මේ ගානට තියෙන ටිකක් SUV වාහන මොනවද බන්?
Rav4 wage hodai neda?+
Rav4 wage hodai neda?+
Last edited:
aurudu ganak parana unata kamak na kiyanne ubata garage gaane katta kanna kaale tiyenawada?
awududu 20k 30k parana ewa ganna ubata garage ekak tiyenawa da sinhalayo
Oya parana ladaram waaahana wala engine hoda unata kisi sapa pahasuwak na
gihin balapan aluth waahaneka
yanwa terenne na
suv ekak ahuwe pagorLapland 2 Door හොදටෝම උසයි.
මේක බලන්න
115,000 ඉතුරුත් වෙනවා. කිලෝමීටර් 60,000 ක් විතරයි දුවලා තියෙන්නේ 2001 උනාට
Full ගාණද නැත්තම් lease කරන්න down payment එකද?මේ ගානට තියෙන ටිකක් SUV වාහන මොනවද බන්?
Rav4 wage hodai neda?+
ජිම්නි එක දන්නේ නෑ. පජෙරෝ එක නම් සොලිඩ් වාහනේ. එත් දැන් එකත් 40 ට ගන්න බෑ බන්.Full ගාණද නැත්තම් lease කරන්න down payment එකද?
Full ගාණ නම් Jeminy යක් හරි, ප්‍රේමදාසගෙ කාලෙ Pajero එකක් හරි වගේ තමයි.![]()
Last edited to Add "SUV": Today at 12:56 PMsuv ekak ahuwe pagor
Today at 12:49 PMLapland 2 Door හොදටෝම උසයි.
මේක බලන්න
115,000 ඉතුරුත් වෙනවා. කිලෝමීටර් 60,000 ක් විතරයි දුවලා තියෙන්නේ 2001 උනාට
40 ta 50 ta parana huchakku arangena hada hada idala athata ekathu wena salli tikath kaaabasiniya karaganne nathuwa oya ganen alto ekak padala save karagena/invest karala thawa awurudu 3kin 4kin aluth SUV ekak ganin pamko40ta 50ta ganna SUV thiyenawada ban?
87-88 කාලෙ එ‍්වා 40 වගේ තියෙනවා බං. ජිමිනියත් සුපිරි, එකම දේ පොඩියි.ජිම්නි එක දන්නේ නෑ. පජෙරෝ එක නම් සොලිඩ් වාහනේ. එත් දැන් එකත් 40 ට ගන්න බෑ බන්.