Speed nam Dialog walata wada hodai kiyanna ba. But Data nam labai anith ewa ekka baluwama. Extra GB th gana adui.ලංකාබෙල් වල ස්පීඩ් හොඳද? ඩයලොග් වලට සාපේක්ෂව කොහොමද? මටත් ගන්න අදහසක් තියෙනවා.
Signal aye wada dan.මේක දැම්මා විතරයි ආයේ වැඩ නෑ. දැන් රතු පාට indicate කරන්නේ