Bell 4G වල අවුලක්?

chint

Well-known member
  • Oct 3, 2007
    16,262
    427
    83
    cgtech.lk
    ලංකාබෙල් වල ස්පීඩ් හොඳද? ඩයලොග් වලට සාපේක්ෂව කොහොමද? මටත් ගන්න අදහසක් තියෙනවා.
    Speed nam Dialog walata wada hodai kiyanna ba. But Data nam labai anith ewa ekka baluwama. Extra GB th gana adui.

    මේක දැම්මා විතරයි ආයේ වැඩ නෑ. දැන් රතු පාට indicate කරන්නේ
    Signal aye wada dan.
     
    Last edited:
    • Like
    Reactions: terminator.101

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,534
    1,920
    113
    Ada lankabell eken mata message ekak awa me tyanne eka

    Dear Valued Customer,We are currently experiencing a technical fault in our 4G network.Your broadband connection may be affected.This is being rectified.Services will be restored shortly. Thank you for understanding. Lanka Bell Limited
     

    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,492
    973
    113
    Hardware Malfunction එකක් කියලා මැසේජ් එකක් එවලා තියෙනවා. මගේ ඩයලොග් 4G Youtube Unlimited වැඩ නෑනේ. වැඩ නැති කෙනෙක් ඉන්නව නම් කියන්න. මම නුවර.