මචන්ලා ඊයේ රෑ ඉඳන් මේ ලංකාබෙල් bell 4G වල අවුලක් ආවනේ. connect වෙනවා ඒත් no internet කියලා පෙන්නන්නේ. වෙනදට නම් ඔහොම ආවම router එක ගලවලා ආයි ගැහුවම හරියනවා. දැන් කීප සැරයක්ම කරලා බැලූවා හරිගියේ නෑ. Router එක reset කරලත් බැලුවා තාම එහෙමයි. උඹලගෙත් එහෙමද? නැත්තම් මගේ විතරද? 
