Bell 4G වල අවුලක්?

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    මචන්ලා ඊයේ රෑ ඉඳන් මේ ලංකාබෙල් bell 4G වල අවුලක් ආවනේ. connect වෙනවා ඒත් no internet කියලා පෙන්නන්නේ. වෙනදට නම් ඔහොම ආවම router එක ගලවලා ආයි ගැහුවම හරියනවා. දැන් කීප සැරයක්ම කරලා බැලූවා හරිගියේ නෑ. Router එක reset කරලත් බැලුවා තාම එහෙමයි. උඹලගෙත් එහෙමද? නැත්තම් මගේ විතරද? 😟
     
    downx

    Well-known member
  • Feb 8, 2008
    2,353
    514
    113
    මගෙත් ඔය සීන් එක වෙලා තියෙනවා ... හැබැයි restart කලාම හරි යනවා...උබේ සිග්නල් පෙන්නවද ?? router එකේ ලයිට් එක රතු ද නිල් පාටද ??
     
    sogo

    Active member
  • Mar 28, 2015
    645
    81
    28
    මචන්ලා ඊයේ රෑ ඉඳන් මේ ලංකාබෙල් bell 4G වල අවුලක් ආවනේ. connect වෙනවා ඒත් no internet කියලා පෙන්නන්නේ. වෙනදට නම් ඔහොම ආවම router එක ගලවලා ආයි ගැහුවම හරියනවා. දැන් කීප සැරයක්ම කරලා බැලූවා හරිගියේ නෑ. Router එක reset කරලත් බැලුවා තාම එහෙමයි. උඹලගෙත් එහෙමද? නැත්තම් මගේ විතරද? 😟

    ape lankabell ekath ehemai
    eye raa idala

    hotline answer karanneth neha :(
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    මගෙත් ඔය සීන් එක වෙලා තියෙනවා ... හැබැයි restart කලාම හරි යනවා...උබේ සිග්නල් පෙන්නවද ?? router එකේ ලයිට් එක රතු ද නිල් පාටද ??
    Signal full bar 3 ම පෙන්නන්නවා. ලයිට් එක නිල් පාටයි.
     
    chaminakila

    Junior member
  • May 16, 2009
    352
    15
    18
    meheth ehemai bn. lagaka idan drop wenawa iwarayai na. eye re idan wada karanne na. hotline wada karanneth na.
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    ape lankabell ekath ehemai
    eye raa idala

    hotline answer karanneth neha :(
    Service down ද දන්නෑ මේ මගුල් අස්සේ 🙁

    මගෙත් ඔය සීන් එක වෙලා තියෙනවා ... හැබැයි restart කලාම හරි යනවා...උබේ සිග්නල් පෙන්නවද ?? router එකේ ලයිට් එක රතු ද නිල් පාටද ??

    Signal full bar 3 ම පෙන්නන්නවා. ලයිට් එක නිල් පාටයි.
     
    downx

    Well-known member
  • Feb 8, 2008
    2,353
    514
    113
    Signal full bar 3 ම පෙන්නන්නවා. ලයිට් එක නිල් පාටයි.

    අඩේ එහෙම තියෙද්දී මගේ නම් restart කලාම අවුලක් නැතුව වැඩ ...... Call 1575
     
    chint

    Well-known member
  • Oct 3, 2007
    16,262
    427
    83
    cgtech.lk
    Me too :cautious:
    lb1.PNG
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    වැඩ කරන්නේ නැති උන් location එකත් දාන් යන්න. මොකද සමහරුන්ගේ වැඩලු නේ.

    මම පන්නිපිටියේ
     
    gnome

    Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    Mageth wada na. iye raa idala. data sent wenawa recieve wenne na. Location wijerama