me wage bench power supply ekak ganna thanak kiyanna ko(hamba kada kiyanna epa)
danne nathnam bumi ekakin wath supp ekak denna


fitakotuwe robet agencies ekata yanna
. btw ++boralle senith electronics

මචන් උබ ගොඩක් advance වැඩ කරන්නේ නැත්තන් ඔච්චර ගානක් දීල ඕකක් ගන්න ඕනේ නැහැ , ඔයාටම එකක් හදාගන්න පුළුවන්.මම කියල දෙන්නම් හදන විදිහ.මම කොහොමත් bench power supply එකක් හදන හැටි ත්‍රෙඩ් එකක් දාන්න කියල ඉන්නේ.තාම එකට වෙලාවක් සෙට් උනේ නැහැ.මගේ ලග ඔක්කොම බදඩු ready කරන ඉන්නේ ත්‍රෙඩ් එක දාන්න.
