Benz C200 දෙකෝටි පහලොස්ලක්ෂයයි!

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,464
    23,721
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ලක්ෂ හැත්තදෙකකින් වැඩි වෙලා සිංහලු. :lol:

    Capture.PNG
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    වාහන 2.3ක් විකුන්න නම් සේල් කාරයට පර්ම්පරා 2,3ක් ගොඩනෙ.. ඕවට මිලක් නියම කරන්න වෙයි ඔහොම ගසා කනවට...
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ලක්ෂ හැත්තැ පහක් අම්මො...
    මෙහෙ ඉන්නෙ පනස්දාහෙ නයවල් දාලා ගෙවල් හදන උන්
     
    • Wow
    Reactions: Champ HB

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,257
    31,997
    113
    mehema giyoth idam, gewal meeta wada mila wadi wenna ona.
    roda hatharakata mechchara gewanawanam hamadama jeewath wena than wala mila meeta sapekshawa 3x wenna ona.
    ikman eke ehema wahana walata wada gewal idam aduwen yanne ai? :confused:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    mehema giyoth idam, gewal meeta wada mila wadi wenna ona.
    roda hatharakata mechchara gewanawanam hamadama jeewath wena than wala mila meeta sapekshawa 3x wenna ona.
    ikman eke ehema wahana walata wada gewal idam aduwen yanne ai? :confused:
    Wahana wikunaddi badu ghnwa
    Anika eewa pitaratin gennanne, idam lankawe eewane wikunanne
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,325
    2,613
    113
    Colombo
    වාහන 2.3ක් විකුන්න නම් සේල් කාරයට පර්ම්පරා 2,3ක් ගොඩනෙ.. ඕවට මිලක් නියම කරන්න වෙයි ඔහොම ගසා කනවට...

    me dawaswal minissu ohoma boru ganan deela wahana ganne na bn
     
    • Like
    Reactions: Thilantdm and D_Mad

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    ගෙවල් 2ක් එහා අය්ය කෙනෙක් පෙරයිද RR sport එකක් ගෙනාව. ඉස්සරවෙලා හිතුව් හෙන ගොනෙක් කියල. පස්සේ කල්පනා කරලා බැලුවම හිතුන වැඩි උන ගාන උට නිකන් අපි හොටලෙකට ගිහින් tip එකක් දෙනවා වගේ වෙන්න ඇති කියල . :cry:
     
    • Like
    Reactions: D_Mad

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මම ප්‍රිමියෝ එකක් බැලුව බලන්න එන්න කියල 64ක් කිව එකා දැන් 68ක් දෙන්න බැරි නම් එන්න එපාලු.
     
    • Haha
    Reactions: LEELASENA

    LEELASENA

    Active member
  • Sep 30, 2012
    423
    42
    28
    මම ප්‍රිමියෝ එකක් බැලුව බලන්න එන්න කියල 64ක් කිව එකා දැන් 68ක් දෙන්න බැරි නම් එන්න එපාලු.
    danma ganne nathuwa idapan, amara ganan kiyanne.
     
    • Like
    Reactions: lasankandy