අපේ තියෙන මේ Nokia 5800 එකට ඉතිං අළුත් firmware දෙන්නේ නෑනේ මේවා හදන එවුන්.......
ඉතිං අපිට කොහෙන්ද Nokia Belle firmware......
ඒත් නෙට් එකේ දැක්කා මෙන්න මේකක් තියෙනවා අපි වගේ අය වෙනුවෙන්....... 
මම මේක ට්‍රයි කරලා බැලුවා..... අවුලක් නෑ පෙනුමනම් නියමයි..... ඒත් තියෙන එකම වගේම ලොකුම අවුල තමයි රෙඩ් බට්න් එක (කට් බට්න්) එක ඔබපු ගමන්ම Belle අතුරුදහන්......
අපේ වැඩකාරයෝ කවුද ඉන්නේ මේ අවුල හදාගන්න පුළුවන් විදියක් ගෙන කියලා දෙන්න......?