Double වෙලා නේ ද?


Wahana wikunaddi badu ghnwamehema giyoth idam, gewal meeta wada mila wadi wenna ona.
roda hatharakata mechchara gewanawanam hamadama jeewath wena than wala mila meeta sapekshawa 3x wenna ona.
ikman eke ehema wahana walata wada gewal idam aduwen yanne ai?![]()

වාහන 2.3ක් විකුන්න නම් සේල් කාරයට පර්ම්පරා 2,3ක් ගොඩනෙ.. ඕවට මිලක් නියම කරන්න වෙයි ඔහොම ගසා කනවට...
me dawaswal minissu ohoma boru ganan deela wahana ganne na bn
me dawaswal minissu ohoma boru ganan deela wahana ganne na bn
danma ganne nathuwa idapan, amara ganan kiyanne.මම ප්රිමියෝ එකක් බැලුව බලන්න එන්න කියල 64ක් කිව එකා දැන් 68ක් දෙන්න බැරි නම් එන්න එපාලු.