම අකමැති වෙච්ච ගෑනු කෙනෙක් නිසාලු ඔය වගේ අයිටම් එකක් හදන්න වුනේ කියල...ඇත්ත නැත්ත දන්නේ නැහැ....දොස්තරලා නම් කොහොමත් වලත්තයෝ තමා...:rolleyes:

    එකෙක් හිටියේ අර ආපු පොඩි කෙල්ලෝ වීඩියෝ කරපු...ඌට වීඩියෝ කරන්න තරම් අසහනේ නම් අනිත් උන් ඇස් වලින් බලන විදිහ ගැන කොහොම සහතික දෙන්නද :rolleyes:

    ගෑනුන් සම්බන්ද දේවල් වලට පුළුවන් තරම් ගැහැණු වෛද්‍යවරියක් ලගට යනවනම් හොදයි ඉතින්...:rolleyes:
     
    Last edited:
    • Like
    Reactions: ryandok

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ඉතින් බන් එතකොට පිරිමි උන්ගේත් ඔහොම කරන්න වෙනවනේ...:eek: :eek:

    :rofl:
     
    • Like
    Reactions: ryandok

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මම අහල තියෙන්නේ පපුවට කන තියල බැලුව කියල...එහෙම අකමැති වෙච්ච ගෑනු කෙනෙක් නිසාලු ඔය වගේ අයිටම් එකක් හදන්න වුනේ කියල...ඇත්ත නැත්ත දන්නේ නැහැ....දොස්තරලා නම් කොහොමත් වලත්තයෝ තමා...:rolleyes:

    එකෙක් හිටියේ අර ආපු පොඩි කෙල්ලෝ වීඩියෝ කරපු...ඌට වීඩියෝ කරන්න තරම් අසහනේ නම් අනිත් උන් ඇස් වලින් බලන විදිහ ගැන කොහොම සහතික දෙන්නද :rolleyes:

    ගෑනුන් සම්බන්ද දේවල් වලට පුළුවන් තරම් ගැහැණු වෛද්‍යවරියක් ලගට යනවනම් හොදයි ඉතින්...:rolleyes:
    උඹ කියන විදිහට හැමෝම වනචර නෑ. ළමය හම්බ වෙන්න යනකොට දැනට උනත් ඔය වගේ තමා. වැඩිපුර ඉන්නෙත් පිරිමි දොස්තරල.
     
    • Like
    Reactions: ryandok

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    එතකොට උඹට බෙහෙත් ගන්න යන්න වෛද්‍යයවරයෙක් හොයන්න හෙන කට්ටක් කන්න වෙයිනෙ බං :baffled: :baffled:
    -rep :P :P
     
    හොඳ මිනිස්සුත් ඉන්නවා අතරින් පතරේ :yes::yes:

    :rolleyes::rolleyes:

    :D:D

    ඉතින් බන් එතකොට පිරිමි උන්ගේත් ඔහොම කරන්න වෙනවනේ...:eek: :eek:

    :rofl:

    ඔව් :rofl::rofl::rofl: lady doc ලා ගාවට යවනවා :P:P

    උඹ කියන විදිහට හැමෝම වනචර නෑ. ළමය හම්බ වෙන්න යනකොට දැනට උනත් ඔය වගේ තමා. වැඩිපුර ඉන්නෙත් පිරිමි දොස්තරල.

    thanks for share bro

    :D

    එතකොට උඹට බෙහෙත් ගන්න යන්න වෛද්‍යයවරයෙක් හොයන්න හෙන කට්ටක් කන්න වෙයිනෙ බං :baffled: :baffled:
    -rep :P :P

    :dull::dull::dull:

    තැන්ක්ස් all ++ add
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    එතකොට උඹට බෙහෙත් ගන්න යන්න වෛද්‍යයවරයෙක් හොයන්න හෙන කට්ටක් කන්න වෙයිනෙ බං :baffled: :baffled:
    -rep :P :P

    reputation_neg.gif
    Believe or Not 03-05-2016 06:20 PM Danne nathi huththa katha nokara idapan huththo.

    දොස්තරලා වලත්තයි කියල විතරයි කිව්වේ...දැන් බැලුවම පොන්නයොත් ඉන්නවා දොස්තරලා වෙලා....:rofl::lol: හොරෙන් රේප් කපල ගිහින් :rolleyes::rofl:

    ඒ මදිවට කුණුහරුපෙන් දාල රේප් කපන්නේ...අසහනේ :lol:

    දොස්තරලා කියන්නෙත් මිනිස්සුනේ බන්...අසහන කාරයෝ හැමතැනම...දොස්තරලා වුනා කියල අසහන හොද වෙන්නේ නැහැ...:rolleyes: දැක්කනේ මේ ලගදි එකෙක් අර සීන් එකක් දාල තිබ්බේ ඩොකෙක් තව තව ඌ එක්ක යාලු ඩොකියක්ගේ ෆොටෝ අරන් බ්ලක්මෙල් කරලා මාට්ටු වෙච්ච සීන් එක ? :rofl:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    උඹ කියන විදිහට හැමෝම වනචර නෑ. ළමය හම්බ වෙන්න යනකොට දැනට උනත් ඔය වගේ තමා. වැඩිපුර ඉන්නෙත් පිරිමි දොස්තරල.

    ඉතින්? මොකක්ද කියන්නේ උබ? :P ලංකාවේ ගෑනුන්ව චෙක් කරන්න දොස්තරලා කැමති නැහැ කියලද ? :lol::lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    හොඳ මිනිස්සුත් ඉන්නවා අතරින් පතරේ :yes::yes:

    :rolleyes::rolleyes: ඉන්නවා නේ? :P මගේ රේප් කපපු එකා වගේ එකෙක් ලගට ගියත් අවුලක් නැහැ යනවනම් ගෑනු....පො**යෝ අවුලක් නැහැනේ... :lol::lol:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඉතින්? මොකක්ද කියන්නේ උබ? :P ලංකාවේ ගෑනුන්ව චෙක් කරන්න දොස්තරලා කැමති නැහැ කියලද ? :lol::lol:
    අනේ යකෝ කැමති උනත් අකමැති උනත් චෙක් කරන්න වෙනව.මම කිව්වෙ අදට උනත් ඔය දේ වෙන්නෙ නැති උනාට ඊට සමාන දේවල් වෙනව කියල. ළමයෙක් හම්බවෙනකොට උඹ හිතන්නෙ කොහොම ඉන්නව කියලද? දන්නෙ නැත්තන් හොයපන්.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දොස්තරලා වලත්තයි කියල විතරයි කිව්වේ...දැන් බැලුවම පොන්නයොත් ඉන්නවා දොස්තරලා වෙලා....:rofl::lol: හොරෙන් රේප් කපල ගිහින් :rolleyes::rofl:

    ඒ මදිවට කුණුහරුපෙන් දාල රේප් කපන්නේ...අසහනේ :lol:

    දොස්තරලා කියන්නෙත් මිනිස්සුනේ බන්...අසහන කාරයෝ හැමතැනම...දොස්තරලා වුනා කියල අසහන හොද වෙන්නේ නැහැ...:rolleyes: දැක්කනේ මේ ලගදි එකෙක් අර සීන් එකක් දාල තිබ්බේ ඩොකෙක් තව තව ඌ එක්ක යාලු ඩොකියක්ගේ ෆොටෝ අරන් බ්ලක්මෙල් කරලා මාට්ටු වෙච්ච සීන් එක ? :rofl:

    මං නෙමේ බොල රෙප් කැපුවෙ :baffled: :baffled: