මේ ජරා brand එක පාවිච්චි කරන්න එපා... අහිතකරයි.. මම ටෙස්ට් කලා
R ryangate2 Well-known member Jan 11, 2022 496 637 93 Jun 23, 2023 #1 මේ ජරා brand එක පාවිච්චි කරන්න එපා... අහිතකරයි.. මම ටෙස්ට් කලා Reactions: ChoronaSottiya and NRTG
thisNameIsForElakiri Well-known member Sep 2, 2017 9,184 9,667 113 Jun 23, 2023 #2 samaharunta hndyi! mkadda oyge avla? Reactions: NRTG
wqe123 Well-known member Aug 21, 2015 9,599 12,717 113 ලංකාවේ.. ලංකාවේ Jun 23, 2023 #3 ryangate2 said: මේ ජරා brand එක පාවිච්චි කරන්න එපා... අහිතකරයි.. මම ටෙස්ට් කලා View attachment 208227 Click to expand... mokadda uba kala test eka....? Reactions: NRTG
ryangate2 said: මේ ජරා brand එක පාවිච්චි කරන්න එපා... අහිතකරයි.. මම ටෙස්ට් කලා View attachment 208227 Click to expand... mokadda uba kala test eka....?
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,328 113 98 හෝමාගම Jun 23, 2023 #4 මගෙ තට්ටෙ Reactions: Cypress, PHBhagya, B.Chat and 1 other person
NRTG Well-known member Oct 19, 2019 40,639 197,645 113 Colombo, Sri Lanka Jun 23, 2023 #5 Solo Rider said: මගෙ තට්ටෙ Click to expand... Reactions: Solo Rider, Cypress and PHBhagya
Brandy2020 Well-known member May 15, 2018 20,042 25,117 113 Jun 23, 2023 #6 UK kiyala dala thiyenne okeda Reactions: Solo Rider and NRTG
Rontmir Well-known member May 27, 2021 7,775 11,795 113 මහනුවර Jun 23, 2023 #7 Hair get dried Reactions: Solo Rider and NRTG
AnGeLHuNteR Well-known member Oct 31, 2013 16,623 2,424 113 Jun 23, 2023 #8 me brand eka hoda na kiyala hamoma kiyanawa Reactions: NRTG
PHBhagya Well-known member Feb 26, 2020 24,996 3 118,546 113 Gampaha Jun 23, 2023 #9 බෙලෝස්, ඩ්‍රීම්රෝන් දෙකම එකයි. එකම කම්පැණි... මමත් දන්න තරමින් අවුලක් නෑ ඕක. සන්සිල්ක්, ලයිෆ්බෝයි නං අවුල්.... ඒක සැරයි බල්ලෙක්ටවත් ගාන්න එපා. මයිලුත් හැලෙනව... @Solo Rider Reactions: Solo Rider, War Fighter, NRTG and 1 other person
බෙලෝස්, ඩ්‍රීම්රෝන් දෙකම එකයි. එකම කම්පැණි... මමත් දන්න තරමින් අවුලක් නෑ ඕක. සන්සිල්ක්, ලයිෆ්බෝයි නං අවුල්.... ඒක සැරයි බල්ලෙක්ටවත් ගාන්න එපා. මයිලුත් හැලෙනව... @Solo Rider